1. djjaya

    හඳේ ජනාවාස

    වසර 40කින් හඳේ ජනාවාස පෘථීවියෙන් එපිට ජනාවාස තැනීමේ තවත් පියවරක් ලෙස සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කටයුතු කර තිබේ. අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන්නේ තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි වනු බවයි. ඉදිරිපත් කර ඇති මෙම...
  2. djjaya

    පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය

    පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය. ඇතැම් නිවාස පාෂාණ වලට මැදිව, පාෂාණ යට, පාෂාණ වලට පසෙකින් පිහිටයි. එම නිවාස වල කොටසක් හෝ දැවයෙන් හා සිමෙන්ති යොදා තනා තිබෙතත්...
  3. djjaya

    හොඳම නළුවා වූ නාටාමි

    හොඳම නළුවා වූ නාටාමි හොඳම නළුවා වූ නාටාමි රඟපාන්න අවස්‌ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්‌ටාමි රස්‌සාව ජීවිතේ හරි පුදුමාකාරයි මේකට දෛවය කියන්නත් පුළුවන්. මේ කොහොම කිව්වත් නොසිතූ නොපැතූ වෙලාවල්වලදී අපේ...
  4. djjaya

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා) වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා) සුදු පැහැති දිගු වලිගය සමග තුරු අතර ඒ මේ අත ගමන් කරන සුදු රෙදි හොරා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරියන් අතරින් ඉතා ජනප්‍රිය පක්ෂියෙකි. ඒෂියන් පැරඩයිස් ෆ්ලයිකැචර් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන පක්ෂි...
  5. djjaya

    ලේ තිත්තයා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා ) ඉතා දිප්තිමත් රතු වර්ණයකින් යුතු මාළුවකු නිසා ම ලේ තිත්තයා යැයි සිංහල බසින් හඳුන්වන මේ සත්ත්වයා පෙතියා තිත්තයා Puntius titteya නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්යි. චෙරි ගෙඩියේ පැහැයට සමාන රතු පැහැයක් ගැනීම හේතුවෙන්...
  6. djjaya

    මල්පුලුට්ටා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා ) ඕනේට් පැරඩයිස්ෆිෂ් Ornate paradisefish ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මල්පුළුට්ටා මෙරට දක්නට ලැබෙන අතිශය අලංකාර මිරිදිය මත්ස්‍යයෙකි. සාමාන්‍ය නමින් විස්තරවන ආකාරයෙන් ම වරල්වල පැහැදිලි නිල් පැහැති මල් වැනි රාටවන්...
  7. djjaya

    හල්මල් දණ්ඩියා

    හල්මල් දණ්ඩියා ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා ) සල් ගහේ පිපෙන මලේ පැහැයට සමාන පාටින් යුතු මාළුවා හඳුන්වන්නේ හල්මල් දණ්ඩියා යනුවෙනි. ඉතා අලංකාර මාළුවකු වන හල්මල් දණ්ඩියා ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි. එසේ වුව ද සුන්දරත්වය නිසා ම සුරතල්...
  8. djjaya

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා) නඩුව කියන්නට මෙතේ බුදුන් බුදුවනතුරු සිටින අවිච්චියා අතීතයේ මොණරා අවලස්සන සතෙක්ලු. ඉතා අලංකාර පක්ෂයකු වූ අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණරාගේ ඇඳුම ඉල්ලාගත්තේලු. ඒ ඇඳුම යළි නොලැබුණු බැවින් මේ අවනඩුව විසඳීමට මෛත්‍රී බුදුන් ලොව...
  9. djjaya

    කොන්ද කෙලින් හිටු

    කොන්ද කෙලින් හිටු කොන්ද කෙලින්නම් වැඩත් කෙලින් පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම...
  10. djjaya

    නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්‌. සේනානා&#3514

    නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්‌. සේනානා&#3514 නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්‌. සේනානායක "අද දිනය විශේෂ උතුම් දිනයකි. ලංකා වැසියෝ සියලු දෙනාටම ප්‍රීතියක්‌ යෙදෙන දිනයක්‌ය. අවුරුදු දෙදහස්‌ ගණනක්‌ නිදහස්‌ ජාතියක්‌ ව සිටි, අවුරුදු හාරසිය ගණනක්‌ නිදහස ආරක්‍ෂා කරනු...
  11. djjaya

    මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයි&#349

    මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයි&#349 රස නහර පිනවමින් මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයිඩ් රයිස් පහසුවට හෝ කටට රස ගැන හිතා බලා ඔබ කොත්තු,පරාටා හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයක් වශයෙන් ගන්නට පුරුදු වී සිටින්නෙකු නම් ඉතා පැහැදිලිව මේ ගැනද දැනගත යුතුය. එනම් මේ ආහාර තෘෂ්ණාව පසුපස නම්...
  12. djjaya

    කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ

    කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ වර්තමානයේ පාද හතරක් උපයෝගී කරගෙන පැන පැන යන කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ දෙපයින් ඇවිද ගිය යෝධයන් පිරිසක් බව පරීක්ෂණයකින් තහවුරු වී ඇත. මේ කැන්ගරුවන් අදින් වසර 30,000ට පමණ පෙර මෙළොවින් සමුගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ අද සිටින කැන්ගරුවන්ට වඩා විශාල මේ යෝද...
  13. djjaya

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820 ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2 (බන්දුල පෙතියා ) ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික මේ කුඩා මාළුවා මෙරට හමුවන්නේ ද එක් ඇල මාර්ගයක...
  14. djjaya

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820 ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා) කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා යනු මෙරට සිටින මිරිදිය මත්ස්‍යයන් අතර ඉතා දුර්ලභ එමෙන් ම වඳවීයාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මාළුවෙකි. වර්තමානයේ මතුගම...
  15. djjaya

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා) සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වන වනා යන ඉතා සුලබ සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරියකු කුරුල්ලෙකි ‘‘වන හැලපෙන්දා“. ඉංග්‍රීසි බසින් ෆොරස්ට් වැග්ටේල් නමින් හඳුන්වන වන හැලපෙන්දා සත්ත්ව විද්‍යාත්මකව Dendronanthus indicus හඳුන්වයි...
  16. djjaya

    ඉබෝලා (නම සැදුන හැටි)

    ඉබෝලා (නම සැදුන හැටි) අද ලෝකයේ වැඩියෙන්ම කථා බහට ලක්වූ වචනයකි ඉබෝලා. අප‍්‍රිකාවේ සියොරා ලියොන් හී වැසියන්ට වැළඳීමෙන් ව්‍යාප්තවූ මෙම රෝගය හා රෝග කාරකය ලෝකයේ වෙනත් රටවල්ද ආක‍්‍රමණය කිරීමට පටන් ගෙන ඇත අද බොහෝ රටවල ගුවන් තොටුපොළ වල ජංගම රෝහල්, රසායනාගාර තාවකාලිකව ඉදිකරමින් ඉබෝලා...
  17. djjaya

    පිළිකා හඳන තවත් මාරයෝ හතරක්

    පිළිකා හඳන තවත් මාරයෝ හතරක් මිනිස් සමාජයේ භාවිතා කරන රසායනිකයන් හතරක් පිළිකා ඇතිකරණ ද්‍රව්‍ය ලෙස නම් කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබේ. මෙලෙස නම්කැර ඇත්තේ රබර් කර්මාන්ත සඳහාත් පළිබෝධ නාශක සඳහාත් යොදා ගන්නා ඕතෝ තොලුයිඩින් නමැති රසායනික ද්‍රව්‍යයකි...
  18. djjaya

    ප්‍රංශ නොබෙල් ශූරයෝ

    ප්‍රංශ නොබෙල් ශූරයෝ 2014 මෙවර පැවැත්වූ නොබෙල් ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප‍්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය. ඉතාලි ජාතික යුදෙව් පවුලක පියෙකුට හා බෙල්ජියමේ පෙලොමොන්ග් ජාතික මවකට දාාව 1945 ජුලි 30 වැනිදා පැරීසියට නුදුරු බුලොන්ග්...
  19. djjaya

    2014 සාමය සඳහා වු නොබෙල් සාම ත්‍යාගය

    2014 සාමය සඳහා වු නොබෙල් සාම ත්‍යාගය දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය මලාලා යුසෆ්සායි සහ ඉංදියානු ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධකයෙක් වන කයිලාෂ් සත්යාර්ති යන දෙදෙනාට 2014 සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයෙන් හිමිව ඇත. 17 වැනි වියේ පසුවන මලාලා නොබෙල් ත්‍යාගය හිමිකැරගත්...
  20. djjaya

    එචිඩ්නා

    ඉත්තෑවකු මෙන් කටු සහිත එචිඩ්නා නමැති ඈන්ටීට වර්ගයේ මේ සතුන් සිය වර්ගයා බෝකිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරයි. ඕස්ට්‍රේලියාවේ ටොරොංගා සත්ත්වෝද්‍යානයේ දී එචිඩ්නා සතුන්ගේ දර්ශන ඡායාරූපයට නැගිමෙන් පසු ඒ බව හෙළිවී ඇත. එචිඩ්නා සතුන් එකා පසු පස එකා ගමන්කරන ආකාරය ඉතා සුලබ දසුනකි. එසේ වුව ද මෙයට...

    No contents