කොන ලස් වෙලා වගේ අස්සලාම් වලෙකුම් කිව්වේ.......
මමත් ආස සෙඩාන් එකකට...... එත් කොස්සකට තියෙන්නේ මගේ ගෙදරට සෙඩාන් එකක වගේ සයිස් කාර් එකක් ගන්න අමාරුයි..... පාරේ ටිකක් බෑවුම එක්ක අංශක 90 ට ළඟ නවලා තමා වත්තට ගන්න වෙන්නේ........ වත්ත ඇතුලේ හැරවිලි බෑ ආයේ රිවස්සෙ එකට තමා පාරට ගන්න වෙන්නේ.... සෙඩාන් එකක් වත්තට දාන්න ගියොත් නාඩගමක් නටන්න වෙනවා.... එකයි හිත හදාගෙන උනත් hatch bach එකකට යන්න හැදුවේ...

මට ඉතින් ස්ප්රින්ටර් කියල පෙනුමේ මහලොකු අවුලකුත් නෑ 110 එක තරම් proud පෙනුමක් නැති උනාට.... දෙයියනේ කියල වාත නොවී තියාගන්න පුළුවන් එකක් ගන්න තිබ්බනම් එල.....
ඇත්තම කතන්දරේ කියන්නේ පර්සනල් ලෝන් එකක් දැම්මා නෝනා & මම දෙන්නම සැලරි ජොයින්ට් කරලා ලක්ෂ 15 කට.... ඕක තමා උපරිම යන්න පුළුවන් ගණන වාහනයකට.......
