1. COPS

    Driving license help

    Machan gamapaha driving license one day service thiyenawada...? Colombo witharada thiyenne...? Mage motorbike 1 expire wenawa thawa masekin. Light vehicle thawa awurudu 5k withara thiyenawa. Motorbike locense 1 renew karaganna oni...
  2. COPS

    Foreign Ministry එකේ වැඩ කරන කවුරුහරි...?

    Foreign Ministry එකේ වැඩ කරන කවුරුහරි...? Foreign Ministry එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවනම් ලොකු උදව්වක් කරන්න... අපේ අක්කගෙයි, මස්සිනාගෙයි අලුත් කරපු Passport එක තාම ලංකාවෙන් යවල නැහැ... ඒ ගොල්ලො ජපානෙ ඉන්නෙ. නත්තලට කලින් එන්න Plan කරන් හිටියෙ ඒත් Passport මෙහෙන් යවල නැහැ තාම. මේ සම්බන්දව උදව්වක්...
  3. COPS

    Glucometer ගැන...

    Glucometer ගැන දන්න කවුරුහරි පොඩ්ඩක් Help එකක් දෙන්න... ලංකාවෙ අඩුවට ගන්න තියෙන්නෙ කොහෙන්ද...? Glucometer එක කොච්චර සාර්ථකද...? Glucometer එකක් ගත්තට පස්සෙ Data Or Codes Enter කරන සීන් එකක් තියෙනවද....? ඒක පාවිච්චි කරන්න කලින් පැය ගානක් කන්නෙ නැතිව ඉන්න ඕනි එකක්...
  4. COPS

    Computer වැඩකාරයොන්ගෙන් උදව්වක්....?

    Computer වැඩකාරයොන්ගෙන් උදව්වක්....? Battlefield 3 Game එක දැම්මට වැඩ කරන්නෙ නැහැ:sorry:.Direct X Download කරල Install කලා... ඒත් මේ Error එක එනව:(:(. Vga Card එක GTS250. කොහොමද මේක හදා ගන්නෙ..? හොද Direct X එකක් Download කරගන්න link එකක් පුලුවන්නම් කියන්න.
  5. COPS

    නුවර එලියෙ පැත්ත...?

    නුවර එලියෙ පැත්ත...? මේ දවස්වල වල Rooms ගණන් එහෙම කීයක් වෙයිද..? හොදම එව්ව නෙවෙයි:P, 3, 4දෙනෙකුට විතර ඉන්න පුලුවන් සාමාන්‍යය එකක්..?:confused::confused: මේ දවස්වල දේශගුණය එහෙම කොහොමද...?:confused::confused:
  6. COPS

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    HONDA JADE 250 Basic review මම ගොඩක් දැකල තියෙනව එලකිරියෙ එක එක බයික් වලට එක එක Fan club හදාගෙන තියෙනව.. ඒත් Honda jade 250 එකට එහෙම Fan club එකක් තියෙනව දැකල නැහැ. මම මේක දාන්න හේතුව එලකිරියෙ ගොඩක් අය Jade bike එක පාවිච්චි කරනව. ඒ අයට තමන්ගෙ බයික් එකේ තියෙන ගැටලු නිරාකරණයට, Jade එකක්...
  7. COPS

    නුවර එලියෙ රවුමක්

    නුවර එලියෙ රවුමක් මගෙ ලොකු ආසාවක් තියෙනව මෝටර් සයිකල් එකෙන් නුවර එලියෙ රවුමක් යන්න. වාහනවල ගිහිල්ල තියෙනව ඇති වෙන්නම. ඒත් ඉතින් අපිට ඕන හැම තැනකම යන්න බැහැ. අන්න ඒක නිසා තමයි මම ජීවිතේ එක පාරක් හරි තනියම බයික් එකේ යනව කියල හිතා ගත්තෙ. මම යන්නෙ මීගමුව පැත්තෙ ඉදල. එහෙ ඉදන් නුවර එලියට යන්න KM160ක්...
  8. COPS

    මේ සින්දුව බලන්න කොහෙද කියල

    මේ සින්දුව බලන්න කොහෙද කියල Duran Duran - Save A Prayer කියන යුරෝපයේ අති ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම ගොඩක් අය දන්නවා ඇති. මෙයාලගෙ සින්දුත් පට්ට ලස්සනයි. මේ ගොල්ලන්ගෙ මම දන්න විදියට 1983 කාලෙ වගේ ලංකාවෙ හදපු වීඩියෝ එකක් හම්බ වුනා. පට්ට ලස්සන සින්දුවක් වගේම ලස්සන වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය බලලත්...
  9. COPS

    Motorcycle help....?

    මට දැනගන්න ඕනෙ Honda jade එකේ idle speed එක කොහොමද adjust කරන්නෙ. කොහෙද idle screw 1 හරියටම තියෙන්නෙ කියල. තව bike එකේ chain එක adjust කරද්දි කොච්චර play එකක් තියන්න ඕනෙද....?
  10. COPS

    VGA help...?

    මචං GTS 250 1GB DDR3 VGA එක Performance කොහොමද...? Used එකක් 5000ට පාඩුද...? Direct X 11 support කරන්නෙ නැති නිසා අලුත් games play කරන්න බැරිද...?
  11. COPS

    නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?

    නීතිය සම්බන්ධයෙන් උදව්වක්...? එලකිරියෙ කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක් අතින් පොඩි අනතුරක් වෙලා යාලුවට විරුද්දව පොලීසියෙ පැමිනිල්ලක් දාලා තිබුන නිසා දවසක් රිමාන්ඩ් කරල තිබුන. කොහොමහරි මම තමයි ගිහිල්ල ඇප දීල එලියට ගන්න අත්සන් කලේ. මට දැනගන්න ඕනෙ උසාවි දිනේට මටත් යන්න වෙයිද කියල. මොකද මට...
  12. COPS

    අඩුවෙන් නිදාගත්තොත් අපේ මොළයට වෙන දේ...

    අඩුවෙන් නිදාගත්තොත් අපේ මොළයට වෙන දේ... කියවපුවහම තමා තේරෙන්නෙ කොයිතරම බරපතලද කියල. මමත් සමහර දවස්වලට පැය 4 ටත් අඩු කාලයක් නිදාගන්නෙ..:( http://nodutulokaya2.blogspot.com/2015/07/lack-of-sleep-changes-your-brain.html#more
  13. COPS

    Tube sealant ප්‍රශ්ණයක්..?

    Tube sealant ප්‍රශ්ණයක්..? http://slime.com/181/products/tube-sealant-5-gallon-bucket-sb5g/ මචන් මේක පාවිච්චි කරන අය ඉන්නවද...? වැඩි විස්තර දන්න කට්ටිය කියනවද...? ලංකාවෙ ගන්න තැනක් තියෙනවද..? Ebay එකෙන් හරි ගෙන්නන්න බැලුවෙ. මොකද ගිය සතියෙ ලොකු කට්ටක් කෑව Motorcycle එකේ Tyre එකේ පැච් එකක්...
  14. COPS

    Throttle cable ප්‍රශ්ණයක්..

    Throttle cable ප්‍රශ්ණයක්.. මචන් මගෙ බයික් එක මම ගන්නකොට Accelarator cable එක තනි cable එකක් තිබුනෙ. ඒ වුනාට ඔරිජිනල් එන්නෙ(Push, Pull) cable 2ක් නිසා බයික් එක හදන බාස් කිව්වෙ ඔරිජිනල් එකම දාගන්න එක හොදයි කියල. මගෙ එකේ දැන් තියෙන cable එක ප්‍රශ්නයක් නැහැ. හිර වෙන්නෙ නැතිව හොදට වැඩ කරනව cable...
  15. COPS

    Radiator fan උදව්වක්?...

    මචංල මගෙ බයික්(Honda Jade) එකේ Engine එක රත් වෙනකොට Fan එක Auto වැඩ කරන්නෙ නැහැ. ඒත් Sensor එකට plug කරල තියෙන wire එක ගලවල බයික් එකේ කොතනක හරි වැද්දුවහම Fan එක වැඩ කරනව.:( මට ප්‍රශ්නෙ radiator fan sensor එක වැඩ කරන්නෙ නැති නිසා මෙහෙම වෙනවද කියල... sensor එක වැඩ කරනවද කියල හොයාගන්න ලේසි...
  16. COPS

    Engine oil ප්‍රශ්නයක්.

    මම ඊයෙ වැඩට යනකොට මගෙ බයික් එක සර්විස් කරන්න දාල ගියා. Honda jade එකක්. ඊට පස්සෙ ආයෙ වැඩ ඇරිල එනකොට බයික් එක ගෙදර ගෙනල්ල පැය දෙකකින් විතර කෝකටත් කියල ඔයිල් කූර(oil dipstick එක) අරගෙන oil level එක බැලුව. ඒක බලනකොට දැක්ක දෙයක් තමයි Max level එකටත් අගල් 1ක් විතර උඩින් oil level එක...
  17. COPS

    Egine oil?... Help

    පොඩි උපදෙසක් ඕනෙ. Honda jade වගේ පරණ bike වලට castrol power 1 4t 10w-40 කියන engine oil එක හොදද?... නැත්තම් උඹල bike engine එකට දාන oil වර්ගය මොකක්ද?.... තව දේවල් ටිකක දැනගන්න ඕනේ, service එක කරනකොට engine oil, oil filter මාරු කරනකොට. තව මොනාද කරන්න ඕනෙ දේවල්. :confused:
  18. COPS

    දෙපාරක් බලන්න (funny pics)

    දෙපාරක් බලන්න (funny pics) ගොඩක් ඒවා තේරුම් ගන්න එකපාරක් බලල මදි දෙපාරක් බලන්න. ගොඩක් ඒව අහම්බෙන් ගත්තු ජායාරූප. සමහර ඒවා plan කරල ගත්තු ඒවා. කොහොමහරි එලකිරියෙ කට්ටිය එක්ක බෙදාගන්න හිතුන නිසා දැම්මෙ. ගොඩක් අය මීට කලින් දැකලත් ඇති. දැකල නැති අයට බලන්නත් එක්ක Bump එකක්වත් දාගෙන යන්න. :P
  19. COPS

    Honda jade උදව්වක්

    :confused::confused:පොඩි දෙයක් දැනගන්න ඕනෙ මේකෙ ඉන්න කට්ටියගෙ උදව් බලාපොරොත්තුවෙන් ආවෙ. මම ඊයෙ honda jade එකක් ගත්තා. මීට කලින් ලොකු බයික් එක පාරක් දෙපාරක් පැදල තිබුනට ඒව ගැන වැඩිය දන්නෙ නැහැ. මට තියෙන ප්‍රශ්න ටික තමයි බයික් එකේ ගියර් දානකොට ටිකක් තදයි. මම බයික් එකක් ගන්න කලින් jade වර්ගෙ බයික්...
  20. COPS

    අපි නොදන්න TITANIC

    [CODE] ටයිටැනික් කියල කියපුවහම ලොකු පොඩි භේදයකින් තොරව අපි හැම දෙනාම දන්නවනෙ. මමත් ටිකක් පොඩි කාලෙ මට මතකයි ටයිටැනික් ෆිල්ම් එක බලන්නම ගොඩක් ගෙවල්වලට VRC player සල්ලිවලට ගෙනාව නැත්තම් කාගෙන්හරි ඉල්ලගෙන ආව. ඒ කාලෙ ලංකාවෙත් ටයිටැනික් රැල්ලක් ගියා ගොඩක් අයට මතක ඇති:P.ඒ කාලෙ ඇදුම්, කොන්ඩ විලාසිතා...

    No contents