1. COPS

    Price Help...

    දැන් VAT 69 එකක් ගාන කීයද?... බෝතලයක් තියෙනවා රට ඉදන් ආපු එක්කෙනෙක් ගෙනාපු, බොන්නෙත් නැති නිසා විකුනන්න බැලුවෙ...
  2. COPS

    Sri Lankan Airways

    Sri Lankan එකේ ලොකු position එකක ඉන්න කවුරුහරි ඉන්නවද elakiri එකේ. තොරතුරු වගයක් දැනගන්න
  3. COPS

    ලංකාවෙ අභිරහස් Plane එක ගැන දන්නවද..?

    මේ Plane ✈️එක ගැන දන්නවද..? Runway එකේ side එකේ පැත්තක නවත්තල තියෙන්නෙ අවුරුදු බර ගානක ඉදන්. ආරංචි විදියට අයිතිකාරයෙක් නැතුව අතෑරල දාල තියෙන්නෙ. අයිති කෙනෙක් නැති නිසා මේක ඉවත් කරන්නෙත් නැහැල්ලු. මේකට apron parking fees ගෙව්වොත් මිලියන ගානක් ගෙවන්න වෙනවලු කවුරුහරි අයිතිකාරයෙක් ආවොත්. ඔය ටික තමයි...
  4. COPS

    වාහන ආනයනය

    2025 පෙබරවාරි 1 ඉදන් පෞද්ගලික වාහන ආනයනය කරන්න දෙනවලු නේද...:love2::love2:. අද ජනාධිපති පාර්ලිමේන්තුවෙ කියල...
  5. COPS

    Maldives ගිය අය කව්ද ඉන්නෙ?

    Maldives ලගදි ගිය අය කව්ද ඉන්නෙ?.. මම Video එකක දැක්ක Free sim ගන්න පුලුවන් Machine එකක් තියෙනව Airport එකේ... ඒක කොහොමද package එකක් දාගන්නෙ.... නැත්නම් Roaming නැතුව එහෙ Sim එකක් ගන්නවනම් ගනන් කොහොමද?... (දවස් 3කට විතර වගේ)
  6. COPS

    Electric Toothbrush

    Electric Toothbrush පාවිච්චි කරන අය කව්ද ඉන්නෙ... Normal toothbrush එකකට වඩා හොදයිද.... Daraz එකේ මම දැක්ක Oral-B electric toothbrush එකක් රු. 5000 ගානකට දාල තියෙනව... Normal toothbrush එකකට වැඩිය හොදට දත්, දිව මැදෙනවද.... එකක් ගන්නවනම් මොන වගේ දේවල්ද බලන්න ඕනි....
  7. COPS

    Heart Attack Problem.....

    මචංල, අපේ මාම කෙනෙක්ට Second Heart Attack එකක් ඇවිල්ල, කලින් එකේදි ගමේ Doctor කෙනෙක්ට පෙන්නල තියෙන්නෙ, එතකොට ECG බලල කියල අව්ලක් නැහැ කියල... මේකෙන් පස්සෙ තමයි දන්නෙ කලින් ඇවිල්ල තියෙන්නෙ 1st Heart Attack එක කියල, Echo test එකක් කලාම ඒකෙ පෙන්නන්නෙ left ventricle (වම් කශේරුකාව) අව්ලක් තියෙනව...
  8. COPS

    Laptop for best price

    Company එකකට Notebook Laptops වගයක් ගන්න Colombo, Gampaha අවට හොද Computer shops මොනවද තියෙන්නෙ... සාපෙක්ශව ගනන් අඩු තැන් මොනාද තියෙන්නෙ... Company එකකට නිසා ටිකක් පිලිගත්ත තැනක් වෙන්නත් ඕනි...
  9. COPS

    Vehicle import News ?

    වාහන ගෙන්නන එකට තාම ආණ්ඩුව හරියට උත්තරයක් දෙන්නෙ නැහැ නේද..... දැන් තියෙන ගානට වාහනයක් ගත්තොත් පාඩුවක් වෙයිද...?
  10. COPS

    නීති ප්‍රශ්නයක්.....

    උදාහරනෙකට අපේ ගෙදර වත්තට මායිම්ව තියෙන තාප්පයක් එහා පැත්තෙ ගෙදර අයට අවශ්‍ය වෙලාවට කඩා ඉවත් කරන්න පුලුවන්ද..?(තාප්පය එහා පැත්තෙ ගෙදර අය ඉස්සර හදල තියෙන්නෙ ) ඒකට විරුද්ධව නීතිමය පැත්තෙන් මොනාහරි ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද..?
  11. COPS

    CCTV Camera

    මේ වගේ CCTV Camera හොදයිද..? ගනන් අඩු නිසා ගන්න බැලුවෙ... කාලයක් යද්දි සවුත්තු වෙයිද...? හුගක් අය කියන්නෙ Hikvision camera ගන්න කියල (price වැඩී). ඒත් ඒවලට වැඩිය මේ camera වල options වැඩී... (Color recording, 4g sim, Memory card, auto detection, camera rotation). මේව දාගෙන ටික කාලෙකින් සවුත්තු...
  12. COPS

    Engine Oil

    වාහනේ කලින් ඔයිල් මාරු කරද්දි ඉතුරු වුන ඔයිල් 2L ක් වගේ තියෙනව.... ඒකට තව 1L Can 1ක් විතරක් අරගෙන මාරු කරන්න බැලුවෙ. ඉතුරු වුනු ඔයිල් ටික Can එක Open කරපු නිසා ඉක්මනට කල් ඉකුත් වෙන ප්‍රශ්නයක් තියෙනවද?
  13. COPS

    Camera Help

    Canon 600D Camera එකකට හොද Memory card එකක් ගන්නවනම් හොද මොකක්ද (Recommended Speed, Brand)? ටිකක් අඩුවට බලන්නෙ... Photos තමයි ගොඩක් වෙලාවට. Videos ලොකුවට කරන්නෙ නැහැ. Capacity එක කීයක වගේ එකක් හොදයිද?
  14. COPS

    Tin අංකය

    මොකක්ද මචංල මේ අලුත් Tin no Case එක.. ලබන මාසෙ ඉදල වාහනෙ ලයිසන් අලුත් කරනකොට Tin no එක ඉදිරිපත් කරන්න ඕනිලු…🤯 එතකොට තාම කලින් අයිතිකාරයගෙ නමට තියෙන වාහන අපේ නමට හරවගෙන තියෙන්න ඕනිද?... කලින් අයිතිකාරයො මැරිලනම් වගේ අවුල් තියෙනවනම් පට්ට කට්ටක් කන්න වෙයිනෙ දැන් අයිතිකාරයන්ට....
  15. COPS

    වාහන වැඩ්ඩො HELP

    මචංල… මගෙ වාහනේ Mazda Familia (BJ5P) 2002 Automatic transmission එකක්. (No RPM meter, only speed meter, EFI 4 cylinder 1500cc Engine) . ඒකෙ ලගදි throttle body clean කරල දැම්ම. ඊට පස්සෙ garage එකෙන් idle එක ටිකක් slow තියල තියෙන්නෙ වගේ මට තේරුන විදියට. ඊට පස්සෙ මම පින්තූරෙ තියෙන screw එක දකුනු...
  16. COPS

    Power steering oil

    කට්ටිය වාහනේට දාන Power Steering Oil එක මොකක්ද (With Prices)? Caltex එක හොදයිද? කලින් දාල තිබුනෙ Caltex එක. Gear Oil දාන්න කියල oil shop එකේ එක්කෙනා කියනව. සාමාන්යෙන් උබල Power Steering oil මාරු කරන්නෙ Km කීයෙන් වගේද (මම Km 40000 වගේ)? Power Steering Oil ආයෙ දානකොට Flush කරලද දාන්න ඕනි...
  17. COPS

    Nitrogen air

    වාහනේකට normal air කලින් ගහපු tires වලට nitrogen air ගහනකොට normal air එක යවන්නෙ කොහොමද? නිකංම Air valve එකෙන් යැව්වට normal air ටිකක් රැදෙනවනෙ…:confused:
  18. COPS

    Tyre ප්‍රශ්නයක්

    අඩුවට ගන්න තියෙන හොද Brand new tires මොනවද තියෙන්නෙ car එකකට වගේ. Branded tires ගන්නනම් අමාරුයි. Branded tires used කරපුවත් අවුරුද්ද පරන නිසා ගන්න බයයි. Shape එකේ අවුරුදු 4ක් 5ක් දුවාගන්න පුලුවන් තායි, මැලේසියන්, චයිනීස් ඒව මොනාද? Ferentino එකේ ටික කාලයක් දුවද්දි කම්බි කැඩෙනව කියල FB group එකක...
  19. COPS

    Credit card help

    පොඩි ප්‍රශ්නයක්. මම කවදාවත් credit card පාවිච්චි කරල නැහැ.... Debit Card විතරයි පාවිච්චි කරන්නෙ... HNB Bank එකෙන් බේරෙන්න බැරි කමට ගත්තු credit card එකත් active කරගත්තෙ නැහැ. ඒක නිසා credit card ගැන ලොකු දෙයක් දන්නෙ නැහැ.. මට දැනගන්න ඕනි එක එක electrical items එහෙම ගෙවන්න දෙනවනෙ මාස 12ට 24ට වගේ...
  20. COPS

    Finland help

    Finland ඉන්න කවුරුහරි ඉන්නවද?... හදිසි තොරතුරක් දැනගන්න....

    No contents