1. Phonemy

    Telegram එකට හරිද වැඩේ??

    උබලගේ ටෙලිග්‍රෑම් wadada ,මගේ වැඩ කරන් නැනි, SLT Fiber ,Dialog mobile Data ,
  2. Phonemy

    Dialog Management

    Management level එකේ උන්ගේ email addres තියෙන කෙනෙක් දෙනවද, මන් complain දානවා උන් එහෙන් close කරනවා, ටිකක් අමතල මේල් එකක් දාන්න, customer care උන්ට බැනලා වැඩක් නෑ
  3. Phonemy

    නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි

    https://ibb.co/KWnb1gW https://ibb.co/W5c88pV
  4. Phonemy

    Dialog Outdoor Unit

    අද ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා ඕනි නම් outdoor unit එකක් ෆ්‍රී හයි කරලා දෙන්නම් කියලා,මේකෙන් තියෙන වාසිය මොකක්ද බං,අප්ලෝඩ් ස්පීඩ් එහෙම වැඩි වෙනවද,
  5. Phonemy

    හොඳ earphone එකක්

    මේක හොඳද,කලින් use කරේ jbl t 110 , බජට් ඒක 2000-3000 අතර
  6. Phonemy

    JBL

    තිබුණේ JBL T 110 headset එකක්,එක kaduna,මීට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවද,එහෙම use කරන අය ඉන්නවනම් කියනවද,මේක ගත්තේ 2000ට.ඒ වගේ ගානට තමා බලන්නෙත්.
  7. Phonemy

    Orel TV

    මේක ස්මාර්ට් ටීවී එකක් 32inch රු46000 වෙනවා,මේ බ්‍රෑන්ඩ් ඒක use කරන අය ඉන්නවද,හොඳයිද මේක,ගන්නද Edit- මේකට වඩා mi tv box s එක හොඳද,16000 වෙනවා
  8. Phonemy

    peotv ෆයිබර්

    මචංලා kauda peotv ෆයිබර් connetion එකේ use කරන්නේ,HD චැනල් ෆ්‍රී තියෙනවද,ADSL එකට වඩා විශේෂත්වයක් තියෙනවද
  9. Phonemy

    උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

    මචංලා මට මේ දැන් උණු දෙයක් මේ,(4.40AM),NDB bank එකෙන් කෝල් එකක් ආවා ,කාඩ් සෙන්ටර් එකෙන් මොනවා හරි payment එකක් කරන්න ට්‍රයි කරාද කියලා අහලා කාඩ් එකෙන්,මන් නෑ කිව්වා,,පිටරට site වගයක්,මන් ඉන්නේ රට ද කියලා ඇහුවා,මන් නෑ කිව්වා,මේ වගේ තුන් සරයක් පේ කරන්න ට්‍රයි කරලා තියෙනවා ලු,ඊට පස්සේ මන් කිව්වා...
  10. Phonemy

    මේක විදගන්නද

    මචංලා සයිනොපාම් 1st dose එක අද විදගන්න chance එකක් ඇවිත් තියෙනවා, ඒක විදාගන්නද,නැත්නම් modona එක එනකල් ඉන්නද,එකේ 2nd dose එකක් එයිද කියලා sure නෑ කියලත් හිතෙනවා,උබලට මෙහෙම එකක් උනොත් තෝරාගන්නේ මොකක්ද UPDATE-.ලැබෙන එන්නත හොදම එක කියලා හිතලා සයිනොපාම් එක විදගත්ත 🤭🤭🤭
  11. Phonemy

    ටෙරසෝ vs ටයිල්

    මචංලා ගෙදරට බිමට හොඳ ටයිල් ද, ටෙරසො ද,ගෙවල් වලට ටෙරසො කරපු අය ඉන්නවද, දැන් ටයිල් එකක් 1000 වෙනවනි,පොඩි අදහසක් දෙනවද දන්න අය
  12. Phonemy

    ස්ලබ් එකේ දළඹ ගහනන්ද, පොටි අදින්නද

    මචංලා ගෙදර කපරාදු වැඩ පටන් ගත්තා,අපේ සල්බ් එකේ පිනිශින් මදි,ගොඩක් පුරවන්න තියෙනවා,ඉතින් මචංලා දළඹ ගහන එකද හොඳ,පොටි අදින එකද, දැම්ම උඩ හදන නෑ, දන්න අය පොඩ්ඩක් කියනවද,
  13. Phonemy

    Sanitizer බිස්නස් එකකට උදව්වක්

    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා මේවා හදන factory එකක වැඩ කරන ඌට sanitizer අඩුවට ගන්න පුළුවන් ලු,අපිට මේවා ඩිරෙක්ට් කඩවල් වලට දාන්න බෑ නී.එක නිසා මේ වැඩේ ගොඩ දාගන්න උබලගේ පොඩි අදහසක් දීපල්ලා,ඔන්ලයින් විකුනන්නේ කෝහමාද,fb page එකක් හදලා දැම්මොත් අදාල factory එකෙන් අපිට case දායිද,එක නීති විරෝධියි ද
  14. Phonemy

    Electric වැඩ්ඩො එන්න

    මචං අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක අර ටෙස්ට් කරන button එක ප්‍රෙස් කරාට ඔෆ් වෙන් නැ, තව වැඩියෙන් ට්‍රිප් එකක් තිබිලා එකත් දාලා බැලුවා ඒත් එහෙම්මමයි,ට්‍රිප් දෙකම වෙන වෙනම සෙට් කරලා arth එකයි nutal එකයි ෂෝට් කරලා බැලුවා ඒත් ට්‍රිප් වෙන් නෑ,අයි බං එහෙම වෙන්නේ ට්‍රිප් ස්විච් දෙකම කඩිලාද,නැත්නම් වයරන්...
  15. Phonemy

    Dialog Mifi

    මේක ගත්තා අය ඉන්නවද,මේක හොඳද,unlock කියලා තියෙනවා,වෙන සිම් දාන්න පුලුවන් වෙයිද
  16. Phonemy

    ස්පා සදහා මාර්ගඋපදේශ

    උපුටාගැනීම කි.
  17. Phonemy

    N-Joy බඩු හරිද???

    මේක ඇත්ත ද දන් නෑ,උබල මේ බ්‍රෑන්ඩ් ඒක use කරනවානම් පරිස්සමට
  18. Phonemy

    කුකුල් සීයා

  19. Phonemy

    රවුටරයක්

    මචංලා mobile සිම් දාන්න පුලුවන් ටිකක් අඩු ගානකට තියෙන unlock රවුටර් මොනවද, එහෙම ගන්නවට වඩා හොඳ ඩොංගල් එකක් ගන්න එකද,
  20. Phonemy

    අඩුවට චිකන්

    කාර්ගීල්ස් එකේ තියෙනවා හැබැයි freez ඒවා,එක්කෙනෙකුට දෙන්නේ 2kg,අහ් අය කිරි සම්බා එක්කෙනෙකුට දෙන්නේ 10kg උපරිම,අරලිය කිරි 5kg රු925 , චිකන් 1kg රු 480යි.

    No contents