1. F

    අත අරින්ඩ බය ඇයි

    මට හිතෙන විදිහට රාජපක්ෂලා බලය අත අරින්ඩ බය ලොකුම හේතුව හිරේ දායි කියල බය නෙවේ. හිරේ දාන එකෙන් බේරෙන්ඩ පුලුවන් ශේප් එකේ රට පැනල මහ බැන්කු හොරාට වගේ. මට හිතෙන Reason එක තමා වෙන උන්ගෙ නම් වලින් තියෙන දේපල. උබල හිතනවද බලයක් නැති දාක ඕකුන් ඔය දේපල රාජපක්ෂලාට දෙයි කියල.අන්න ඒක තමා හේතුව.
  2. F

    රොශාන් රණසිංහ ගෙ ගෙදර

    මේක ඇත්තක් ද බම්ප් පොලොන්නරුව එකෙක් කියපන් ------ Post added on 1649088703
  3. F

    රු 5000/= පේජ් කාරයෝ

    හොදට නෝට් කරපන් රු 5,000/= කඩේ යන පේජ් කාරයො ටික උදේ ඉදන් ගොන් ජෝක් දදා දගලනව 😂😂.හිතන් ඇති ඒව දැකල මිනිසුන්ගෙ විරෝධය අඩු වෙයි කියල.
  4. F

    කලින් ම කියපුව

    මුන් මාස ගානකට කලින් කියපුව ඒ විදිහටම වෙනව
  5. F

    මරණ දඬුවම නියම වූ මන්ත්‍රී ප්‍රේමලාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

    ආන්ඩුව වැඩ පෙන්නයි 😂😂😂 ගොන්ජ ඇතුලු ගුපියන්ට බඩ යයි මරණ දඬුවම නියම වූ මන්ත්‍රී ප්‍රේමලාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් https://news1st.lk/3uFOLkz
  6. F

    කිරියේ අයියලාට වෙන දේවල්

    කිරියෙ එවුන් දොස්තරලා උනාම
  7. F

    Duty free අරක්කු

    විදේශීය මත්පැන් තහනම් කරපු හින්ද කටුනායක air port arrival ටර්මිනල් එකේ duty free ශොප් වල ලිකර් නැද්ද ?
  8. F

    I Phone හෙල්ප්

    I phone එකක් ගන්ඩ යන්නෙ කුකුලනි. 12 Pro Max ද 13 ද ඔය දෙකෙන් මොකක් ගන්න එකද හොද? Used එකක් ගන්ඩ ද brand new ගන්ඩ ද? සල්ලිත් නෑ ලොකුවට හැබැයි බැන්කු පොතේ තියෙනවට වඩා ඕකක් ගන්න එක හොදයි වගේ.
  9. F

    Used Iphone එකක් ගන්ඩ ඕනෙ

    Iphone එකක් ගන්ඩ ඕනෙ බන් .12 හරි 13 එකක් හරි තමා ගන්ඩ හිතන් ඉන්නෙ . මේ දවස් වල price එකයි ගන්ඩ විස්වාසවන්ත තැනකුයි කියපල්ලකො. තව used එකක් ගද්දි බලන්ඩ ඕනෙ දේවල් කියන්ඩ.
  10. F

    Daraz ඕඩර් හෙල්ප්

    Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු. මන් දැන් මේ order එක...
  11. F

    යුක්‍රේන් & රුසියානු යුද්දෙ MK

    රුසියන් යුක්‍රේන් යුද්දෙ තත්වෙ මොකද බන් දැන් .මුල් දවස් වල සින්හලු facebook / elakiri /youtube ආදී එකී මෙකී නොකී තැන් හැම එකකම විචාර ලිව්ව breaking news දුන්න දැන් එකෙක් වත් කිසිම සද්දයක් බද්දයක් නෑ.ඇත්තටම දැන් තත්වෙ මොකද තාම war එක යනවද ?රුසියන් කාරයො දවසින් ගහයි කියල කිව්වට දැන්...
  12. F

    Apple Ear buds ගන්ඩ

    මචන් apple ලගෙ එන orginal 3.5mm jack තියෙන wired ear buds දෙක පාඩු ද රු 5500/= ට. ඔය ගානට වෙන හොද sound qulity තියෙන ear bud දෙකක් කියපන් කො .යාලුවෙක් එනව රට ඉදන් උට කියල ගන්ඩ පුලුවන් amazon එකෙන්.
  13. F

    ගූ විමලේ & ගොම්මන්පිල

    වැඩ ගොඩක හිර වෙලා ඉන්න ගමන් ඩිඇක්ටිවේට් කරපු එකවුන්ට් එකත් ඇක්ටිව් කරගෙන ආවෙ මෙන්න මේක කියලා යන්න. ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද? පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ...
  14. F

    රජය එක්ක බෑ කබ්බා "ස" ගුග්ගුලයි

    මෙය අන්තිමට පැමිණ තිබෙන තෙල් නැව්වලට ඩොලර් ගෙවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවත් මේ ප‍්‍රශ්නය විසඳීමට අදාළ යෝජනා මාස හයක් පමණ තිස්සේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කර තිබෙන බවත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රල් මහතා පැවසීය. මහ බැංකුව රජයට ඉදිරිපත් කර තිබෙන එම යෝජනා...
  15. F

    ලන්කාවට කවද හරි වෙන දේ

    දැන් බන් ලන්කාවටත් කවුද හරි වෙන්නෙ යුක්‍රේනෙට උන දේම තමයි. කවද හරි චීන්නු මේකෙ උන්ගෙ Army base එකක් දාන්ඩ ආව දවසට ඉන්දියන් කාරයයො අපිට කෙලල දායි. ඉන්දියන් කාරයො army base එකක් දාන්ඩ ආපු දවසට චීන්නු අපිට නෙලයි . කොහෙන් ගියත් ලකේ පන්කාවට කෙල වෙනව.
  16. F

    අවුරුදු 30 ක් ම කෑවනෙ හු...

    මම: අම්මෝ.... බඩගිනියි ඉන්ඩ බෑ... අක්කා: බඩගිනි වුණාට කන්ඩ මොකුත් නෑ.. මම : ඇයි එහෙම කියන්නේ... බඩගින්නෙ ඉන්ඩ පුලුවන්ද...? අක්කා: ඇයි අවුරුදු තිහක් ම කෑවෙ...? මම: ඉතින් එහෙම කියලා හරියනවා යැ.. බඩගිනියි.. (මේකිට මොනවා වෙලාද මන්දා.. පහුගිය අවුරුදු තිහේම කෑවා කියලා දැන් නොකා ඉන්ඩයැ...මට එහෙම...
  17. F

    ලොතරැයි වල Tax එක

    ලන්කාවෙ ස්වීප් එකක් ලොකු ගානක් අපිට ඇදුනොත් ඒ ටිකට් එක ඇදුන සම්පූර්ණ ගාන අපිට උන් ගෙවන් නැද්ද ? Tax විදිහට ගානක් කපා ගන්නව ද? Tax කපා ගන්නව නම් කීයට වැඩි දිනුම් මුදල් වලටද tax කපා ගන්නෙ සහ කොච්චර ගානක් කපා ගන්නවද tax විදිහට.
  18. F

    කබ්බා සර් වැඩ පෙන්නයි ගුපියෝ අනාතයි

    මෙරටට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් සොයා දීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාරගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. ඒ මහතා මේ බව දැනුම් දී ඇත්තේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති...
  19. F

    2008 VITZ OR 2016 AXIA

    වාහනයක් ගන්ඩ බැලුවෙ බන් වැස්සෙ බඩ ගාල එපා වෙලා ඉන්නෙ 45-48 වගේ තමා උපරිම යන්ඩ පුලුවන් බජට් එක. මන් බැලුවෙ 2008 වගේ VITZ එකක් හෝ 2015 -2016 AXIA එකක් . මේ දෙකෙන් වඩා හොද මොකක් ද .Vitz තියෙන බහුතරේ 100,000km පැනල දුවල. Axia නම් 50000km ට අඩු වෙන් දුවපුව තියේ ඕනෙ තරම්. උබල reccomend කරන්නෙ මොකක්...
  20. F

    ඉලුක් වැවෙනවට විසදුමක් කියපල්ලකෝ

    ඉලුක් වැවෙනවට විසදුමක් කියපල්ලකෝ.හිස් ඉඩකමක් තියේ පර්චස් 20 ක .එපා වෙනවා සුද්ද කරලම .ඉලුක් තමා ලොකුම ප්‍රශ්නේ සුද්ද කරලා මාස 2 ක් 3 යද්දී ආයේ වැවිලා .මේකට ගහන්ඩ තෙල් එකක් හරි වෙන විසදුමක් හරි දන්නවා නම් කියපල්ලකෝ .

    No contents