මම පාවිච්චි කරන්නෙ Windows 8 64bit version එක
7 තිබ්බ කාලෙ වගේ නෙවෙයි මේකෙදි Gtalk, Windows පටන් ගනිද්දි Auto Start වෙන්නෙ නෑ.
පස්සෙ වෙනම Click කරල Run කළාම සමහර වෙලාවට connect වෙන්න ගොඩක් වෙලා යනවා
තවත් වෙලාවක ගොඩාක් වෙලා ගිහිල්ලා Service Blocked කියල වැටෙනවා
මං Firewall , AVG එහෙම...