1. G

    Porawagama Wedamahaththaya (Help)

    යාළුවනේ, පොරවගම වෙදමහත්තයා (ඇල්පිටිය ) ගැන දන්නා කවුරුහරි එළකිරියේ ඉන්නවද ? ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ විස්තර ටිකක්. දන්නේ නැත්නම් Bump එකක් දාල සප් එකක් දෙන්න.
  2. G

    Where to Buy 3D movie DVD

    යාළුවනේ, 3D movie Original DVD මිලදී ගන්න පුළුවන් කොහෙන්ද? (කොළබ / මාතර /ගාල්ල අවටින්). ඒවගේම හොද 3D movie (Action) මොනවද? දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.:cool:
  3. G

    Maharagama to D.S. Senanayaka College Bus

    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට 1. මහරගම සිට, 2. පිටකොටුවේ සිට යන්න ගන්න ඕන බස් මොනවද කියල. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.:cool:
  4. G

    Negombo

    Machanla, Elakiriye Negombo inna kattiya kawda inne? (study ekakata place ekak gana wistarayak dena ganna).
  5. G

    Pirith Mandapa

    යාලුවනේ, ගොක් කොල වලින් ලස්සනට පිරිත් මණ්ඩප ගහන කට්ටිය කව්ද ඉන්නේ? වගකීමක් ඇතුව වැඩේ ලස්සනට කරන place එකක් එහෙම දන්නවා නම් කියන්න (Colombo / Kaluthara / Galle / Matara). දන්නේ නැත්නම් Bump එකක්වත් දාමු හොඳේ.
  6. G

    Maharagama-Pitakotte Bus

    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද පිටකෝට්ටේ තියන භූවිද්‍යා, පතල් කාර්යංශයට 1. මහරගම සිට, 2. පිටකොටුවේ සිට යන්න ගන්න ඕන බස් මොනවද කියල. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.
  7. G

    Pannipitiya-Kottawa

    මචන්ලා, පන්නිපිටිය හා කොට්ටාව අතර ප්‍රදේශය ගැන දන්නා කව්ද ඉන්නේ එළකිරියේ ? පන්නිපිටියේ ඉදන් කොට්ටාව පැත්තට එනකොට වම් අත පැත්තේ මල් පැල විකුණන පොඩි කඩයක් තියනවා නේද ? ඒක හරියටම තියන තැන පොඩ්ඩක් දන්නා කෙනෙක් කියහල්ලකෝ.
  8. G

    Diyatha Uyana (Thursday)

    යාලුවනේ දියත උයනේ බ්‍රහස්පතින්දට තියෙන්නේ මොනවද? මල් /එළවලු පැල තියෙන්නේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා විතරද?
  9. G

    අකුණු සන්නායක Help

    අකුණු සන්නායක Help යාලුවනේ, අර කඩවල් වලට අකුණු වදින එක වලක්වන හොද අකුණු සන්නායක ගන්න තියෙන්නේ කොහෙන්ද? අර හාඩ්වෙයාර් වල තියෙන පිත්තල කුරට වඩා හොද එකක් තමා බලන්නේ. හොද අකුණු සන්නායක ගන්න තියෙන තැනක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාලා උදවුවක් දෙන්න.
  10. G

    Digital Camera Repairing

    යාලුවනේ මගේ ලග අවුරුදු හතරක් විතර පරණ සෝනි සයිබර් ෂොට් ඩිජිටල් කැමරාවක් තියනවා. එකේ Flasher එක දැන් පත්තු වෙන්නේ නෑ. ආලෝකය තියන වෙලාවට ගන්න පින්තුරවල නම් කිසි අව්ලක් නෑ. ඒත් ආලෝකය අඩු වේලා වලට ගන්න පින්තුර අවුල්. මේ කැමරාව රෙපයාර් කරගන්නේ කොහෙන්ද? හොදට, විශ්වාසවන්තව කැමරා රෙපයාර් කරන තැනක්...
  11. G

    Speakers Help

    යාළුවනේ, අපේ Office එකට පොඩි Speakers සෙට් එකක් ඕන වෙලා තියනවා. ඒක ඕන වෙන්නේ Office එකේ එක් එක් Room එකට පොඩි සංගීත කණ්ඩයක් Play වෙන්න දාන්නයි. :cool: මේක කරගන්නේ කොහොමද? මේකට සුදුසු Speakers සෙට් එක ගන්න තියෙන්නේ කොහේද ? දන්නා අය උදවුවක් දෙන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාගෙන යමු නේද....
  12. G

    Grass Help

    යාළුවනේ, තණකොළ පිඩලි (Australian/Malaysian/Netherland) ගන්න පුළුවන් කොහෙන්ද? ඒවායේ මිල ගණන් එහෙම කොහොමද? දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යමු යාලුවනේ! :cool:
  13. G

    බෝගන්විලා Help

    යාලුවනේ, කොළඹ/ගාල්ල/මාතර අවටින් බෝගන්විලා ගස් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද? දැන් බෝගන්විලා වලත් කටු නැති ප්‍රභේද, පාට දෙකේ ඒවා ආදී නොයෙක් ඒවා ඇවිල්ල තියනවලු.
  14. G

    Kurunegala Hotel Help

    මචන්ලා මගේ යාලුවෙක් කුරුණෑගල,රම්බඩගල්ලට එනවා Campus research එකකට. මිනිහට දවස් දෙකකට නැවතිලා ඉන්න rest house එකක් ඕන වෙලා තියනවා. මිල අඩු rest house එහෙම තියෙන්නේ මොනවද මචන්ලා? රම්බඩගල්ල කියන පැත්තට ලග එකක් නම් ගොඩක් හොඳයි. Single, non A/C.
  15. G

    වරායේ strike

    මචන්ලා වරායේ Drivers ලගේ strike එකක් තියනවද? කොහොමද තත්වේ කියල දන්නා කවුරු හරි ඉන්නවද? අද/හෙට විසදෙයිද? (මගේ හදිසි බඩු වගයක් තියනවා බන් එකයි අහන්නේ) :(
  16. G

    Formatted Hard Disk Recovery?????

    මචන්ල Format කරපු Computer එකක තිබුණු dnp files ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද ? Help machanlaaaa...
  17. G

    Kotahena-Diyatha Uyana

    මචන්ලා කොටහේනේ ඉදන් දියත උයනට යන්නේ කොහොමද ? Pattah-Malabe (170), Fort-Pelawaththa (171) බස් වලින් යන්න පුලුවන්ද ? සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද (Kotahena to Diyatha) ? පුළුවන් විදියට Rep දෙමි.
  18. G

    Print Out Prices

    මචන්ලා මට තියනවා පිටු ලොකු ගණනක Print out වගයක් ගන්න. කොලබ අවට අඩුවට print out ගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ ? දන්නවා නම් ගණන් එහෙමත් කියනවද ? අඩු quality උනාට අව්ලක් නෑ. දන්නේ නැත්නම් Bump එකක්වත් දාමු. පුළුවන් විදියට මම Rep දෙන්නම්.
  19. G

    Kotahena Bus Help

    මචන්ලා මට කොටහේනේ තියන DIMO Head Office එකට යන්න වෙලා තියනවා. ඉතින් ඒකට යන්න ලේසි 1.කඩුවෙල ඉදන් 143 (Pettah-Kaduwela) හෝ 148 (Pettah-Labugama) එකෙන් කොටහේනට යන එකද? 2. එහෙම නැත්නම් මහරගමින් 112 (Kotahena-Maharagama) න් කොටහේනට යන එකද ? 3. මහරගමින් හෝ කඩුවෙලින් යා හැකි මීට වඩා ලේසි bus...
  20. G

    How to go to University of Kelaniya

    මචන්ලා මට හෙට ගාල්ලේ ඉදන් කැළණි කැම්පස් එකට යන්න වෙලා තියනවා. මොකක්ද ලේසිම ක්‍රමය. 1. By Train Galle to Colombo (train), Colombo to Kelaniya (train). Kelaniya to University (bus) 2. By Bus Galle-Maharagama (Expressway-bus) Maharagama to University (Don't know bus route) 3. By Bus...

    No contents