PAYPAL සල්ලි ඕනෙ අය එන්න
මචංලා, මගෙ PAYPAL එකේ තියෙන ඩොලර් 85ක් රුපියල් 10000කට විකුනනවා. එක ඩොලර් එකක් 117.65 ගානෙ. PAYPAL සල්ලි ඕනෙ කෙනෙක් හරි, Internet / E bay එකෙන් මොනාහරි බඩු ගෙන්නන කෙනෙක් හරි ඉන්නවනම් කියන්න. ලංකාවෙ බැංකුවක් හරහා ඩොලර් වලට ගෙවනවට වඩා ලාභයි මේක. නැත්නම් BUMP එකක් හරි දාල...