කවුද මේ ආරියවංශ දිසානායක
රාජාලියට උතුරු නැහෙනහිර මිනිස්සු ඔය තරම් ජන්ද ගානක් දුන්නෙ ඇයි බං? හංසයයි රාජාලියයි ලකුණු අතර ලොකුම සමානකමකුත් නැතිව.
හැබැයි වැරදිලාවත් පොහොට්ටුව vs බැලුම වගේ ලකුණු දෙකක් අතර එකක් උන්ට තෝරන්න උනානම් හිටු කියල මුං බැලුමට ගහන්නෙ. දකුනෙ අයත් ඇනගෙන බැලුමට ගහල තිබ්බට මේ වගේ...