මචන් මොනවද තියන ඔන්ලයින් ගේම්. දෙන්නෙක්ට තැන් දෙකක ඉඳන් ඉන්ටර්නෙට් හරහා ගහන්න පුළුවන් ඇන්ඩ්රොයිඩ් ගේම් මොනවද ලොකු ගේම් නෙවෙයි පොඩි පොඩි ඒවා මොනවද උදා - දාම්, කැරම්, ඇන්ග්රි බර්ඩ් ...............