රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචෝ පොඩි ඉඩක් හදලා දීපං pm එකක් එවන්න තියනවා.
    Gaana nam wadiyen damma piliyandala town ekata less than 1km nisa. Thawa sathi 2k balala bari unoth aai 69 ta dala 67 ta wage denna balanawa. Eth madapatha wage anan manan dote pathi walath me quality eke geyak ekka oi gananmane yanne.
    5 kata eha yanawa. Man 3 gaane gatte. Thama wikinune na. Waththe huttala innawa wate. Eekada dannaa :oo:
    අයියා සැප දුක් කොහොමද :) පරණ වාහනයක් තියනවා 85දි ඩිසල් කරපු,දැන් 32 ශ්‍රි,ඔක අයෙත් මට ඔර්ජිනල් තිබ්බ නම්බර් එකට ගන්න පුළුවන්ද RMV එක්ක කතා කරලා,මම තිබ්බ පෙට්‍රල් එන්ජින් එක අයේ තියන්න යන්නෙ,මුලින් තිබිලා තියෙන්නෙ 8 ශ්‍රි.
    කොන ලස් වෙලා වගේ අස්සලාම් වලෙකුම් කිව්වේ....... :P

    මමත් ආස සෙඩාන් එකකට...... එත් කොස්සකට තියෙන්නේ මගේ ගෙදරට සෙඩාන් එකක වගේ සයිස් කාර් එකක් ගන්න අමාරුයි..... පාරේ ටිකක් බෑවුම එක්ක අංශක 90 ට ළඟ නවලා තමා වත්තට ගන්න වෙන්නේ........ වත්ත ඇතුලේ හැරවිලි බෑ ආයේ රිවස්සෙ එකට තමා පාරට ගන්න වෙන්නේ.... සෙඩාන් එකක් වත්තට දාන්න ගියොත් නාඩගමක් නටන්න වෙනවා.... එකයි හිත හදාගෙන උනත් hatch bach එකකට යන්න හැදුවේ... :( මට ඉතින් ස්ප්‍රින්ටර් කියල පෙනුමේ මහලොකු අවුලකුත් නෑ 110 එක තරම් proud පෙනුමක් නැති උනාට.... දෙයියනේ කියල වාත නොවී තියාගන්න පුළුවන් එකක් ගන්න තිබ්බනම් එල.....

    ඇත්තම කතන්දරේ කියන්නේ පර්සනල් ලෝන් එකක් දැම්මා නෝනා & මම දෙන්නම සැලරි ජොයින්ට් කරලා ලක්ෂ 15 කට.... ඕක තමා උපරිම යන්න පුළුවන් ගණන වාහනයකට....... :(
    රත්තරන් අයියණ්ඩිය... ටොයෝටා 110, ටොයෝටා ස්ප්‍රින්ටර් , ටොයෝටා ටර්සෙල්.... මේ තුනම එකම වගේ නේද.... ස්ප්‍රින්ටර් එක හොඳද......
    සත්තලන් භයියා..... මෙහ්හ් මාර්ච් K11 එක කොහොමද......? ස්ටාර්ලට් එකක් බලන එක පාඩු ද ගොඩක් පරණ හින්දා.......
    වාහන මාකට් එක තව සැහෙන්න කල් මෙහෙම තියේවිද....... 15-16 කට එකක් බලන්නේ.... පොඩ්ඩක් පිහිට වෙන්නකෝ...
    Machan loku help ekka one bn mam cd 125 ekak gatha podak wisthara tikak one hada ganna ! Umb bike repair karanawada machn ?
    Eka ekata deela chora wela bn inne !:no:
    pulwan nam help ekak deepan !

    Thasan
    :frown: ඒක දෙන්නේ නෑ..... නෑ.... නෑ.... නෑ..... නෑ..... නෑ.... නෑ.... නෑ..... නෑ..... නෑ.... නෑ.... නෑ..... :angry:
    පඩ යන එක ඌට තියා සක්කරයගෙ අක්කගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ
  • Loading…
  • Loading…
  • Loading…