1. G

    Sri Lankan Airlines-Window Ticket

    යාලුවනේ Srilankan Airlines වල Window ticket එකක් ගන්නේ කොහොමද ?
  2. G

    China Tour Help

    මගේ යාලුවෙක් චිනේ යනවා. Shanghai වල Shopping කරන්නත් යනවලු. ඉතින් යාලුවනේ Shanghai වල Shopping කරද්දී 1. සැලකිලිමත් විය යුතු කරුණු මොනවද ? 2. ලාබෙට ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න තියෙන්නේ කොහෙද ? 3. වැදගත්ම දේ, මට ෆෝන් එකක් ගෙන්න ගන්නත් තියනවා. ඉතින් එක ගන්නේ කොහෙන්ද? හොද මොඩ්ල්ස් මොනවද ? bump...
  3. G

    Paint for Baby Room

    යාලුවනේ පොඩි ළමයින්ගේ කාමර/ ලීබඩු වල ගාන්න හොඳ සෞඛ්‍ය ආරක්‍ෂිත තීන්ත වර්ගය මොකක්ද ? Dulux/Nippolac/Permoglaz/JAT/Multilac/Asian Panint/Robialac..... etc ? දන්නේ නැත්නම් bump එකකින් සහයෝගයක් දෙන්න යාලුවනේ. Rep+ දෙමි.
  4. G

    Supreme Court Help

    මුලික මිනිස් අයිතිවාසිකම් කඩවුනාම නඩු යන්න ඕන ශ්‍රේෂ්ටධිකරණයට නේද ? මේ වගේ නඩු වලට ලොකු ගානක් වියදම් වෙනවද ? වියදම් අඩුවෙන් ඒවගේ නඩුවක් ගෙනියන්න ක්‍රමයක් හෝ නීතිඥ මහතෙක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදවුවක්!
  5. G

    Web Site

    යාළුවනේ, වෙබ් සයිට් එකක් හදන වැඩක් තියනවා. මෙන්න මේකයි විස්තරේ. 1. වෙබ් සයිට් එක ලස්සනට තියෙන්න ඕන. ඒ කියන්නේ තුට්ටු දෙකට කරන ජරාවක් වෙන්න බෑ. 2. වෙබ් සයිට් එකේ දාන විස්තර සියල්ල (content) අපි සපයල දෙනවා. ඒ වගේම අපිට ඕන මෙන්න මේ වගේ සයිට් එකක් කියන එකට සාම්පල් ගණනාවකුත් අපි පෙන්නලා දෙනවා. 3...
  6. G

    Bar Code & Polythene Print Help

    යාලුවනේ, 1.අර බනිස්, පාන් පැකට් කරලා එන බෑග් ප්‍රින්ට් කරන්න පුළුවන් කොහෙන්ද ? හොද තැන් මොනවද තියෙන්නේ ? 2. ඒ පැකට් වල බාර් කෝඩ් එකක් ගහන්නේ කොහොමද ? ඒකට රාජ්‍ය ආයතනයකින් අවසර ගන්න ඕනද ? මේවා ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක්...
  7. G

    පොල් තෙල් මැෂිමක්

    පොල් තෙල් මැෂිමක් යාළුවනේ, කඩේ තියන එක එක එළවලු තෙල්/පොල් තෙල් පාවිච්චි කරන එක නවත්තන්න කියල හිතුවා. මට පොල් ටිකක් වේල ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ලැබෙන කොප්පරා ටික අඹරා ගන්න පොඩි පොල්තෙල් හිදින මැෂිමක් ගන්න පුළුවන් තැනක් තියනවද ? එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය තෙල් ටික හිඳ ගන්න පුළුවන් පොඩි මැෂිමක්...
  8. G

    Concrete Pot Help

    යාළුවනේ අර ලස්සනට ඕලු, නෙළුම් වගා කරන්න ගෙවල්වල ඉස්සරහ, ව්‍යාපාරික ස්ථාන වල තියන ලොකු කොන්ක්‍රීට් පෝච්චි (පෝච්චි කිව්වට එකේ හැඩය තාච්චියේ හැඩය ) හදන්නේ කොහොමද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? කඩෙන් ගන්නවා නම් අච්චු කොහෙන්ද ගන්න පුළුවන් ? (ගාල්ල /මාතර /කොළඹ ) දන්නේ නැත්නම් bump...
  9. G

    Car Repairing Help

    යාලුවනේ, මේ ටොයෝටා කාර් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික විසදා ගන්න උදවු කරන්න පුලුවන්ද? 1. කාර් එකේ AC එක කැඩිලා. ඒක හදා ගන්න පුළුවන් හොද place එක මොකක්ද ? (ගාල්ල/ මාතර හෝ කොළඹ අවට තැනක්) 2. පිටුපස දොරවල් වල අගුල් වල පිටත ඇල්ලු මෙන්න මේ විදියට කැඩිලා. මේවා ගන්න තියෙන්නේ කොහෙද ? හදා ගන්නේ කොහොමද ...
  10. G

    LEAGOO M5 Phone- 60 USD

    යාලුවනේ මෙන්න මේ LEAGOO M5ෆෝන් එක කොහොමද ? ඩොලර් 60 ක් වගේ වෙන්නේ. අවුරුද්දක් පාවිච්චි කරත් ඇති නේද? කස්ටියගේ අදහස් කියමු බලන්න. http://www.geekbuying.com/item/LEAGOO-M5-MT6580-2GB-16GB-Smartphone---Gray-369688.html
  11. G

    Horana -Kananvila Agri Exhibition

    යාලුවනේ, කවුරුහරි දන්නා කෙනෙක් කියනවද අර හොරණ කනන්විල තියන කෘෂිකර්ම ප්‍රදර්ශනේ බලන්න කළුතර/පානදුර ඉදන් බස් එකේ යන විදිය? කළුතර ඉදන් යන එකද/ පානදුර ඉදන් යන එකද වඩා ඉක්මන් ? ගමනට කොච්චර වෙලාවක් යනවද? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.
  12. G

    Kadawatha-Henarathgoda Bus

    කඩවත බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් ගම්පහ හෙනරත්ගොඩ පාර්ක් එකට යන්නේ කොහොමද මචන්ලා? තනි බස් එකක් තියනවද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න, දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+දෙමි.
  13. G

    Land Problem (Help)

    යාළුවනේ, අපි පොඩි ඉඩම් කෑල්ලක් ගන්නයි හදන්නේ. අතේ තියන ගානට ගන්න පුළුවන් පොඩි ඉඩමක් හම්බ උනා.ඒත් ඒකෙ පොඩි ප්‍රස්නයක් තියනවා. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ කට උත්තර දෙන්න. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි. අපි ගන්න යන්නේ පහල සටහනේ දක්වල තියන වගේ ඉඩම් කැල්ලක්. ඒ...
  14. G

    Background Music Help

    යාලුවනේ මෙන්න මේ ලයිව් ඈට් එයිට් News වල සංගාගේ නිවුස් එක යද්දී යන Background music එක මොකක්ද? http://varunmultimedia.info/videos/btv/vmtube/swarnavahini-news/live-8_-24-08-15/play.html?1
  15. G

    B.Sc-Engineering

    යාළුවනේ අර Eng. Aaabbb (ඉංජි. A.B.C. අමාරිස් ) කියල තමන්ගේ නමට ඉස්සරහින් ගහන්න පුළුවන් වෙන්නේ B.Sc (Engineering) තියන අයට විතරයි නේද? B.Sc (Physical Science-Government University)කරලා ඊට පස්සේ Engineering වලින් M.Sc. එකක් (Government University) කරපු අයට එහෙම ගහන්න බෑ නේද? මේ ගැන දන්නා කෙනෙක්...
  16. G

    Election Help

    යාළුවනේ, මගේ යාලුවෙක්ගෙ තාත්තා මේ පාර චන්දෙ ඉල්ලනවා. ඉතින් යාළුවා වෙනුවෙන් මොකක් හරි උදවුවක් කරන්න ඕන. එක එක්කෙනාට චන්දෙ දෙන්න කියල කියන්න යන්න, චන්ද කාර්යාල දාන්න මට බෑ. යාළු fit එකට මොකුත් නොකර නිකන් ඉන්නත් බෑ. මම බැලුවේ Cards / Posters වගේ ටිකක් Print කරලා දෙන්න. මට ඒ වෙනුවෙන් වියදම් කරන්න...
  17. G

    Gal Wangedi Help

    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද ගාල්ල, මාතර අවටින් ගල් වංගෙඩි, මෝල් ගස් හා මිරිස් ගල් මිලදී ගන්න පුලවන් තැනක්. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න. ඔබේ සහයෝගයට Rep + දෙමි.
  18. G

    Maharagama To Havelock Place

    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද හැව්ලොක් ප්ලේස් (Havelock Place)එකේ තියන Royal Institute එකට 1. මහරගම සිට, 2. පිටකොටුවේ සිට යන්න ගන්න ඕන බස් මොනවද කියල. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.
  19. G

    Maharagama to Uni; of Moratuwa Bus Help

    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද University Of Moratuwa ට 1. මහරගම සිට, 2. මොරටුව Railway station සිට යන්න ගන්න ඕන බස් මොනවද කියල. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.
  20. G

    Hard Binding

    යාළුවනේ, මට පිටු 130ක Final Year Project එකක් Hard Binding කරගන්න තියනවා. හොදට Hard Binding කරන Places මොනවද ?(කොළඹ /ගාල්ල / මාතර අවට ) මිල ගණන් කොහොමද ? දන්නේ නැත්නම් මේ තරුණයාට Bump එකකින් සහයෝගයක් දෙන්න.

    No contents