djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • wiswasa ekekwa dapan shop ekata
    harila yana eka aya en na pattewat
    rest karapan adu un nattam aya behet ganin
    thama una bn :(
    sarin sare una enawa yanawa. eye beheth gaththa. dan dawas 2k shop eka wahala bn :(
    ඉඳලා හිටලා එනවා. ආවත් ත්‍රෙඩ් එකක් කියවලා නිකන් යනවා. අලුත් දෙයක් දාන්න හිතෙන්නේ නැ බන්. මේකේ දැන් කමියුනිටි එකට යමක් කරන උන් අඩුයි..
    මල්ලි මම යන්නේ මේක නිසා නෙවෙයි මේකෙන් ඇති වුන අවෙබෝධය නිසා. සිදුහත් කුමාරයා ගිහිගය හැරදා ගියේ නාට්‍යාංගනාවන්ගේ විකාර රෑප දැකලද? නෑනේ ඒ දක්වා හිතේ ඇති වෙලා තිබුනු හැගිම් ඒ සිද්ධියත් එක්ක ක්‍රියාත්මක කරන තැනට ආපු නිසා. මගේ ප්‍රශ්නෙත් තේරුම් ගන්න. මේක මේ හුදෙක්ම අවෝඩ් සිදුවීම පාදක කරගෙන යෑමනාවක් නෙවෙයි. කාලයක් තිස්සේ ටික ටික හිතේ ඇති වෙමින් තිබුනු දෙයක්. අවෝඩ් සිදුවිමෙන් ඒක උද්දීපනය වුන එක විතරයි වුනේ. නැත්තං මම ඒ තරම් බොලද චරිතයක් නෙවෙයි. අනිත් එක ගිය වෙන එව්න් වගේ මම මේක අතඇර දාලා යනවා කියන්නෙ නෑනේ. මම වීඑම් පීඑම් වල හරි උත්තර දෙන්න එනවනේ.
    දැන් මේ කෑවා මත එහෙමයි බන් ඔහේ ඉන්නවා .බලමු මේ අවුරුද්දෙවත් ගොඩ යන්න
    වැඩ ටිකක හිටිය බ්‍රෝ ඉතින් ඉතින් කොහොමද ?
    ඩිලීට් කරලා නැත්නම් පී එම් කරන්න බලන්න..
    .....................
    ගන්න හිටපු ෂොප් එක ටේලර් ෂොප් එකක් කරන්න දීල...
    දැන් හිතන් ඉන්නේ කෙල්ලගේ පැත්තේ ෂොප් එකක් තියෙනවා, එහේ දාන්න...
    එතකොට එයාට ෂොප් එක කරගෙන ඉන්න පුළුවන්...
    ..........
    අයිත් මැසේජ් නොකර මැරුම් කන්න තමයි ඉතිං... යාලු ෆිට් එක කියන්නේ ඒකනේ... ටොම්ගේ සම්මාන ත්‍රෙඩ් එකේ දැන් දාපු කොමෙන්ට් එක බලන්න... එන්න පුළුවන් වෙලාවට ඇවිල්ල යනවා මල්ලි.. නිතරම රැඳෙන්න අමාරුයි...
    ඒ වෙලාවේ එන්න බැරි උනා මල්ලි...
    ඒත් මම රෑ වෙලා එද්දී වැඩේ වන වෙලා කියල දැක්ක...
    ඔයා දන්නවනේ මම රණ්ඩු වලට පැටලෙන කෙනෙක් නෙවි කියල..
    මගේ වලියකදී උනත් මම ටිකක් කියවල ඌට ශේප් එකේ පී එම් ගහල ඒක ශේප් කරගන්නවා...
    බැරිම තැන උනොතින් තමයි ඇඩ්මින් දැනුවත් කරලා ඇක්ෂන් ගන්නේ...
    ඉතිං ටොම් සහෝ කරපු දේ වටිනාකම නොදන්නා පිරිසක් මේ දේ වනසන්න කරා වෙන්න පුළුවන්...
    නැත්නම් ඔයාලගේ සංවිදායක කමිටුවේ කෙනෙක්ම ත්‍රෙඩ් එක ජනප්‍රිය කරවන්න හිතාගෙන මෝඩ ආතල් එකක් අරගෙන නෝන්ඩි උනා වෙන්නත් පුළුවන්...
    කොහොම උනත් කවුරු කලත් කලේ බලු පාහර වැඩක්...
    මම ආවේ රෙප් ටිකක් කපල යන්න.. එතකොට ත්‍රෙඩ් ක්ලෝස් කරලා...
    හොඳ දේට හොඳයි කියන අපිම නරක දේට නරකයි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ මල්ලි...
  • Loading…
  • Loading…
  • Loading…