dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් කිඹුලා මට මේ දැන් ටිකකට කලින් "මගේ පුංචි රෝස මලේ" සින්දුව ඇහුණා. මට උඹව මතක් වෙලා බකස් ගාලා හිනා ගියා බන්!!! :lol:
    රියලි සොරි මචන්!! :rofl:
    කාර්ගිල්ස් ෆයිනස්ට් එකේ අර සොසේජස් එක මොකද්ද අයියේ?????
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
    තැන්ක්ස් අම්මෝ පට්ට අමාරුයි හිටපු ගමන් ඇඳුම් කනවා
    ලොල් වෙන්නම
    දිරි ගැන්වීම් ජීවිතයට ගොඩක් වටිනවා. රැකියාව එක්ක කවි කම අමතක වෙනවා...මෙවැනි අගය කිරීම් ඒ කවි කම නැවත මුවහත් කිරීමට මහත් පන්නරයක්....
    ගොඩක් ස්තුතියි අය්යේ...හදවතින්ම සතුටුයි...ඊට එහා කීමට යමක් මා දන්නේ නැහැ...මොකද මේ වගේ ඇගයීම් මට බර වැඩි නිසා :) මගේ නිර්මාණයන් හදවතට දැනුනා නම් එය තමයි මගේ සතුට...පුංචි නිවැරදි කිරීමක් මට මගේ කියා දරු පැටව් නැහැ..මගේ මල්ලිගේ කෙලි පැටව් දෙන්නා තමයි මගේත් දරුවෝ...
    මගේ පුංචි දෙව්රඟියේ....:love:
    මමයි නුඹේ වියපත් කිඹුලා.......:love::love:
    දත ගලවන්නට වලිකන ඇඹලා......! :P:lol:

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!:yes::rofl:

    මගේ පුංචි දෙව්රඟියේ........

    :love:නාඹර වැස්සියක් වගේ:love:
    :love::love:කිරියේ නුඹ ඉන්නවා නම්:love::love:
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!:shocked::D:cool:
    කොල්ල වැටිල නලල පැලිල....
    දරුවගෙ ලේ දැකල මට කලන්තෙ හැදිල....
    බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල.....
    අද ස්ට්‍රයික් නවත්වන්න හෙට මැහුම්දාන්න කියල....
    උන්ට හැමිනියල්ල කියල....
    ප්‍රයිවට් එකකට එක්කරන් ගිහිල්ල....
    මැහුම් දාල බෙහෙත් කරල...
    කොල්ල ගෙදරත් එක්කරගෙන ඇවිල්ල....
    මුන්ට ඡන්දෙ දුන්නට... අපිට අරින ඇරිල්ල....
    අද හොදට තේරුණ බැවින් මම දැන් ඉන්නෙම නැවිල...
    හොදට ඇරල පලයල්ල කියල.....
  • Loading…
  • Loading…
  • Loading…