EK KILLER May 20, 2017 සිරාවට... මොකක්හරි චීත්තයක් සෙට් වෙනවම තමයි... දැන් නං හැබැයි පරණ උනුත් ඉන්නවා ටිකක් වැඩිපුර... අයිමත් යන්න එපා ඉඳපන්... ත්රෙඩ් ටිකක් දාහන් අපිට කියවන්නයි ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්නයි... සිරාවටම හැපී ආ ගාල්ලෙනේ කොල්ලොනේ....
සිරාවට... මොකක්හරි චීත්තයක් සෙට් වෙනවම තමයි... දැන් නං හැබැයි පරණ උනුත් ඉන්නවා ටිකක් වැඩිපුර... අයිමත් යන්න එපා ඉඳපන්... ත්රෙඩ් ටිකක් දාහන් අපිට කියවන්නයි ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්නයි... සිරාවටම හැපී ආ ගාල්ලෙනේ කොල්ලොනේ....
DimuthTharindu May 20, 2017 sry තමා ඉතින්... කොහොමත් තව වැඩි කාලයක් ඔහොම torrent වලින් download කරන්න හම්බවෙන එකක් නැහැ බන්. US වල එහෙම torrent download speed එහෙමත් අඩු කරලලු.
sry තමා ඉතින්... කොහොමත් තව වැඩි කාලයක් ඔහොම torrent වලින් download කරන්න හම්බවෙන එකක් නැහැ බන්. US වල එහෙම torrent download speed එහෙමත් අඩු කරලලු.
Aruna119 May 20, 2017 වෙනසක් නෑ බං.. උඹ අපු එක ලොකු දෙයක්, ඉඳල හිටලවත් ඇවිත් යමන් බං ඹය වලි පැත්තකින් තියලා.