1. Mahesh Wanasinghe

    නාඩූ හාල් හොයා ගන්න නෑ කලුවෝ

    උබලගේ පැත්තේ හාල් තියනවද? කීර සම්බා විතරයි කඩවල්වල තියෙන්නෙ. කඩේ උන් කියනවා නාඩු එන දවසක් කියන්න බෑලු. රත්න, අරලිය, නිපුන වගේ ප්‍රධාන හාල් මෝල් කාරයෝ බඩු එවලා නෑ. බඩු තිබ්බත් පාලන මිලට විකුණන්න බැරි නිසා එවන්නෙ නෑ කියලා තමයි උන් කියන්නේ. සුදු කැකුලු, රතු කැකුලු ඇත්තෙම නෑ. දෙමළ උන් මේ සැරෙ කොහොමද...
  2. Mahesh Wanasinghe

    iPhone 8 Plus

    iPhone 8 Plus හොදයිද බන්? මේක අර ගන්නේ නෝමල් කෝල් ගන්න, වට්සැප්, ෆේස්බුක් විතරක් පාවිච්චි කරන කෙනෙක්ට. Dual Sim තියනවද? battery කොහොමද? පාවිච්චි කරලා තියන අය උපදෙසක් දීපන්. මේක හොද නැත්නම් වෙන අයිපෝන් එකක් කියපන්අර ගන්න
  3. Mahesh Wanasinghe

    Phone රෙපයාර් කරන්න හොද තැනක් කියපන්කෝ

    මගේ යාලුවෙක්ගේ Redmi 9 office පෝන් එකක් වතුරට වැටුනා බන්. ෆෝන් එක On වෙනවා. Camera, Sounds වැඩ නෑ. කම්පැනියට කතා කරාම බෝඩ් දාන්න ඕනි කියලා හෙන ගාණක් කපන්න හදනවා. ෆෝන් එක අලුතෙන්ම ගන්න ගියත් යන්නේ රු 50000කටත් අඩුවෙන්. මේක ඔෆිස් එක හරහා හ්දන්න දැම්මත් උන් යවන්නෙත් කම්පැනියට. කැම්පැනි යවන්නෙ...
  4. Mahesh Wanasinghe

    Office 2010 Help

    පොඩි වැඩකට Office 2010 ඕනි සිම්හලු. බාගන්න ලින්ක් එකක් දීපන්. 2013,2016,2019 දාගන්න කියලා කියන්න එපා. Windows XPවලට සපෝට් නෑ. මගේ යාලුවෙක්ගේ බිලින් සොෆ්ට්වෙයා එකක් රන් කරන PC එකකට දාන්න හ්දන්නේ. දැනට office 2007 දාලා තියනවා. ඒක අවුල් වගේ බන්. තියන එකෙක් ලින්ක් එකක් දාපන් ඇක්ටිවේටර් එකත් එක්කම
  5. Mahesh Wanasinghe

    ග්‍රහයා කවුද සිම්හලු

    මේවගේ IT/SEඋන්ට සම්බන්ධ ග්‍රහයා කවුද? ස්පාවලට සම්බන්ධ ග්‍රහයා කවුද? මේවගේ උබලගේ ජොබ් එකට අදාල ග්‍රහයා ගැන දන්නව නම් කියාගෙන පලයන් @Lovtus උත්තරයක් දීපන් බලන්න
  6. Mahesh Wanasinghe

    SSD for PC

    Desktop PCඑකකට හොද SSD එකක් ගන්න ඕනි. හොද Brand එකක් කියපල්ලකෝ
  7. Mahesh Wanasinghe

    ළගම ඉන්න කෙනයි උබට මුලින්ම අරින්නේ

    මේ දවස්වල කතානායකගෙයි, බලශක්ති ඇමතිගෙයි උපාධි හුටපටයක් කතාවෙනවනේ. මේකෙන් අපිට ඉගෙන ගන්න හොද පාඩමක් තියනවා. මේ දෙන්නගෙම පෞද්ගලික දේවල්, රහස් එළියට දැම්මේ ළගම යාලුවෝ. සමහරු එකට ෂොට් එකක් දාල උපාධිය කර ගන්න බැරි වෙච්ච දේවල් කතා වෙච්ච හැටිත් ෆේස්බුක් එකේ ලියලා තිබුනා. මේ නිසා යාලුවෙක්ට, ගෙදර ඉන්න...
  8. Mahesh Wanasinghe

    ඇත්තටම වාහන ගෙන්නයිද?

    ඇත්තටම වාහන ගෙන්නයිද ? කලින් ආණ්ඩුකරපු අය වාහන ගෙන්නුවේ නැත්තේ ඩොලර් එලියට යන නිසානේ. දැන් අපේ රටට ටුවරිසම් වගේ දේවල්වලින් විදේශ විනිමය එන එක ඇත්ත. ඒත් අපි වාහනයක් ආනයනය කරද්දි රටෙන් ඩොලර් යනවා. ඩොලර් 20000$ක් වටින වාහනයක් ගෙන්නුවා කියලා අපි හිතමුකෝ. දැන් අපේ රටේන් ඩොලර් 20000$ක් එලියට යනවා. ඒ...
  9. Mahesh Wanasinghe

    Dialog TV මේ වෙලාවේ බලන්න පුලුවන් ද ?

    මේ වෙද්දි ලංකාවේ හැම පැත්තකටම තදටම වැස්ස. දැන් උබලගේ පැත්තට තදින්ම වහිනව නම් ඩයලොග් ටීවි වැඩද කිය්ලා පොඩි අප්ඩේට් එකක් දීපන්. Freesat තද වැස්සෙත් අවුලක් නැතුව පේනවලු බන්. FMTV Fb page එකේ පෝස්ට් එකක් දැකපු නිසා දන්න උන් කීපදෙනෙක්ගෙන් අහලා බැලුවා. උනුත් කියනවා වැස්සෙත් ෆිසැට් සුපිරියටම වැඩලු...
  10. Mahesh Wanasinghe

    කාදිනල් මීක් නෑ

    https://www.facebook.com/share/p/15Y93gQpSM උබලා ජෙරම් ගේ අලුත් ෆොටෝ සෙට් එක දකින්න ඇතිනේ. මුලින්ම කියන්න ඕනි මම කතෝලිකයෙක් නෙමෙයි. පවුලේ කවුරුත් කතෝලිකත් නෙමෙයි. සිවුරක් ඇදගෙන පූජකයෙක් මොකක් වැරැද්දක් කරාම ඒක එන්නේ බෞද්ධ කැටගරි එකට්. මහායානද, ථේරවාදද කියන එක ඒකට අදාළ නෑ. ඒවගේ ජේසුස් වහන්සේ...
  11. Mahesh Wanasinghe

    i5 4th Gen PC

    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන්...
  12. Mahesh Wanasinghe

    ESET පාවිච්චි කරන උන් වරෙන්

    ESET දාපු PC එකක internet පාවිච්චි කරද්දි උබලට slow ගතියක් දැනිලා නැද්ද? Esetදාපු එකකින් ඉන්ටනෙට් යද්දි ටිකක් වෙලා යනවා පේජ් එකක් ලෝඩ් වෙන්න. ඒත් වයිරස් ගාඩ් එක ඩිසේබල් කරාම මාර ඉක්මනින් ලොඩ් වෙනවා බන්. මේකට මොකක් හරි විසදුමක් නැද්ද
  13. Mahesh Wanasinghe

    උබලා කෙලෙහිගුණ දන්නෙ නැති ජාතියක්

    අද මයින්ද මාත්තයගේ උපන් දිනේ. රට බේර ගත්ත එතුමාට සුබ පතලා එක ත්‍රෙඩ් එකක්වත් දැක්කෙ නෑ. (එක්කේ උබලා දාපුවා මට පෙනිලා නෑ) මොන වැරදි තිබ්බත් එතුමා කෙලින් තීරණ අරන් යුද්ධ ඉවර කරේ නැත්නම් තාමත් අපි ඉන්නේ යුද්දෙක. සමහර විට අපිත් මෙලහකට බෝම්බෙකට අහු වෙලා මැරිලා ඉන්නත් ඉඩ තිබුනා. මයින්ද මාත්තයට සුබ...
  14. Mahesh Wanasinghe

    ASP ලියනගේත් පාර්ලිමේන්තුවට

    17,710 ඡන්ද තියන(කැන්ගරුවා) ASP ලියනගේ පාර්ලිමේන්තුවට එයි වගේ. එයාලට දැනට එක ආසනයක් තියනවා.. ඒ ආසනෙන් එයා පාර්ලිමේන්තුවට එයි වගේ. එයා ආසනයක් ආවොත් ඒකෙන් එයා පාර්ලිමේන්තුවට එනවා කියලා කියලා තිබුනා. ලක්‍ෂ 1.5කට වඩා ඡන්දේ තියන දිලිත්ට එක ආසනයක්වත් නෑ. https://results.elections.gov.lk/index.php...
  15. Mahesh Wanasinghe

    BOC Bank Acc. තියන උන් වරෙල්ලා

    උබලගේ එකවුන්ට් එකට සල්ලි දැම්මම ඩිපොසිට් උනා කියලා මැසෙජ් එකක් එන්නෙ නැද්ද? මම කීප සැරයක්ම උන්ට කිව්වා. සල්ලි ගද්දි විතරයි මැසේජ් එන්නේ. කවුරු හරි සල්ලි ඩිපොසිට් කරොත් මට මැසේජ් එකක් එන්නෙ නෑ. උබලගෙත් එහෙමද?
  16. Mahesh Wanasinghe

    ඩොනල්ට් ට්‍රම්ප් ආර්ථික ඝාතකයෙක්ට තනතුරක් ලබා දේ.

    ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ ස්ථාපනය කරන ලද නවතම දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස ඉලෝන් මස්ක් පත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ලෙසයි. හිටපු රිපබ්ලිකන් සාමාජික විවේක් රාමස්වාමි සමග එක්ව ඉලෝන් මස්ක් අදාළ දෙපාර්තමේන්තුවට නායකත්වය ලබා දීමට නියමිත බව සඳහන්...
  17. Mahesh Wanasinghe

    Windows XP SP 3 බාන්න ලින්ක් දීපන්

    Windows XP SP 3 බාන්න ලින්ක් එකක් දීපල්ලකෝ. Pentium 4 කම්පියුටරයක් තියනවා, 14,15 නිවාඩු දවස් ටිකේ පරණ ගේම් ටිකක් දාගෙන ගේමක් ගහන්න හදන්නේ.
  18. Mahesh Wanasinghe

    UGC Approved IT Degree

    UGC Approved හොද IT Degreeඑකක් කරන්න තැනක් කියපල්ලාකෝ. ගියඅවුරුද්දේ AL කරපු කොල්ලෙක් ඉන්නවා. ඌට ජොබ් එකක් කරන ගමන් කරන්න තැනක් තමයි හොයන්නේ. UGC Approved එකක් වෙන්නත් ඕනි. Privet Or Government උනාට අවුලක් නෑ

    No contents