dath kimbula Jun 13, 2015 toma ge email eka fb eke ewapan mama uuta kelinma permission dennan aye mokuth one na wena ඇඩ්ඩිං අයියා කියන්නේ
toma ge email eka fb eke ewapan mama uuta kelinma permission dennan aye mokuth one na wena ඇඩ්ඩිං අයියා කියන්නේ
maxboysl Jun 6, 2015 https://www.facebook.com/Maithreepala/videos/vb.772692069483430/854864214599548/?type=2&theater
maxboysl Jun 5, 2015 https://www.facebook.com/video.php?v=1850682111823688&set=vb.1691249977766903&type=2&theater මේ කතාව පොඩ්ඩක් අහන්න -අපේ රටේ තියන අසීමිත සම්පත් වලින් උපරිම වැඩ ගන්න පුළුවන්
https://www.facebook.com/video.php?v=1850682111823688&set=vb.1691249977766903&type=2&theater මේ කතාව පොඩ්ඩක් අහන්න -අපේ රටේ තියන අසීමිත සම්පත් වලින් උපරිම වැඩ ගන්න පුළුවන්
Kumara456 Jun 4, 2015 ටොමියෝ.. එන්න බැරි වෙයි බන්.. වැඩ වැඩියි.. සොරි බන්.. මට උඹේ මැසේජ් වලට රිප්ලයි දාන්නවත් සිහියක් තිබ්බෙ නැහැ..
ටොමියෝ.. එන්න බැරි වෙයි බන්.. වැඩ වැඩියි.. සොරි බන්.. මට උඹේ මැසේජ් වලට රිප්ලයි දාන්නවත් සිහියක් තිබ්බෙ නැහැ..
sachith19920726 May 31, 2015 අඩෝ සොරි බන්ස් download කරේ වත් නෑ බන් තාම.. වෙලාවක් සෙට් උනේ නෑ.. මම හිතුවේ උබට කවුරු හරි හෙල්ප් කරන්න ඇති කියල.. මම ටයිම් සෙට් උන ගමන් බලල කියන්නම්.. project අරගෙන අරගෙන ඔලුව හිරවෙලා බන් මේ ටිකේ
අඩෝ සොරි බන්ස් download කරේ වත් නෑ බන් තාම.. වෙලාවක් සෙට් උනේ නෑ.. මම හිතුවේ උබට කවුරු හරි හෙල්ප් කරන්න ඇති කියල.. මම ටයිම් සෙට් උන ගමන් බලල කියන්නම්.. project අරගෙන අරගෙන ඔලුව හිරවෙලා බන් මේ ටිකේ
harindugamlath May 27, 2015 PCB එකක් හදාගන්න කැමතිනම් බලමු..:D http://www.elakiri.com/forum/showthread.php?t=1678627
kiripani May 25, 2015 අම්මෝ ඔයා දන්නෙ නෑ ලැප හදා ගන්න කාපු කට්ට ලැපක් නම් කඩා ගන්න එපා...විශේෂයෙන් මදර් බෝඩ්..සති 3-4 ගියා හදාගන්න..ඒ අස්සෙ ඌ මගේ හාර්ඩ් එකේ කේබල් එකටත් වැඩේ දීල..කලින් තිබ්බ ෆ්රෙශ් ගතිය නෑ..edges එහෙම ඩැමේජ් වෙලා
අම්මෝ ඔයා දන්නෙ නෑ ලැප හදා ගන්න කාපු කට්ට ලැපක් නම් කඩා ගන්න එපා...විශේෂයෙන් මදර් බෝඩ්..සති 3-4 ගියා හදාගන්න..ඒ අස්සෙ ඌ මගේ හාර්ඩ් එකේ කේබල් එකටත් වැඩේ දීල..කලින් තිබ්බ ෆ්රෙශ් ගතිය නෑ..edges එහෙම ඩැමේජ් වෙලා