1. slsal

    දිලිත් එක්ක බලද්දී අනුර

    දිලිත් එක්ක බලද්දී අනුර ගව් ගානක් නෙමෙයි බන් ආලෝක වර්ෂ ගානක් ඉදිරියෙන්
  2. slsal

    multi extension code එකක් හදා ගන්ඩ

    මචන් මේකේ multi base එක separate කඩේ ගන්ඩ තියනවද ? මට ඕන code එක මට ඕන දිගට දාල ප්ලුග් ටොප් එකකට connect කරලා extension code එකක් හදා ගන්ඩ. වෙසක් වලට එහෙම ඕන වෙනවා බන්
  3. slsal

    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike මොනවද මිට්ටනි අපි වගේ 40 පැනපු dial වලටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් විදිහේ bike මොනවද බන් . දැන් gym එහෙමත් යන නිසා හැඩ bike එකකින් පොර වගේ ගිහින් බහින්ඩ ඕනෑ
  4. slsal

    ඉතිරිකිරීම් / FD වලට 10% කැපීම

    ඉතිරිකිරීම් / FD වලට 10% කැපීම මේකට government / private ජොබ් කරලා වර්ෂයකට 1800000. ගන්න එවුන්ට සහනය ලැබෙන්නේ නැ නේද ? ඔය ගාන බහුතරයකට ලැබෙනවනේ බන් (කරුණාකර මෙෙ ප්‍ර කාශය සම්පූර්ණ කිරී ෙට මෙර චක්‍ර මේඛය කි යවන්න.) තක්සේරු කළ හැකි ආදායම යනු තකමසේරු වර්ෂය තු ළ මසේවා නියු කිය , වයාොර, ආමයෝජන...
  5. slsal

    gym යන එවුන් වරෙවු

    ඇයි බන් සමහරු අපි කලින් අපිට හරියන weight සෙට් කරලා තියෙද්දී සමහර එවුන් ඇවිත් උගේ ගානට adjust කරන්නේ නැතුව අපි සෙට් කරපු එකෙන්ම කරන්නේ. මම leg press 150 kg සෙට් කරලා තියෙද්දී පරණ ඉදන් කරන එකෙක් ඇවිත් ඒ ගානටම කරන්ඩ ගත්තා . උ 3- 4 ගහලා රෙස්ට් කරන්ඩ ගත්තා . squat එකත් මම 80 ගහනවා දැකලා උගේ couch...
  6. slsal

    මුන්ගේ phone හොදයිද බන්

    මුන්ගේ phone හොදයිද බන් ? ගණන් අඩුයි එකයි බැලුවේ https://www.greenware.lk/mobile-phones/samsung
  7. slsal

    පට්ට lesson for life

    කුබියෝ එකෙන් ගත්ත දේවල් නම් ජීවිතේටම මාර lesson බන් . මේ වගේ වෙන telegrama , ෆිල්ම් මොනවද බන් තියෙන්නේ ?
  8. slsal

    ලපයා ට්‍රුම්ප් deal

    ලපයා ට්‍රුම්ප් එක්ක deal එකක් ගහලා ක්කියන්නෙ ඇත්තද බන් . joint statement එකක් දෙනවලු කියන්නේ ඇත්තද ? බදු අඩුකරගන ඇති නේද ?
  9. slsal

    මාසෙට බිත්තර

    උබලා මාසෙට බිත්තර කියක් ගේනවද බන් අපේ පවුලේ 4 බිත්තර 40. (බබාල වැඩිය කන්ඩ කැමති නැ )
  10. slsal

    රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව

    මචන් රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව සලසා ගන්ඩ පුළුවන් දේවල් මොනවාද ? උදාහරණ විදිහට ඉන්දියන් mantra (youtube ) , හොද ගාථා , positive energy එන ගස් හිටවීම ,feng shui , වෙන සුබ දේවල් උබලට වැඩ කරපු . මම දන්නා එකක් තමා තමන්ගේ මේසෙ දොර දිසාවට මුහුණ දාල තිබීම . මෙහෙම නැති කොට වගතුවක් නැ කියලා...
  11. slsal

    මචන් රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව සලසා ගන්ඩ පුළුවන් දේවල් මොනවාද ?

    ( joke එකකට ගන්ඩ එපා මැට්ටෝ ) මචන් රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව සලසා ගන්ඩ පුළුවන් දේවල් මොනවාද ? උදාහරණ විදිහට ඉන්දියන් mantra (youtube ) , හොද ගාථා , positive energy එන ගස් හිටවීම ,feng shui , වෙන සුබ දේවල් උබලට වැඩ කරපු . මම දන්නා එකක් තමා තමන්ගේ මේසෙ දොර දිසාවට මුහුණ දාල තිබීම . මෙහෙම...
  12. slsal

    දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

    අලුත් update කොහොමද බන් . පෝලිමේ ඉන්න කෞරුහරි ඉන්නවනම් කියන්ඩ, හෙට උදේ පෝලිමට යන්ඩ තමා හිතුවේ
  13. slsal

    Keells බඩු ඉවරයි

    අවුරුදු කාලේ Keells එකේ අයිස් ක්‍රීම් වගේ බඩු ඉවර වෙලා බන් . මාර business එකක් . අනිත් කඩ වහලා තියෙද්දිත් Cargils , Keells අවුරුදු දවස් වල ඇරලා නිසා දිගටම හොද business තිබුණා . ඔක්කොම වහද්දි ඇරලා තිබුන එකත් ලොකු දෙයක්
  14. slsal

    කවුද පුතී මේ හුත්තා

    කවුද පුතී මේ හුත්තා මු හෙන ෂෝ .... මහාචාර්ය කෙනෙක්ද බන් ..............
  15. slsal

    Samsung M14 VS Samsung A 06

    Samsung M 14 VS Samsung A 06 මචන් මේ ෆෝන් දෙකෙන් කෝකද වඩා හොද ? නැත්නම් 30-35 range එකේ මිට වඩා හොද phone තියනවද ? හැබැයි Samsung
  16. slsal

    පඩිය එකතු වෙන සීන් එකක් වෙච්ච උන් මේකේ ඉන්නවද

    මචන් අර යෝශිකට වගේ පඩිය බැංකුවට අවට වියදම් එච්චර නැතුව පඩිය එකතු වෙන සීන් එකක් වෙච්ච උන් මේකේ ඉන්නවද ? මම කිව්වේ නරක දේවල් වලින් හම්බු කරලා නෙමේ . එහෙම වෙනවනම් ඇත්තටම achievement එකක් තමා .
  17. slsal

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ. මේක මුගේ 7 වෙනි සැරේ . එක අතකට මෙහෙට ඇවිත් පාඩුවේ video ටිකක් දා ගත්තත් ඇති කියලා හිතෙනවා ඇති නේද බන් . එක අතකට ඇවිද ඇවිද උන් superi ආතල් එකක් ගන්නවා . රස්සා කරන්ඩ, මැරෙන්ඩ ඕන නැ
  18. slsal

    පළාත් පාලන ජන්දය කාටද

    පළාත් පාලන ජන්දය කාටද උබලා මෙදා පාර චන්දෙ දෙන්නේ කාටද ?

    No contents