ජනතා_විමුක්ති_පෙරමුණ..........

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    උපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ
    අටපාස් එවුන් මහත්තුරු
    ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්
    උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක්
    මේ ටික දැක්ක හැටියේ උඹේ දේශපාලනේ අඳුරගත්ත.එතනින් එහාට උත්තර දීල වැඩක් නෑ.උඹ ආසම දේශපාලකයා විමලසේන නේ :lol:
    විමලසේන කියන්නේ කවුද, විමල් වීරවන්ශ ද? ඇයි බන් උට විතරද ඔය වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්?:oo::baffled:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    නෑ සම්පුර්ණ නිවැරදි අර්ථකතනයක්.ව්‍යවස්ථාව රෙදි නැතුව උල්ලංගනය කරලා තියෙන වෙලාවක් මේක.උන්ට තියෙන එකම බාදකේ කතානායක.මොකද ජනාධිපතිත් යටයි පාර්ලිමේන්තුවේදී එයාට. කතානායකට ප්‍රශ්නේ විසඳන්න නොදී පාර්ලිමේන්තුව කල්දාගන්න එක ඇතුලේ යකා නටනවා.
    ජෙප්පෝ කරේ කතානායකට උදව් කරා ප්‍රශ්නේ විසඳන්න.
    මේ ප්‍රශ්නේ අහන්න හේතුවම ජෙප්පෝ මහින්දට විරුද්ද වීම මිසක් උන්ගේ දේශපාලනේ මොකක්ද කියන එක නෙවෙයි.
    කලින් වෙච්චි ඔය වගේ සිද්දි වලට JPV එක ක්‍රියාමාර්ග ගත්තෙ නැත්තෙ ඇයි මිත්‍රයා???:oo:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය

    :)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    46294184_10156597538426259_6503295246011465728_n.jpg
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය
    ඒවගේම තමන්ට බාර වෙලා තියෙන විශය ගැන දැනුමකුත් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම:nerd:
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඉතා සරලව ජේවීපී යනු වැසිකිලි නැති උන් (ඉන්දියාවෙ ) වගේ වැසිකිලි සාදා ගැනීමට අරගල කරන පිරිසකි.
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය

    රටට ආදරේ හින්ද තමය් 88 /89 දී 60000 ක් ජීවිත පූජාකලේ .
    රට කෑලි කැලි වලට කඩල විනාස කරන්න හදනකොට එලියට බැස්සේ jvp එක විතරය්.
    ඔය දේශප්‍රේමියො කියන ගොඩක් අය එදා හිටියෙ නෑ.
    රට විකුණන ,රට බදු දෙන එකෙක්වත් දේශප්‍රේමියො නෙවෙය් .
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මේ දේ නම් යම්තාක් දුරකට ඇත්ත, මමත් කැම්පස් ගියපු එකෙක්, jpv එක අදහගෙන ඉන්නෙ බොහෝ දෙනා, ඇත්ත ජීවිතයෙදි jvp මතවාද වලට අනුව නෙමෙයි හැසිරෙන්නේ, බොහෝ දෙනා JPV කරන්නේ තමන්ගෙ වෙන අරමුණු වලට. සමහරු කැපී පෙනෙන්න, සමහරු තමන් වෙනස් කියල බොරුවට අනික් අයට පෙන්නන්න, සමහරු වෙන වෙන වාසි තකා. ඕක තමයි මම දැකපු සත්‍ය.

    campus walanam union karanne oya wage kuhakayo thamai godak welawata, hoda eunuth nathuwama newei bahutharaya pudhalika wasiyata thama JVP adahagena inne
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ලංකාව හදන්න ඔනෙ නං තමං හරියට හැදෙන්න. නීති ගරුක වෙන්න. මිනිස්සු දෙශපාලනේ පස්සෙ තම තමන්ගේ වාසි තකා යන එක නවත්තනකන් මේ රට හදන්න බෑ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    campus walanam union karanne oya wage kuhakayo thamai godak welawata, hoda eunuth nathuwama newei bahutharaya pudhalika wasiyata thama JVP adahagena inne

    :yes:government යුනි වල උන් 70%ක්ම ජෙප්පෝ.අමු කුහකයෝ.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :yes:government යුනි වල උන් 70%ක්ම ජෙප්පෝ.අමු කුහකයෝ.

    ලංකාවේ ආර්ථිකය හැදෙනවට උන් කැමතිත් නෑ මිනිස්සු අඩුවෙන් ඉගෙන ගන්නවාටයි උන් කැමති.සල්ලි දීල හරි නොදී හරි ඉගෙන ගතහොත් උන්ගේ වැඩ වලට කවුරුවත් එන්නේ නෑ.උන් කමැති කොල්ලෝ බෝක්කු ගානේ ඉන්නවට.
    මේ system එක වට්ටන්නයි උන්ට ඕන.ඊට පස්සේ කලින් වගේම අරගල කරන්න පුලුවන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෙවිපෙ අවුලකට වඩා මා නම් දකින්නේ නායකත්වයේ දෙබිඩි පිළිවෙත හෙනම අවුල්......
     

    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..:lol:

    Eka etta 100000000%