රොටාට විද්දා මචන්,ග්රේට් එකාට උඹට මැසේජ් එකක් දාපු දවසෙ රෑ සේලයින් දීලා ඉන්ජෙක්ෂන් දෙකක් ගහගෙන ගෙදර එක්කන් ආවා,ග්ලූකෝස් වතුර විතරක් දෙන්න කියලා ඩොකා කීවේ,පාන්දර කෙඳිරිගානවා ඇහිලා ලඟට ගිහින් අතේ තියන් හිටියා බන්,අතේම මැරුනා.මේ හිටියට කැ$ අවුල්,ලමයෙක් වගේ හිටියෙ බන් ඌ