Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
maheshsenadheera Apr 13, 2016 මචන් සුභ අලුත් අවුරුද්දක් වේවා!!! පුලුවන්නම් මෙ ත්රෙඩ් එකට ඇවිත් http://www.elakiri.com/forum/showthread.php?t=1736323 djnick ප්රමුක Black stallons කන්ඩායමට චන්දෙ දෙන්න:)
මචන් සුභ අලුත් අවුරුද්දක් වේවා!!! පුලුවන්නම් මෙ ත්රෙඩ් එකට ඇවිත් http://www.elakiri.com/forum/showthread.php?t=1736323 djnick ප්රමුක Black stallons කන්ඩායමට චන්දෙ දෙන්න:)
කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23
Mr.Tom Mar 31, 2016 මම දන්නවා මචං බිසී කියලා. හෙට උදේ තියන්නේ මචං. අව්ලක් නෑ. මම ඉතිං දන්නවනේ උඹට කොච්චර වැඩද කියලා.
Mr.Tom Mar 29, 2016 ඔව් බං මටත් ගැස්ට්‍රයිටීස් ෆාමසියේ තියනවා Acifree-O කියලා සිරප් එකක්. එක නම් හොදයි. මමත් අරං වාහනේ එකයි ගෙදර එකයි. තියලා තියන්නේ බං. මොනව උනත් පොඩි විවේකයක් ගනිං මචං. ඒක නෙවෙයි මචෝ b ලැබුනද?
ඔව් බං මටත් ගැස්ට්‍රයිටීස් ෆාමසියේ තියනවා Acifree-O කියලා සිරප් එකක්. එක නම් හොදයි. මමත් අරං වාහනේ එකයි ගෙදර එකයි. තියලා තියන්නේ බං. මොනව උනත් පොඩි විවේකයක් ගනිං මචං. ඒක නෙවෙයි මචෝ b ලැබුනද?
Mr.Tom Mar 29, 2016 හැබැයි මචං අපි මහන්සිවෙන එක ටිකක් සීමා කරන්න බලන්න ඕනේ. නැත්තං ටිකක් වයසට යනකොටම ලෙඩ ගෝදාවල් වෙයි බං.
හැබැයි මචං අපි මහන්සිවෙන එක ටිකක් සීමා කරන්න බලන්න ඕනේ. නැත්තං ටිකක් වයසට යනකොටම ලෙඩ ගෝදාවල් වෙයි බං.
Mr.Tom Mar 28, 2016 අම්මෝ... මටත් මේ දවස්වල උදේ 6 ඉදලා රෑ 11.45 වත් වෙනකල් වැඩ බං. රෑ වෙද්දි ඔලුවත් මඤ්ඤං වෙනවා. ඉඩක් ලැබුනොත් විතරක් ඒක බලන්න මචෝ. බිසී වුනාම තියන අපහසුව මම දන්නවා.
අම්මෝ... මටත් මේ දවස්වල උදේ 6 ඉදලා රෑ 11.45 වත් වෙනකල් වැඩ බං. රෑ වෙද්දි ඔලුවත් මඤ්ඤං වෙනවා. ඉඩක් ලැබුනොත් විතරක් ඒක බලන්න මචෝ. බිසී වුනාම තියන අපහසුව මම දන්නවා.
kellsupun Mar 25, 2016 aha ayye thnq thnq call karanna epa ayala nuwara gihin ekak ganna man wisthare kiyannam thnq thnqqqq