Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan help ekata godak isthuthiyi man thanks karala reply ekak ewanna baluwa oyage inbox eka full welalu. :)
    එල මචන් ගොඩක් දුරට වැඩේ තේරුනා........Thanks :cool:
    මචන් මට පොඩ්ඩක් කි‍යල දීපන් "එන්තර වාසි‍යක්" කි‍යන්නේ මොකක්ද කි‍යලා........:baffled:
    මේ ටිකේ පොඩ්ඩක් වැඩ බං.. ලබන මාසෙ ඉඳන් දිගටම එනෝ.. :(
    කොහොමද බං සැප සනීප..
    හොදින් ඉන්නව නිවාඩු එවරයි වැඩ පටන් ගත්ත.. ඉගන ගන්නත් කියල හිතුන තව ටිකක්. එත් දැන් වයස වැඩිද මන්ද..
    අපරාදෙ බං තනුජකයා.. මම දැන් දැක්කෙ සීන් එක.. මම ඔය අවුරුදු කුමාරයා සීන් එක එදා ආපු දවසෙ දැක්කා.. ඒත් මං ත්‍රේඩ් එක ඕපන් කලේ නෑ.. මගේ නම තියේ කියලා හිතුවෙ නෑ බං.. :( දැක්කා නම් ගේමක් දෙන්න තිබ්බා.. තෑන්ක්ස් බං වෝට් කලාට..
    ela ela කොහොමත් ස්කවී වගේ උන්ට වඩා වැදගත් විදියට ඉන්න එකෙක් හොදයිනේ. බඩියට අල්ලන්න පුළුවන් ගණක තිබ්බනම් අමං කියන්නේ නැහැ දන්නා කියල
    ඇඋත දියණ බන් කොහොමත් දැන් ස්කවී පරද්දන්න වැදගත් කියල ඉන්න එකම සම්ජිකයනේ මචං රන්දික. අම්ම මතක් කර කර කුණු හරපෙන් බනින පිඉසෙක්ට වැඩ රන්දික දිනන එක හොදෞඔ නේ
    ඔය උබලගේ කෙනෙක් නෙමයි මචං. ඔය අර කොටවන්න බලන් හිටපු සෙට් එකේ එකෙක්. එක තේරුම් ගන්න
    මට නම් කඹ එපා උනා ඕයි එකපාරක් වෙච්චි කැරි සීන් එකෙන් පස්සෙ..
    මේ සෙට් එක නම් වැඩේ හොඳට කරයි කියල හිතෙනවා..
    ආහ් වේසි.. තවම ඉන්නව නේහ්.. මම පොඩ්ඩක් බිසී උනා බං.. ඒකයි ආවෙ නැත්තෙ.. කිරියට ආවොත් වැඩක් කෙරෙන්නෑ බං.. ඒපාර අවුරුද්දට නිවාඩුවක් නෑ හරිහැටි.. එකපාරක් මං පනිෂ්මන්ට් එක කෑවා කිරියට වෙලා ආතල් අරන් ඉඳලා..

    කොහොමද බං අවුරුදු.. ජයද..?
    සුබ අලුත් අවුරුද්දක් මචං..!
  • Loading…
  • Loading…
  • Loading…