1. COPS

    Corolla 141

    Corolla 141 එක ලංකාවෙ Market එක අඩු ඇයි. මේකෙ Fuel Consumption එක අඩු නිසා ද? Parts ගනන් කොහොමද? මේක පාවිච්චි කරන අයගෙ අදහස් ඕනි. මේකක් ගන්න හිතන් ඉන්නෙ. තව වාහන අඩු වෙයිද කියල sure නැහැ...
  2. COPS

    සීගිරිය places

    කුරුණෑගල ඉදන් සීගිරියට යන අතරතුර ඒ අවට බලන්න හොද ලස්සන, ඓතිහාසික තැන් මොනවද තියෙන්නෙ?
  3. COPS

    Budget Airpod

    කට්ටිය පාවිච්චි කරන ටිකක් Sounds Quality Budget Airpods මොනවද? රු. 5,000 ට විතර හෝ ඒ ආසන්න ගානට ගත්තු.... OMS කියල Airpods තියෙනව රු. 5,000 ට. මේක Use කරන කට්ටිය ඉන්නවද?
  4. COPS

    Lucas battery

    Lucas battery එක කොහොම? කට්ටිය කියන තරම් අවුල් ද? අවුරුදු 2ක් shape එකේ පාවිච්චි කරගන්න පුලුවන් ද? Lucas එකයි Dagenite battery ,එකයි තමයි දැන් අඩුවටම තියෙන්නෙ....
  5. COPS

    Car Door Help

    මචංල... මගෙ වාහනේ Paint කරන්න දොරවල් ගැලෙව්ව... දැන් දොරවල් Smoothly වැහෙන්නෙ නැහැ... හයියෙන් වහන්න ඕනි Lock වෙන්න... දොරවල් alignment කරගන්න හරියටම කව්ද කරන්නෙ.. Normal garage වලට ගියාට වැඩක් නැහැනෙ... මේව සාමාන්යෙන් හොදට හදන තැන් මොනවද...? මීගමුව අවටනම් ගොඩක් හොදයි....
  6. COPS

    Coolant leak

    මචංල.... මගෙ වාහනේ radiator cap එකෙන් coolant leak වෙනවනෙ... අලුතෙන් radiator cap (seiken radiator cap) එකකුත් දැම්ම.. ඒත් ඒකෙනුත් පොඩ්ඩක් leak වෙනව... රත් වුනාම තමයි යන්නෙ... radiator cap original japanese එකක් දැම්මොත් හරි යයිද? හොද brand මොනවද?...
  7. COPS

    HR help

    මචන්ල.... සාමානයෙන් Job එකෙන් අයින් වෙනකොට One Month Notice දෙන්න ඕනි වෙන්නෙ කොච්චර කාලයක් වැඩ කලොත්ද? ඒක Company එකෙන් එකට වෙනස් වෙනවද? අවුරුද්දක් Complete නැත්නම් අවශ්ය නැද්ද?
  8. COPS

    Car Battery

    Car එකක Battery එක Connect කරල තියෙද්දිම Charge කලාට අව්ලක් නැද්ද? Battery එක දැන් අවුල් වීගෙන යන්නෙ. ලගදි Battery acid & Water අලුතින් දාල full recharge කරල ගෙනාව. දවස් දෙකක් විතර Start නොකර තිබ්බම බැහැලම යනව. හැමදාම terminal ගලවන්න හයි කරන්න ගියාම ඒවත් සවුත්තු වෙන නිසා Connect කරල තියෙද්දිම...
  9. COPS

    Annual Leaves

    සාමාන්‍යයෙන් ලන්කාවෙ Annual Leaves හැදෙන්නෙ කොහොමද? මොකද මම දැන් Job එක කරන තැනට Joined වුනේ ගිය අවුරුද්දෙ මැයි පලවෙනිද... මේ month එක වෙනකොට HR එකෙන් කියනව තාම මට Annual Leaves නැහැල්ලු... Casual Leaves විතරයිලු තියෙන්නෙ. Annual Leaves හැදෙන්නෙ මේ මැයි මාසෙන් පස්සෙලු.. ඒකත් 14ක් නෙවෙයි 10ක්...
  10. COPS

    Vehicle Service

    වාහනෙ service කරනකොට යටට oil spray කරන එක හොදද? මලකඩ කනවට හොදයි කිව්වට මම දැක්ක වීඩියෝ එකක Car එකේ Rubber Parts වලට Oil නිසා Damage වෙනව කියල. මලකඩ කන එක වලක්ව ගන්න වෙන ක්‍රමයක් නැද්ද? Undercoating කරපු අය ඉන්නවනම් දැන් Cost එක කීයක් විතර යයිද?
  11. COPS

    Rust repair

    මචංල, වාහනේ චැසියෙ ඉස්සරහ සීට් එක යට දිරුම් වගයක් ඇවිල්ල.... සාමාන්‍යයෙන් කීයක් විතර යනවද රෙපයාර් එකට? ටින්කරින් කරන තැනකට දුන්නොත් හදල දෙන්න කොච්චර විතර කාලයක් යයිද?
  12. COPS

    Mazda Bj5p

    Mazda familia bj5p එක ගැන පොඩ්ඩක් විස්තරයක් දන්න එක්කෙනෙක් කියන්න. FB 15 එකට වැඩිය market අඩු මොකද ? විකුනන්නෙ නැතුව ගෙදර පාවිච්චියට ගන්නවනම් මොකක්ද හොද? මේකෙ prado light, butterfly මූණ අනන් මනන් වෙනම versions තියෙනව ද?... මේ car එක ගැන විස්තරයක් කියන්න දන්න කෙනෙක්. මේකෙ suspension වෙනම system...
  13. COPS

    Vehicle Prices

    මේ දවස්වල අසාධාරණ විදියට රටේ වාහන මිල ගනන් ගිහින් තියෙන්නෙ. මේක ඉස්සරහට අඩු වෙයිද නැත්නම් තවත් වැඩි වෙයිද, බයික් එකක් ගන්නවත් බැරි වෙලා තියෙන්නෙ. අමාරුවෙන් හරි අරගෙන එකපාරටම වාහන ගෙන්නුවොත් ලොකු පාඩුවක් වෙන්නෙ. සමහරු කියනව දෙසැම්බර් වලින් පස්සෙ හයිබ්‍රිඩ් & Electric වාහන ගෙන්නනව කියල එතකොට බයික්...
  14. COPS

    Mattress

    Hants Foam mattress eka hodai da?
  15. COPS

    Questions Wego or Dio

    Scooter එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. Bikes ගොඩක් බැලුව අස්ප ගනන් කියන්නෙ. Dio එකටයි Wego එකටයි හිත ගියා (Ray Zr, Burgman, Ntorq වගේ ඒවත් පට්ට, ඒත් Second hand market වැඩි ගනන් නිසා ලොකු ගානක් යට කරන්න බැහැ). මට Look එක අතින්නම් Dio එක හොදයි. ඒත් එක ගොඩක් ගනන් කියනව විකුනන අය. මට Look එක අව්ලක් නැහැ...
  16. COPS

    සිවිලිම i roof

    සිවිලිම එකේ හදන iroof sheet එක ගෙදරට දාපු අය ඉන්නවද? Fb එකේ එක්කෙනෙක් කියල තිබුන වැඩක් නැහැ තෙමෙනව, රස්නෙට ඇකිලෙනව ඒක නිසා iroof sheet ඔක්කොම ගලවල ඇස්බැස්ටොස් sheet දැම්ම කියල. මමත් හිතාගෙන හිටියෙ iroof sheet දාල ipanel ගහල finishing වහලයක් හදාගන්න. ඒත් අර ප්‍රශ්න ඉස්සරහට ඒවිද කියල බයයි. මේකෙ...
  17. COPS

    Questions ජනෙල් සහ දොරවල්

    අලුතෙන් හදන ගෙදරකට ඇලුමීනියම් දොරවල් ජනෙල් ද ලාභ, නැත්නම් ලී වලින් හදන එකද? ලගදි ගෙයක් හදපු කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් තියෙනවනම් වටිනව. ඕවල ගනන් මිනුම් එහෙම පුලුවන්නම් මේකෙ දාන්න
  18. COPS

    The Finance

    දන්න එක්කෙනෙක් කියන්නකො The Finance එකේ ස්ථීර තැන්පතු දාපුවම ඒක සහතික කරල දෙන ඔප්පුව (receipt එක) අපේ තාත්තා අතින් නැති වෙලා. මහජන බැංකුවෙන් කියනව ඒක හොයගන්න කියල. ඒ වෙනුවට ඉදිරිපත් කරන්න පුලුවන් වෙන ලියවිල්ලක් නැද්ද? බැංකුවල වැඩ කරන අය පොඩි උදව්වක් දෙන්න
  19. COPS

    The Finance

    The finance එකට දාපු සල්ලි ආයෙ මහ බැංකුව මැදිහත් වෙලා ගෙවන එකක් නැති වෙයිද? අපේ තාත්තගෙ රු. ලක්ෂ 5ක් තියෙනව.
  20. COPS

    රත්තරං

    රත්තරන් පවුමක් ගන්න ලාභදායිම සහ විශ්වාසදායකම තැන කොහෙද ?

    No contents