වහල්ලු ගැන කතාවක්
වහල්ලු ගැන කතාවක්.
1971
මහ එකා: සමාජවාදය මහ පොලවේ ස්ථාපිත කරව්. මිනී මරව්, බෝම්බ ගසව්, පොදු දේපල කාබාසිනිය කරව්..
සහෝදරවරු: එසේය එසේය!
1989
මහ එකා: සමාජවාදය නම් එච්චර වැදගත් නෑ. ඉන්දියාව තමා කේස් එක. මිනී මරව්, අයිඩෙන්ටි බත් මුට්ටි උස්සපියව්, වද දියව්, වෙඩි තියව්...