රටේ හැම

The_Lion

Member
Feb 16, 2015
850
73
0
රටේ හැම කෙනාම ජනාධිපති වරණයට හෝ පළාත් පාලන චන්ද වලට හැමෝම චන්දෙ කටු ගාල ඒක අවලංගු චන්දයක් කලොත් මොකෝ වෙන්නෙ .. හිතහන් කව්රුවත්ම දාන්නෙ නෑ චන්දෙ එක්කෝ කටු ගානව හැම කෙනාම, එතකොට මොකෝ වෙන්නෙ? අයිත් චන්ද තියනවද? නැත්තන් වෙන රටක් ඇවිල්ල පාලයනය භාරගන්නවද? ස්විට්සර්ලන්ඩ්, පොලන්ඩ් එක්කෝ ඕස්ට්‍රේලියා, වගේ රටවල් වලට මේක භාර දුන්නොත් හොඳ නැද්ද? අපේ එවුන් අපිට කොකා පෙන්නල චන්දෙ දිනල ඊට පස්සේ පරම්පරා 10 කට ඇති වෙන්න හොරකම් කරල සාක්කුවෙ දාගන්නව සල්ලි .... ඇත්තටම අවුරුදු හැට ගානක් තිස්සෙම පක්ෂ මාරු වේවි බොරුවට අපිව රටවට්ටපු එකනේ කරල තියෙන්නෙ හැම පක්ෂෙම ... ජේ.වී.පී එකත් බොරුව කරන්නෙ, මතකනෙ එයාලත් මේ ආණ්ඩුවට මුක්කු ගැහුව, මහින්ද හොරාලු, රනිල් හොරාලු .. හැමෝම හොරු තමයි ..... ඉතින් දෙන්න කෙනෙක් නෑනෙ, හැමෝම එකතු වෙලා චන්ද කටු ගෑවොත් .. මෙහෙම හැමෝම කලොත් නම් රටට අවශ්‍ය සැබෑම වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන් .. :yes:
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලෝකෙට සාක්කි සහිතව ඔප්පු වෙනවා ලංකාවේ ඉන්නේ පොන්නයෝ කියලා. ශ්‍රී ලන්කන් එකට ඇඩ් එකක් දැම්මකි, Why choose Thailand when you have better options in Sri Lanka. A land full of joy.
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ලෝකෙට සාක්කි සහිතව ඔප්පු වෙනවා ලංකාවේ ඉන්නේ පොන්නයෝ කියලා. ශ්‍රී ලන්කන් එකට ඇඩ් එකක් දැම්මකි, Why choose Thailand when you have better options in Sri Lanka. A land full of joy.

ඉතින් ඇත්තනේ බං, අවුරුදු හැටගානක් තිස්සේ පොන්නයෝ සෙට් එකක් රට පාලනය කරලා වගේ තමයි, මිනිස්සුන්ව රවට්ටල උන්ගෙ සාක්කු පුරෝගත්ත එක ඇරෙන්න රටට වැඩ කරල නෑ එකෙක් වත් ...අපිත් පොන්නයෝ වගේ උන්ටම චන්දෙ දිදී ඒ පක්ෂ තුන හතර මාරුවෙන් මාරුවට බලයට ගෙනල්ල අපිටම උකා ගත්ත එක ඇර වෙන එකක් තියෙනවද ...
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ හැටි තමා ටිකක් හරි හොඳ එකාව තියාගන්න එක තමා විසඳුම,වැඩි වැඩියෙන් දෙයි කියල හිතන් සිංහලු ඇරගන්නව.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම නම් කියන්නේ චන්දෙ කටු ගන්න එපා: මොකද ඒ ඒ පක්ෂවල අය එහෙම කරන්නේ නෑ: මේ දා පාර එක පුද්ගලයෙක් ගේ චන්දෙත් මාර වටිනාකමක් තියනවා මොකද සමානුපැතික ක්‍රමය අනුව පක්ෂයක් බහුතරයක් නොගත්තත් ලැබෙන චන්ද ගානට අනුව ආසනයක් වෙන වෙනවා. මම මුලින් හිතුව ස්වාදීන කණ්ඩායම් වලට දෙන්න එත් චන්දෙන් පස්සේ ලොකු පක්ෂ ඒවා සල්ලි වලට ගනී;
    එක්කෝ මයිත්‍රි නැත්තම් ජවිපෙ: වෙන කරන්න දෙයක් නෑ. මට බය ගම ජවිපෙ ගත්තොත් උන් ගමෙත් උද්ගෝෂණ කරයිද කියල>