දෙවැනි සියවසේ පටන් ගන්නා ලදැයි සැලකෙන ඉපැරණි ජපන් සම්ප්‍රදායකි "ඉබායි""ebai".
රාත්‍රියේදී අවිවාහක පිරිමියෙකුට තමා කැමති අවිවාහක තරුණියකගේ කාමරයට රිංගා,ඇයට සබඳතාවකට ආරාධනා කළ හැකිය.එයට තරුණිය එකඟ වුවහොත් එය දිගුකාලීන සබඳතාවක් ,නැතිනම් විවහාය දක්වා ඉදිරියට යා හැකිය.
මෙහිදී,තරුණියට එම සබඳතාව...