Citizenship වෙන රටක ගැනීම

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වෙන රටක (යුරොප්) Citizenshipගත්තොත් ලන්කාවෙ දෙපල බැන්කු ගිනුම් අහොසි වෙනවාද?

    ඩුවල් ලන්කාවේ දාන ප්‍රොසෙස් එක කොහොමද? ලන්කාවේ මුලින් ඩුවල් ඇප්ලයි කරලා පස්සෙ ද ඒ රටේ Citizenship ගන්න ඔනේ?

    එහෙම ගත්තු කිරියෙක් ප්ලිස් ප්‍රොසෙස් එක පැහැදිලි කරනු මැනවි.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,795
    113
    එහෙම අව්ලක් නෑ. කිසි දෙයක් කැන්සල් වෙන්නෙ නෑ, අයිතියේ වෙනසක් වෙන්නෙ නෑ, කිසි දෙයක් වෙනස් වෙන්නෙත් නෑ.
    හැබැයි විකුනන්න බෑ උබට තියෙන දේවල් උබ ආපහු ලන්කාවෙ සිටිසන් ගන්නකන්. බැන්කු ගිනුම් ඉතින් තිබ්බ විදිහටම තියෙයි, ඒවත් අව්ලක් නෑ එහෙම, ගනුදෙනු කරන්න ගිනුම් වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. උබේ සල්ලි වලට අත තියන්න කාටවත් බෑ. උබේ දේපල වලට අත තියන්නත් කාටවත් බෑ.

    ලන්කාව තව අවු:100 කට වත් හදන්න බැරි එකේ, උබ අනිත් දේවල් හිතන්නෙ නැතුව ගන්න රටක සිටිසන් ගනින්. පස්සෙ කාලෙක සල්ලි එහෙම හම්බ කරල ලන්කාවෙ සිටිසන් දාපන්. ඔච්චර කලබල වෙන්න තරම් හොද රටක් ද බන් ලන්කාව 😂

    dual දාන්නම ඕනෙ කියල නීතියක් නෑ වෙන රටක සිටිසන් ගන්න. වෙන රටක සිටිසන් ගන්න එක නීති විරෝදී දෙයකුත් නෙමෙයි. ඒත් dual ඇප්ලිකේශන් එක ලන්කාවට දුන්නු ගමන් ලන්කා රජය දැනගන්නව උබ ගත්ත හෝ ගන්න යන්නෙ කියල. එතකන් උන් දන්න ලබ්බක් නෑ. අර ඩයන (කලින් මන්ත්‍රී නේ) එහෙම ලන්කාවට කියන්නෙ නැතුව ලන්කාවෙ පාස්පෝට් එකයි එන්ගලන්තෙ එකයි දෙකම තියන් හිටියෙ. තාමත් ද්විත්ව නෑ එයාට මම දන්න තරමින්, තාම දෙකම තියන් ඉන්නව.

    ඩොලර් 3000 ක් ද කොහෙද ගන්නව ලන්කා රජයෙන් සිටිසන් ප්‍රොසෙස් කරන්න, ඒකත් අවුරුදු ගනන් යනව ගන්න (ඒ අවුරුදු ගානෙම ලන්කාවට යන්න වීස ගන්න වෙයි, ඇප්ලිකේශන් උබ ලන්කා රජයට දුන්නු නිසා රජය දන්න නිසා උබ සිටිසන් ගත්ත කියල). අපරාදෙ සල්ලි ටික නාස්ති කරගන්න එපා හදිස්සි වෙලා. ඔස්ට්‍රේලියන් සිටිසන් දෙන්න වත් එච්චර ගන්නෙ නෑ. හූරන් කන රටක් ලන්කාව.

    මොලේ පාවිච්චි කරපන්.
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    Uba wena rataka citizenship gattoth lankawe citizenship ain wenawa.

    Bank accounts nam ehemmama thibba mama. Bank walata monath kiyanna giye na.

    Passe lankawata awith dual apply kala. Kisi awulak na danata
     
    • Like
    Reactions: Gajaman007

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Du
    Uba wena rataka citizenship gattoth lankawe citizenship ain wenawa.

    Bank accounts nam ehemmama thibba mama. Bank walata monath kiyanna giye na.

    Passe lankawata awith dual apply kala. Kisi awulak na danata
    Dual gattama depala ayithi tiye neda , ratawal කීපයක් citizenship gand beda
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මාත් මේ කල්පනා කරන්නෙ මොනව කරන්නද කියල. පොඩි උන් දෙන්නට නම් ඕන්නෑනෙ උන්ට පර්මනන්ට් වීසා ගන්න පුලුවන් ලංකාවෙ ක්‍රමයක් තියනව. වයිෆුත් ඩුවල් සීන් එක මග අරිනවා දැන්. මට විතරක් 3000 ගෙවල ගන්න එක සහ මාව චාටර් කරයිද අවුරුදු ගනන් ඕව ඇදි ඇදි ?
    ගන්නම ඕන කවදහරි. ඒත් මට කියල ලංකාවෙ කිසිම ඉඩකඩම් දේපල මොකුත් නෑනෙ. ඒක අනිවා උවමනායිද ?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    Du
    Dual gattama depala ayithi tiye neda , ratawal කීපයක් citizenship gand beda
    mama danna tharamin ratawal keepayaka baha.

    ow depala aithiya awulak na. mata lankaweth TIN ekak tiye and tax gewanawa. Meheth tax file karaddi lankawe FD interest walin ena income eka ehema danawa
     
    • Like
    Reactions: War Fighter

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,795
    113
    Uba wena rataka citizenship gattoth lankawe citizenship ain wenawa.

    Bank accounts nam ehemmama thibba mama. Bank walata monath kiyanna giye na.

    Passe lankawata awith dual apply kala. Kisi awulak na danata

    ලන්කාවෙ සිටිසන් අයින් වෙන්න ඉතින් ලන්කා රජය ඒක දැනගන්න එපැයි. කියන්න යන්න එපා "මම වෙන රටක ගත්ත" කියල උන්ට, උබ කිව්වෙ නෑ කියල උන් දඩ ගහන්නද 😂 උබට ඕනෙ නම් කියනව ඕනෙ නැත්තන් කියන්නෙ නෑ. උබ වෙන රටක සිටිසන් නිසා ලකේ පන්කාවෙ නීති උබට අදාල නෑ, උන්ගෙ නීති වලට උබ වැඩ කරන්න ඕනෙත් නෑ. dual ඇප්ලිකේශන් ලන්කාවට බාර දුන්නොත් නම් උන් දැනගන්නව. අර ඩයන යස අගේට පාස්පෝට් දෙකම තියන් ඉන්නෙ 😁