1. gamekolla89

    V8_Full_Restoration

  2. gamekolla89

    පොතේනම

    වාහනයක පොතේ වර්තමාන අයිතිකරුගේ නම හැර වෙනත් නමක් ආදායම් වාර්තාවේ (රවුමේ) සදහන් විය හැකිද ? කෙටියෙන් - පොතේ වර්තමාන අයිතිකරුගේ නම සහ ආදායම් වාර්තාවේ නම සමාන විය යුතුද ?
  3. gamekolla89

    SLAB වතුර

    SLAB එකක් දාල ඉවර වෙලා එකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ කොපමණ වෙලවකින්ද ?
  4. gamekolla89

    gearbox replacement

    corolla 141 auto gearbox replacement එකකදී, අලුත් gear box torque converter එකට oil fill කරලද සවි කෙරිය යුත්තේ නැතිනම් gearbox එකට oil දමන විට එයටත් යනවද ?
  5. gamekolla89

    සුපිරි channel එක

    Discovery Turbo https://www.youtube.com/@DiscoveryTurboLAT/videos peotv tiyanwa
  6. gamekolla89

    SLAB Mix

    නිවසක SLAB එකකට කොන්ක්‍රීට් mix එක 1:2:4 හොදද දන්නා කෙනෙක් කියන්න නිවස slab දෙකකි. දෙවන slab එක රූෆ්ටොප්. එක slab එකක් 1500sqft
  7. gamekolla89

    SLAB

    ස්ලැබ් වලට උඩ සැටලිමට ෆ්ල්ය්වූඩ් ශීට් ද හොද නැතිනම් තහඩු ද ?
  8. gamekolla89

    Engine RPM

    Engine RPM එක අඩු වෙන්න මොනවද හේතු ? IG coil එකක් ගිහින් නම් එහෙම වෙන්න පුළුවන් නේද ?
  9. gamekolla89

    Grenadier 2023

  10. gamekolla89

    Defender 2.4 Auto

    Defender 110 2.4 Puma Manual gear එකකට Automatic transmission කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද පිකප් එක එහෙම පැදලා විස්තර දන්න කෙනක් ඉන්නවා නම් කියන්න ? (හරියටම Drive කරපු කෙනෙක්ගේ experience එක අහන්නේ)
  11. gamekolla89

    QR Reset

    දැන් තෙල් QR එක reset වෙන්නේ සදුද ද ? බදාදා ද ?
  12. gamekolla89

    යකඩ

    යකඩ TOR Bar මිල අඩු උනාද ? දැන් කීයද ? melwa 10mm 12mm 16mm
  13. gamekolla89

    Tyre

    මේ දෙකෙන් හොද මොකක්ද ? Hankook or GT ?
  14. gamekolla89

    141 D එකට_දැම්මාම

    Toyota corolla 141 2008 (1.6) උදේම වාහනේ start කරලා ඉස්සෙල්ලම ගියර් එක D එකට දැම්මාම තත්පර කිහිපයක් ගිහින් තමයි ඉස්සරහට යන්නේ මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? mileage 171,230
  15. gamekolla89

    Fiverr Zip file

    Fiverr order එකක zip කරලා deliver කලොත් ප්‍රශ්නයක් වෙනවද ? (file එක MOV Alpha video එකක්) ලොකු MB ප්‍රමාණයක් upload කිරීමට අපහසු නිසා.
  16. gamekolla89

    Pressure Washer දෙකෙන්

    මේ Pressure Washer දෙකෙන් හොද එක මොකක්ද ? experience තියන කෙනෙක් comment එකක් දෙන්න. වෙන එකක් recommend කරන්න පුළුවන් නම් එකත් කියන්න https://buyabans.com/ancn90pc https://damro.lk/product/presser-washer-2/
  17. gamekolla89

    Car_එකට_subwoofer

    car එකට subwoofer එකක් හයිකරන්න හොද තැනක් කොහෙද ? මේක සමහර වෙලාවට power ප්‍රශ්න වෙනවා කියල අහල තියනවා දන්න කෙනක් පැහැදිලි කරන්න (වහනය Allion 260)
  18. gamekolla89

    China Generator

    Generator 3.5 kv එකක් අරගන සතියක් වගේ දැන්. විනාඩි 15 සමහර වෙලාවට විනාඩි 30 වගේ ගිහින් ඉබේම නවතිනවා. මේකේ ලෙඩේ මොකක් වෙන්න පුලුවන්ද ? p s - උබලත් ගන්නවා නම් ජීවිතේට china ඒවා ගන්න එපා. ගත්ත දවසෙම ඉස්සෙල්ල oil leak එකක් ආවා. ඊට පස්සේ පැට්‍රොල් leak ඒ ටික ගත්ත තැනටම දීල හද ගත්ත දැන් මේ ලෙඩේ...
  19. gamekolla89

    fiverr_payoneer

    fiverr payoneer Money, Bank transfer කිරීමට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද මේ දවස් වල ?
  20. gamekolla89

    KCC_සූරන්_ගිහින්

    KCC Car Park එකේ මගේ Car එක පිටිපස්සේ බෆර් එක සූරන් ගිහින්, (ගොඩක් damage) මම දැක්ක නවත්තල යනකොට ලගින් හරවනවා කෙල්ලෙක් car එකක් එත් මට සැක හිතුන මම බැලුවේ නෑ ගෙදර ඇවිත් දැක්කේ, ඒ car එකේ නොම්බරේ හොයා ගන්න CCTV තියනවද KCC Car park එකේ ?

    No contents