මචන් දැන් මෑත කාලෙ ආපු ආන්ඩු දෙකම චීනෙටයි ඉන්දියාවටයි රටේ කෑල්ල කෑල්ල විකුනනව නේ. ඊට වඩා ලේසි නැද්ද එන්ගලන්තෙ ,ඇමරිකාව ,Australia වගේ රටකට එක පාර විකුනුවනම්. ඒ වගේ රටකට විකුනන එකට මිනිස්සුන්ගෙ ලොකු විරෝධයක් එන එක්කුත් නෑ.
අනික මෙහෙම කෑල්ල කෑල්ල එක එක රටවලට දුන්නම ඉතිරි කෑලි ටිකේ demand එකත්...