ආහ් වේසි.. තවම ඉන්නව නේහ්.. මම පොඩ්ඩක් බිසී උනා බං.. ඒකයි ආවෙ නැත්තෙ.. කිරියට ආවොත් වැඩක් කෙරෙන්නෑ බං.. ඒපාර අවුරුද්දට නිවාඩුවක් නෑ හරිහැටි.. එකපාරක් මං පනිෂ්මන්ට් එක කෑවා කිරියට වෙලා ආතල් අරන් ඉඳලා..
කොහොමද බං අවුරුදු.. ජයද..?
සුබ අලුත් අවුරුද්දක් මචං..!