කිරියේ කට්ටිය උදේට(හෝ දවසේ ඕනිම වෙලාවක), පිටි කිරි බොනවාද,බෝනවනම් මොනවද බොන පිටි වර්ගය,අපේ ගෙදර නම් හයිලන්ඩ් ,පැලවත්ත විතරයි, හයිලන්ඩ් හොයාගන්න නැති උනහම තමයි පැලවත්ත එක ගේන්නේ. වෙන කිසිම පිටි කිරි වර්ගයක් බොන් නෑ,දියර කිරි වලින් බොන්නේ හයිලන්ඩ් කල් කිරි බෝතලේ තියෙන එක විතරයි (ෆ්රේෂ් මිල්ක්...