1. slsal

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ මචන් මේකට විසදුමක් තියනවද ? water proof paint වගේ දෙයක්
  2. slsal

    හෙළ බොජුන් mega update

    මචන් උබල දන්නා පැතිවල හෙළ බොජුන් වල location/ address දාගෙන යමල්ලා
  3. slsal

    analysis of data: important tools

    meke kiyana dewal updated da ? nathnam uba danna lesi AI tools monawada ?
  4. slsal

    gym යද්දී දැනෙන විදිහ

    gym යද්දී දැනෙන විදිහ පලවෙනි මාසේ වගේ ඇග රිදීමක් තිබුනා . දෙවෙනි මාසේ ඇග ලූස් උනා . තුන් වෙනි මාසේ ඇග නැ වගේ හැගීමක් තියනවා . තාම මාස 3. වැඩිය ගිය වැඩ්ඩෝ කියන්ඩ මාස 3 සිට ඉදිරියට දැනෙන වෙනස
  5. slsal

    15% freelance බද්ද වැඩියි කියපු එවුන්ට රටින් යන්ඩම 38% කරලා

    15% freelance බද්ද වැඩියි කියපු එවුන්ට රටින් යන්ඩම 38% කරලා. බය වෙන්ඩ එපා බන් ලංකාවේ නෙමෙයි උබලා යන්ඩ හිටපු රටවල . අන්තිමට උබලා නැටුවට 15% වදින්නේත් නැතිලු . බලපන් මේ video එක . දැන් ඉතුරු 10% විතර stock හරි saving වල හරි දාපන් . එතකොට ඉස්සරහට අඩන්ඩ් ඕන නැ .
  6. slsal

    රජයේ සේවකයින්ගේ අලුත් වැටුප 2005 , 2006,2007

    මචන් රජයේ සේවකයින්ගේ අලුත් වැටුප 2005 , 2006,2007 බලා ගන්ඩ පුළුවන් equation , වෙබ් එකක් හරි app එකක් හරි තියනවා . එක තියන කෙනෙක් දෙන්ඩ පුලුවන්ද
  7. slsal

    UK සුද්දාගේ බූක් මාර්ක් එක - හොද VIDEO එකක්

    ME KUMARA KIYANA PORAGE BOOK MARK EKA 1000 RS WATINAWA NEDA BN. ME WAGE EWA THAMA PROMOTE KARALA GANDA ONA.
  8. slsal

    Australia පට්ට ආතල්

  9. slsal

    ජිම් යමු (MEGA Thread )

    අලුතින් ජිම් යන්ඩ පටන් ගත්තා . මෙච්චර කල් නොගියේ අපරාදේ කියලා හිතුනා . ඔච්චර කල් ගෙදරදී කලා . ඒවා එච්චර සාර්ථක නැ . ජිම් යන එක ෆන් . උබලගේ EXPERIENCE කොහොමද ? වෙනසක් ගන්ඩ කොච්චර කල් යනවද ? හැම දේම කතා කරමු
  10. slsal

    share market කරන එවුන් වරෙල්ලා ASPI prediction

    share market කරන එවුන් වරෙල්ලා ASPI prediction උබලා හිතන්නේ ASPI 2025 එන මාස 3 ඇතුලත කිය ගහයිද
  11. slsal

    ඉඩම් හොරුන්ගෙන් , ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි ( Mega Thread )

    ඉඩම් හොරුන්ගෙන් , ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි මොනවද උබල කරන . මේ දවස්වල පොල් හොරු බන් . වත්ත සතියේ දවස්වල බලන්ඩ යන්ඩ විදිහක් නැ . මොනවද කරන්ඩ පුළුවන් . උබලට සාර්ථක වෙච්ච ක්‍රම තියනවද ? මිට අමතරව වෙනත් බෝග අස්වැන්න ආරක්ෂා කිරීම ගැනත් කතා කරමු
  12. slsal

    බිලද කියන්නේ

    ලස්සනයි , මේකේ මුන් බිලද කියන්නේ බන් . කෙල්ල බිලා ඉන්නේ කියලා මට හිතෙන්නේ . මොකද කියන්නේ ?
  13. slsal

    හොදම holiday trip එක

    මචන් උබලා ගිය හොදම holiday trip එක කොහෙද ? කොටගන යමු . මගෙනම් නුවරඑළිය හා රිවස්ටන්
  14. slsal

    2024 මහමැතිවරණය මගේ චන්දය

    2024 මහමැතිවරණය චන්දය ?
  15. slsal

    Gartmore කාර් එකේ යන්ඩ පුලුවන්ද ?

    කාර් එකේ යන්ඩ පුලුවන්ද ? ගිය අය විස්තර දාගන යමු
  16. slsal

    බලය නොමැති පුද්ගලයෙකු විසින් කියන එකේ අරථකතනය කියනවද දන්න කෙනෙක්

    බලය නොමැති පුද්ගලයෙකු විසින් කියන එකේ අරථකතනය කියනවද දන්න කෙනෙක් ? ashenge nama yojana reject karapu hethuwa mokakda ?
  17. slsal

    piyanoge wada

  18. slsal

    දිලිත් ජයවීර

    ඔය කියන තරම් හොද එකෙක්ද බන්.අන්ටිජෙන් වංචාව කලා කියලනම් දන්නවා

    No contents