ඉල්ලගෙන_කෑම

Attaboy

Member
Nov 9, 2018
144
14
0
ජෙප්පොන්ට මේ පාර 6 වත් නෑ. ලියලා තියා ගනින්.

අපි කඩෙ යන්න කලින්ම උඹ පටන් අරන් නේද
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Mehema hituna hituna welawata prime ministers la path karanna Parliament wisurawanna puluwanda bn,

    Mama nikam hoyala baluwa

    mehema wela tiyenne Senegal, Yemen, Ethiopia and Russia wala witharai.

    echchara dura yanna epa. Dan love eke hitiyata chandrikath ranil ta kare oakamayi. Paw bun ranila.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජෙප්පොන්ට මේ පාර 6 වත් නෑ. ලියලා තියා ගනින්.

    අපි කඩෙ යන්න කලින්ම උඹ පටන් අරන් නේද

    අනීවා 6 ට වැඩියෙන් ගන්නවා
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මහින්ද ලක්ෂ 65 පන්නලා ගන්නවා.යූඒන්පී කුජීත වෙනවා සිකුරුයි. ජේවීපියට යන ඒන මං නැතිවෙනවා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද ලක්ෂ 65 පන්නලා ගන්නවා.යූඒන්පී කුජීත වෙනවා සිකුරුයි. ජේවීපියට යන ඒන මං නැතිවෙනවා
    ඒ කියන්නේ මේ පාර දෙමලු මුස්ලිම් එහෙමත් මහින්දටද?:P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කලබල වෙන්න එපා. මහින්ද ගෙදර යවන්න පුළුවන් වෙයි කියලත් හිතුවේ නෑනේ. :P

    mama nan kalabala na bro.
    mahinda gedara yawana eka witharak neme kawda hithuwe sira mechchara dura yayi kiyala.
    balan inna mokada wenne kiyala. lanka kiyanne facebook wath elakiri wath nemeyi.
    JVP eke anagathe egawa chandedi balaganna puluwan lassanata. :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mama nan kalabala na bro.
    mahinda gedara yawana eka witharak neme kawda hithuwe sira mechchara dura yayi kiyala.
    balan inna mokada wenne kiyala. lanka kiyanne facebook wath elakiri wath nemeyi.
    JVP eke anagathe egawa chandedi balaganna puluwan lassanata. :lol::lol:
    අනිවා මේ ත්‍රෙඩ් එක මම බම්ප් කරන්නම් ජනවාරි 6. එතකොට උඹ හිතපු විදිය හරිද කියල උඹටම බලාගන්න පුළුවන් :P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනිවා මේ ත්‍රෙඩ් එක මම බම්ප් කරන්නම් ජනවාරි 6. එතකොට උඹ හිතපු විදිය හරිද කියල උඹටම බලාගන්න පුළුවන් :P

    aniwa.
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ඒ කියන්නේ මේ පාර දෙමලු මුස්ලිම් එහෙමත් මහින්දටද?:P
    ඇයි බං මුස්ලිම් උනුයි දෙමල්ලුයි මහින්දට අකමැති. මේ නොදන්න නිසයි අහන්නෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇයි බං මුස්ලිම් උනුයි දෙමල්ලුයි මහින්දට අකමැති. මේ නොදන්න නිසයි අහන්නෙ

    මුස්ලිම් උන් "බොදුබල සේනා" හින්ද, දෙමලු නම් ඇයි කියල දන්නේ නෑ, යුද්ධේ නිසා වෙන්න් ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Reason?
    Kelinma yana widihetama giyanan ganna tibba.. dan wade tikak awul.

    mr pm wenne nathuwa chandekata giya nam unp ekak hoyanna bari wenawa.

    thamath mr ta bale wadi

    pawena chanda okkoma mahindata yanne. eva giya para unp ekata watune

    unp unuth dan chande nodi idi ekko jvp ekata dei godak unta epa wela thinne ranil+butterfly gansiye wada walata

    mr ge chanda adu wimata hethu:
    mr agamathikama bara ganima
    kalin anduwe horu tika ayeth amathila kirima
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    මුස්ලිම් උන් "බොදුබල සේනා" හින්ද, දෙමලු නම් ඇයි කියල දන්නේ නෑ, යුද්ධේ නිසා වෙන්න් ඇති

    එතකොට මහනුවර කේස් එකේදි අසාධාරණය උනේ සිංහල උන්ටද මුස්ලිම් උන්ටද වැඩිපුර?

    විල්පත්තුව කපන එකෙන් වාසිය සිංහලුන්ටද? මුස්ලිම් උබ්ටද?