මේ ඇත්තද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හම්මෝ හම්මෝ,, :ROFLMAO::ROFLMAO:
    මේක මේ දැන් මට රෙකමන් උනේ. බලල ඉවර වෙලා අපහු රෙකමන්ඩ් කරන්න එපා කියල බටන් එකත් එබුවා, මේවා හදන උන්ට පුකේ අරින්න ඕන,
    ගොන් ඉරජයගේ ච්නල් එකක්ද කොහෙද බන්,,
    එත්
    මටත් හිතෙනවා මේ වගේ ච්නල් එකක් හදාගන්න,,, බරගානක් හොයාගන්න පුළුවන් ...

    ත්ම්බ්නෙල් එක තමයි සුපිරි.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,258
    74,659
    113
    හම්මෝ හම්මෝ,, :ROFLMAO::ROFLMAO:
    මේක මේ දැන් මට රෙකමන් උනේ. බලල ඉවර වෙලා අපහු රෙකමන්ඩ් කරන්න එපා කියල බටන් එකත් එබුවා,
    ගොන් ඉරජයගේ ච්නල් එකක්ද කොහෙද බන්,,
    එත්
    මටත් හිතෙනවා මේ වගේ ච්නල් එකක් හදාගන්න,,, බරගානක් හොයාගන්න පුළුවන් ...

    ත්ම්බ්නෙල් එක තමයි සුපිරි.

    හොඳ වොයිස් එකක් තියෙන කෑල්ලක් අල්ලන් වැල කතා ටික කියවපන්. ජෙප්පො ටොයියො බයියො කියලා නෑ ඔක්කොම එයි බඩ ගාගෙන එයි. 🤭 🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හම්මෝ හම්මෝ,, :ROFLMAO::ROFLMAO:
    මේක මේ දැන් මට රෙකමන් උනේ. බලල ඉවර වෙලා අපහු රෙකමන්ඩ් කරන්න එපා කියල බටන් එකත් එබුවා,
    ගොන් ඉරජයගේ ච්නල් එකක්ද කොහෙද බන්,,
    එත්
    මටත් හිතෙනවා මේ වගේ ච්නල් එකක් හදාගන්න,,, බරගානක් හොයාගන්න පුළුවන් ...

    ත්ම්බ්නෙල් එක තමයි සුපිරි.

    අනේ මන්ද මේව අහනකොට මගේ ඇස් වලට කදුළු එනව.අපේ දරුවන්ට චීස් කෑල්ලක්, මස් ටිකක් මාසෙකට සැරයක්වත් දීගන්නට බැරිව සිට්ය මොහොතක හිටපු ජනාධිපති වරු ලෝකෙ මිල අදිකම මස් වර්ග මාලු වර්ග ජනතාවගෙ බදු මුදලින් කනව. අනේ දෙවියනේ අපි මෙතුවක් කල් ජීවත් වූ රටද මේ.
    😢
    ජනාධිපති අනුර සහෝදරයා ට බොහොම පිං. ඔබව සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා.
    🙏

    Show lessTranslate to English

    ඇත්තටම කදුළු ආවා .අනුර කුමාර ජනපතිතුමනි ඔබව ජනපති කරන්නට මම දුන් දායකත්වය ගැන ආඩම්බර වෙමි දීර්ඝායු වේවා සියලු දෙවියන් රැකදේවා

    @kanthimuthu7665

    9 hours ago
    සුපැවේදියාණෙනි අපේ නව ජනපතිතුමාට සිංහල ක්‍රමයට අගුණ නැතිව ආහාරය දෙන්න. ඔහුව ආරක්ෂා කරගන්න.

    thiyena comment balapanko
     
    Sen-lu

    Well-known member
  • අනේ මන්ද මේව අහනකොට මගේ ඇස් වලට කදුළු එනව.අපේ දරුවන්ට චීස් කෑල්ලක්, මස් ටිකක් මාසෙකට සැරයක්වත් දීගන්නට බැරිව සිට්ය මොහොතක හිටපු ජනාධිපති වරු ලෝකෙ මිල අදිකම මස් වර්ග මාලු වර්ග ජනතාවගෙ බදු මුදලින් කනව. අනේ දෙවියනේ අපි මෙතුවක් කල් ජීවත් වූ රටද මේ.
    😢
    ජනාධිපති අනුර සහෝදරයා ට බොහොම පිං. ඔබව සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා.
    🙏

    Show lessTranslate to English

    ඇත්තටම කදුළු ආවා .අනුර කුමාර ජනපතිතුමනි ඔබව ජනපති කරන්නට මම දුන් දායකත්වය ගැන ආඩම්බර වෙමි දීර්ඝායු වේවා සියලු දෙවියන් රැකදේවා

    @kanthimuthu7665

    9 hours ago
    සුපැවේදියාණෙනි අපේ නව ජනපතිතුමාට සිංහල ක්‍රමයට අගුණ නැතිව ආහාරය දෙන්න. ඔහුව ආරක්ෂා කරගන්න.

    thiyena comment balapanko
    WTF 😂😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හොඳ වොයිස් එකක් තියෙන කෑල්ලක් අල්ලන් වැල කතා ටික කියවපන්. ජෙප්පො ටොයියො බයියො කියලා නෑ ඔක්කොම එයි බඩ ගාගෙන එයි. 🤭 🤭
    අම්මප බන්,,
    අඩේ මේක දැක්කේ නෑ බන්..
    අනේ මන්ද මේව අහනකොට මගේ ඇස් වලට කදුළු එනව.අපේ දරුවන්ට චීස් කෑල්ලක්, මස් ටිකක් මාසෙකට සැරයක්වත් දීගන්නට බැරිව සිට්ය මොහොතක හිටපු ජනාධිපති වරු ලෝකෙ මිල අදිකම මස් වර්ග මාලු වර්ග ජනතාවගෙ බදු මුදලින් කනව. අනේ දෙවියනේ අපි මෙතුවක් කල් ජීවත් වූ රටද මේ.
    😢
    ජනාධිපති අනුර සහෝදරයා ට බොහොම පිං. ඔබව සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා.
    🙏

    Show lessTranslate to English

    ඇත්තටම කදුළු ආවා .අනුර කුමාර ජනපතිතුමනි ඔබව ජනපති කරන්නට මම දුන් දායකත්වය ගැන ආඩම්බර වෙමි දීර්ඝායු වේවා සියලු දෙවියන් රැකදේවා

    @kanthimuthu7665

    9 hours ago
    සුපැවේදියාණෙනි අපේ නව ජනපතිතුමාට සිංහල ක්‍රමයට අගුණ නැතිව ආහාරය දෙන්න. ඔහුව ආරක්ෂා කරගන්න.

    thiyena comment balapanko
    මමත් කියෙව්වා, කැරිම කොමෙන්ට් තියෙන්නේ..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,127
    113
    කොමෙන්ට් පොඩ්ඩක් කියවපන් එකේ තියන. ආතල් දෙනවද මන්ද මේවා බොරු කියල දැන දැන..
    න් අද ගියා යාලුවෙක්ගෙ ගෙදර ලගම යාලුවෙක් හස්බන්ඩ් වයිෆ් දෙන්නම රාජ්‍ය සේවකයෝ. ඔය සීන් එක කිය කිය උන් දෙන්න හෙන සතුටෙන් ඉදියෙ. :yes: :yes: :baffled: :baffled: :baffled:

    461203792_924571159698940_8610665120789618829_n.jpg

    ------ Post added on Sep 26, 2024 at 1:38 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    මේ ඉරාජ්ගේ චැනල් නේද. විව්ස්, කමෙන්ට්ස් සේරම උගේ ෆාම් වලින් දාන එව්වා වෙන්න බැරිද.. කමෙන්ට් වලට පවා ලයික් සෑහෙන්න තියෙනවා වෙනසක් නැතුව. එහෙම බැලුවම ෆාම් වලින් දාපුවා කියල හිතාගතහැකි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    report පාරක් ගහමු?
    ඔය වගේ ගොන් ආතල් සිරා ගන්න ගම් වල අහිංසහ මිනිස්සු වෙනුවෙන්
     
    • Like
    Reactions: Any.key