kmc madushan May 16, 2015 මල මගුලයි disapprove click වෙලා එහෙනම් සොරි වෙන්න ඕනා තාක්ශනික දෝශයට ආය Rep දෙන්න පුලුවන් උන ගමන් දෙන්නම් සහෝ අහිිතක් සිතන්න එපා
මල මගුලයි disapprove click වෙලා එහෙනම් සොරි වෙන්න ඕනා තාක්ශනික දෝශයට ආය Rep දෙන්න පුලුවන් උන ගමන් දෙන්නම් සහෝ අහිිතක් සිතන්න එපා
JesonRulez May 14, 2015 සල් සපුනා නිල මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ..... මේකේ උඹ මොන මලද?
JesonRulez May 14, 2015 උඹ මගෙන් කාපුවාගේ වේදනාව දැනෙන කොට පස්සෙන් ඇවිත් අඬන්න පටන් ගන්නවා නේද? ඔන්න ඔහොම හොඳට ඉකි ගහල අඪපන්....
උඹ මගෙන් කාපුවාගේ වේදනාව දැනෙන කොට පස්සෙන් ඇවිත් අඬන්න පටන් ගන්නවා නේද? ඔන්න ඔහොම හොඳට ඉකි ගහල අඪපන්....
JesonRulez May 14, 2015 ඔව් බන්. ඒක ඇත්ත. උඹලා වගේ හාල්පාරුවන්ව එළවලා මේ වගේ එවුන්ව තියාගන්න අපි උත්සාහ කරන්න ඕනේ.