පෙරේදා උදේ කාර් එකට වෙලා මම හිටියා බිරිද එනකල් බලා
වයි එෆ් එම් එකේ මෙන්න සින්දුවක් යනවා
අම්ම ගහයි ඌ නම් කීවෙ සුරේන්ද්රෙග් හින්දි වගේ කියල
ඒත් මම දන්නෙ ඒක උඹේ කියල කාර් එක දෙදරන්නම සද්දෙ දාල ඇහුව කියහන්කෝ
ගෑනිත් ඇවිත් බැන්න හොක හොක හොක
වයි එෆ් එම් එකේ මෙන්න සින්දුවක් යනවා
අම්ම ගහයි ඌ නම් කීවෙ සුරේන්ද්රෙග් හින්දි වගේ කියල
ඒත් මම දන්නෙ ඒක උඹේ කියල කාර් එක දෙදරන්නම සද්දෙ දාල ඇහුව කියහන්කෝ
ගෑනිත් ඇවිත් බැන්න හොක හොක හොක
ashimi akkith den na ne 