කොටි_නිහෙක්ව_කනවා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොටි_නිහෙක්ව_කනවා

    මේක බලහන්කො සිංහලීස්..:sorry: පිස්සු කොර වෙලා යනවා නේද...:dull::oo::nerd:

    විනාඩි තුනක් විතර තිස්සේ කොටි රංචුව මූව කනවා..හම්මේ..සැප නේද...:baffled::dull:



    මම ඒ දැකපු සයිට් එකේ තිබ්බේ මූ ගෑනිටයි ලමයටයි ටිකට් අරන් මූ ටිකට් ගන්නේ නැතුව හොරෙන් තාප්පෙන් පැනල සූ එකට එන්න හදල, වැටිලා තියෙන්නේ කොටි ඉන්න ඒරියා එකට ලු..:nerd::(

    පුදුම කරුමයක්...සල්ලි ගෙවල ටිකට් ගත්තනම් මක් වෙනවා...පව් වැඩේ...:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කොටින්ව මරද්දිත් වන් ශොට් එකෙන් මරන්නෙ නැතුව අල්ලගෙන කෑල්ල කෑල්ල කපල මරලදාන්න ඕනෙ... :yes: :yes: (whitewalker)
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මූ ගෑනිටයි ලමයටයි ටිකට් අරන් මූ ටිකට් ගන්නේ නැතුව හොරෙන් තාප්පෙන් පැනල සූ එකට එන්න හදල

    ඊළඟ ආත්මේවත් සල්ලි ඇතුව ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊළඟ ආත්මේවත් සල්ලි ඇතුව ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :(

    කතාවේ නොදැකපු පැත්තක් නේද...:sorry:

    ලෝබ කම කියල හිතුවට ඇත්තටම සල්ලි නැති උනත් තමන්ගේ බිරිඳ දරුවන් සතුටු කරන්න හිතන් එයාලට අතේ තියෙන සල්ලි වලින් ටිකට් අරන් මේ මනුස්සය එයාලටත් නොකියා හොරෙන් ඇතුල් වෙන්න හැදුවද දන්නේ නැහැ..:sorry::sorry:

    පව් වැඩේ මොනවා උනත්...ඇත්ත...උපදින ආත්මෙකවත් මෙහෙම නොවේව කියල ප්‍රාර්ථනා කරමු :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කොටින්ව මරද්දිත් වන් ශොට් එකෙන් මරන්නෙ නැතුව අල්ලගෙන කෑල්ල කෑල්ල කපල මරලදාන්න ඕනෙ... :yes: :yes: (whitewalker)

    බල්ලෝ අපිව හපා කෑවට අපි බල්ලෝ හපාකන්නේ නැහැනේ...:(

    ඒ කොටියෙක් ට වෙඩි තියල ලු...එකටත් කේස් එකක් ගිහින් අර හරමබේ සීනේ එක වගේ...:nerd:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනාත කොටි සෑහෙන කාලෙකින් පනපිටින් කෑමට සතෙක් දකින්ඩ ඇත්තෙ නෝ චාන්ස් සිංහලු.

    :sorry::sorry: මම පොඩි කාලේ ලංකාවෙත් ඔය වගේ නිව්ස් එකක් ගියා...:(

    කොල්ලෙක් සිංහයෝ ඉන්න වලට පැනපු සීන් එකක්...90 ගණන් වල හරි දෙදාහේ මුල් කාලේ වගේ...:sorry::sorry:

    It's dinner time!
    What are we havin?
    Chinese.
    :lol::lol::lol:

    :sorry::sorry::sorry:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සත්තු පණ පිටින් කන එක චින්නුන්ගේ ක්‍රමය නේ. කවුද දන්නේ! සමහර විට කර්මය වෙන්න ඇති.