1. pdshan

    හොර ජන්ද / කම්පියටුර් ජිල්මාට් දන්නවද ?

    හොර ජන්ද දායිද....? කම්පියුටර් ජිල්මාට් දාලා ප්‍රතිපල වෙනස් කරයිද ? ජන්ද පෙට්ට් අතරමගදි මාරු කරයිද ? හොරට ගණං කරයිද ? ජන්ද කාලෙට සහ විශේෂයෙන්ම ජන්දෙන් පස්සෙ එක එක අය කියන කතා තමයි ඔය. මුලින්ම කියන්න තියෙන්නෙ මෑත කාලයේ ජන්ද ඩියුටියකට ගිහිල්ලා තියෙනව නම් ඒ ඕනම කෙනෙක් දන්නව මේ කතා ටික පට්ටපල්...
  2. pdshan

    කවුද ජනාධිපති වෙන්නෙ...? කියවලා යමු.

    මේක මධ්‍යස්ථව ඉදිරිපත් කරන මතයක්... විවිධ සමීක්ෂණ , වාර්තා සහ සමාජයීය අත්දැකීම් දිහා බැලුවම මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ජන්ද ගනු ලබන අපේක්ෂකයින් හතර දෙනා පිළිවෙලින් පහත පරිදි දැක්විය හැකියි. 1. අනුර කුමාර 2. සජිත් ප්‍රේමදාස 3. රනිල් වික්‍රමසිංහ 4. නාමල් රාජපක්ෂ අවසාන මොහොතේ හෝ සජිත් සහ රනිල්...
  3. pdshan

    Number plate හදන තැනක් ?

    නුවර මේ වගේ නම්බර් ප්ලේට් හදන තැනක contact number එකක් දෙන්නකො.
  4. pdshan

    TV එකට කෙලවෙයිද ?

    මේ තියෙන්නෙ sony අගල් 42 LED tv එකක පවර් සප්ලයි එක. ගොඩක් වෙලාවට ගෙදර කරන්ට් අඩුවෙනවා. 230 තියෙන්න ඕන එක 180 ට විතර අඩුවෙනවා. ඒක මේ tv එකට අහිතකර විදිහට බලපානවද ? එහෙම අඩුවැඩි වෙන වෙලාවට ඔන් එකේ තිබුණට ගැටළුවක් නැද්ද ?
  5. pdshan

    පොලීසියෙන් දඩයක්ද ?

    වාහනේ ඉන්ෂුවරන්ස් කාඩ් එක ගෙනියන්න අමතක වුණා. පොලීසියෙන් ලියලා දුන්නා කහ පාට කොළයක්. ඒකෙ උඩම ලියල තියෙනවා දවස් 5 ක් ඇතුලත ඉදිරිපත් කරන්න කියලා. දඩයක් ගෙවන්න වෙන කේස් එකක්ද...නැත්නම් ඉන්ෂුවරන්ස් කාඩ් එක පෙන්නුවාම හරිද... දඩයක් නම් කීයක් විතර වෙයිද ...? 🙏
  6. pdshan

    මේක හදාගන්නෙ කොහොමද ?

    Photo penne natthe ai. Mehema watila nathiwela yanawa. Monawa karath hari giye naha. Pls help
  7. pdshan

    Car Battery ?

    Exide Lucas Amaron මේවගෙන් කාර් එකකට දාන්න හොද බැටරිය මොකක්ද...?
  8. pdshan

    මේක හොදයිද ?

    මෙන්න මේක හොදයිද ගන්න...?
  9. pdshan

    Car Battery power ?

    කාර් එකේ බැටරිය මල්ටිමීටරෙන් චෙක් කරාම 12.4v. බැටරි චාජර් එක ගහල තියෙද්දි ඒකෙ 13.5v පෙන්නනවා. චාජරේට ගහල තියෙද්දි එහෙම පෙන්නන එක හැටිද ? වෝල්ට් කීයක් වෙනකන් චාර්ජ් කරන්න ඕනද ?
  10. pdshan

    TV එකක් ගන්න....

    අගල් 40,42,43 වගේ සයිස් Full Hd tv එකක් ගන්න ඕන. මොන වගේ brand එකක්ද හොද ? Nikai එක 82000 කට විතර තියෙනවා. (1 year warranty) TCL එක 124000 ක් වෙනවා. (3 years waranty) මේවා හොදයිද.... මිල නම් මේ දවස්වල වැඩියි. තව වැඩිවෙන ලයින් එකක් තියෙන්නෙ.
  11. pdshan

    කවුද අගමැති වෙන්නෙ....?

    අන්තර්කාලීන ආණුඩුවක් පිහිටුවනව නම් කවුද අගමැති වෙන්න සුදුසුම. කොහොමත් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටනෙ අවස්ථාව තියෙන්නෙ. උද්ගෝෂණ ටික නතර කරගෙන ආර්ථිකය යම් මට්ටමක ගොඩ ගැනීමක් කරන්න පුළුවන් බුද්ධිමතෙක් කවුද ඉන්නෙ අපිට ?
  12. pdshan

    විදුලි බිල අඩු කරගන්නෙ කොහොමද ?

    විදුලි බිල 100% කින් වැඩිකරන්න උපයෝගීතා කමිසමෙන් අවසර දීලා. අමාත්‍යංශය තාම පරණ ගානටම අල්ලගෙන ඉන්නවා. ඒත් අද හෙටම බිල ඩබල් වෙයි. පරණ ගානටම හෝ අඩුවට බිල තියාගන්න නම් මොන වගේ දේවල් කරන්න පුළුවන්ද. මට හිතෙන ටිකක් දාන්නම්. මේවගෙන් එන වෙන ගැටළු මොනව වෙයිද දන්නෙ නෑ.... 01. ශීතකරණය රාත්‍රී 10 සිට උදේ...
  13. pdshan

    Diesel Engine heating issue...

    ඩීසල් එන්ජින් car එකක් හීට් වෙන්නෙ නැහැ. වයර් කේබල් එකක් භාවිතයෙන් මැනුවල් හීට් කරන්න නම් වයර් එක සම්බන්ධ කරන්න ඕන තැන් දෙක දන්න කෙනෙක් කියනවද ?
  14. pdshan

    FIFA Vs Putin😡

    "FIFA එක දේශපාලනික යුද්ධයට මැදිහත් නොවිය යුතුයි. රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම කටාර්හි පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගවලට සහභාගි වනු ඇත. සහභාගි කර නොගතහොත් පාපන්දූ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නොහැකි වේවි." ( රුසියානු ජනාධිපති ) දැන් බලමු මොනවා වෙයිද කියලා......🤔
  15. pdshan

    Shot down 6 Russian Aircraft ?

    බොරු මවනව නේද යුරෝපා ඇමරිකා චැනල් කාරයෝ. යුක්රේන් පයිලට් කෙනෙක් රුසියාවෙ air craft 6 ක් බිම දැම්ම කියන්නෙ. ඒවීඩියෝ එක youtube upload කරල තියෙන්න 25 වෙනිදලු😁 DCS (Digital combat simulator) කියන online game එකේ වීඩියෝ එකක්ලු පෙන්නලා තියෙන්නෙ....😂😂😂😂
  16. pdshan

    ටයර් ගැන විස්තර ඕනි....

    මගෙ කාර් එකට 185/65/14 86h සයිස් ටයර් දෙකක් ඕන. මේ brand එක ඉන්දියන්. මේක හොදයිද ? 86 h වෙනුවට මේකෙ තියෙන්නෙ 86 T . ඒක ගැටළුවක් ද? ටයර් බාස් කියන සයිට් එකෙන් ඕඩර් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. මේව ගැන මට ලොකු දැනුමක් නැහැ. Tyre කඩවලට වැඩිය ඔය සයිට් එකේ අඩුවට තියෙනවා. ------ Post added on...
  17. pdshan

    රුසියාවද ? යුක්‍රේනයද ?

    හිතට එකගව කියමු බලන්න. හේතුවත් කමෙන්ට් කරගෙන යමු.
  18. pdshan

    රුසියාව ප්‍රංශෙට නෙලයිද...?

    රුසියාවට භාණ්ඩ ප්‍රවාහණය කරන නැවක් ප්‍රංශය අල්ලගෙන. රුසියාව ඒකට හේතු අහල තියෙනව ප්‍රංශයෙන්. සීතල යුද්ධය උණුසුම් වේවිද ?
  19. pdshan

    ඇමරිකානු හමුදාව යුක්‍රේනයට...?

    ඔන්න බයිඩන් කියනවා ඇමරිකානුවන් කිසිම විදිහකට රුසියාවට විරුද්දව යුද්ධයට යවන්නෙ නැහැ කියලා...... ඇමරිකාව සුපුරුදු විදිහට යටින් යුධ උපකරණ දීලා යුක්‍රේනය අවුස්සනවා. සෙලන්ස්කි ඒ ඇම කාලා රුසියාවත් එක්ක ඇරගන්නවා😁 අනිත් රටවලුත් ඔය ටික තමයි කරන්නෙ. ගනිල්ලා ආදර්ශෙට... තමන් ශක්තිමත් වෙයල්ලා. අහලපහල...
  20. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    මම දැන් කසාද බැදලා ඉන්නෙ.😀❤️ තාම කසාද බැදලා නැති එළකිරිවාසීන්ට කසාද බැදපු එකෙක්ගෙ ජීවිතේ ගැන මොනව හරි ප්‍රශ්න තියෙනව නම් අහපල්ලා. දැන් මටත් සෑහෙන්න හොද එක්ස්පීරියන්ස් තියෙනවා කසාද ජීවිතේ ගැන.🤗 ඕනම දෙයක් ගැන අහන්න.👌 තව එකෙකුට බලල දෙයක් ඉගෙන ගන්න විදිහට ත්‍රෙඩ් එක යනව නම් හොදයි. ඒ නිසා...

    No contents