සබ් එකකට වඩා බේස් බොක්ස් එකක් ලේසි වෙයි. ලොකු ඉඩක් යන්නෙ නැහැ.
පල්ලෙහා ලියපුව සබ්-වූෆර් / බේස් බොක්ස් දෙකටම පොදුයි
කාර් එකේ බැටරි එක මාරුකරන කාලෙ ආවම අප්-සයිස් කරල දාන්න.
ග්‍රවුන්ඩ් ලූප් / හයි පිච් නොයිස් ප්‍රශ්න ආවොත් පැසිව් ග්‍රවුන්ඩ් ලූප් අයිසලේටර් එකක් දාන්න
ඔල්ටනේටර් එක පොඩි වැඩී නම්, සව්න්ඩ් වැඩි කලාම හෙඩ්-ලයිට් එක ඩිම් වෙයි. එහෙම උනොත් ඔල්ටනේටර් එක අප්-සයිස් කරල දාන්න.
අනිවාර්යෙන්ම එක්ස්ටර්නල් ෆියුස් එකක් දාන්න (පවර් වයර් එකට)
සිග්නල් වයර් එකයි, පවර් වයර් එකක් ලඟින් යවන්න එපා
හැමදේටම කලින් හෙඩ් යුනිට් එකේ RCA out එකක් තියනවද කියල බලන්න. නැත්තම් හෙඩ් යුනිට් එක මාරුකරන්න වෙයි. (ස්පීකර් වයර් එකෙන් RCA out ගන්න එක සාර්ථක නැහැ )