හඳේ ජනාවාස

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වසර 40කින් හඳේ ජනාවාස

    පෘථීවියෙන් එපිට ජනාවාස තැනීමේ තවත් පියවරක් ලෙස සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කටයුතු කර තිබේ.
    අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන්නේ තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි වනු බවයි.
    ඉදිරිපත් කර ඇති මෙම නිවහන තැනීමට යොදාගැනීමට සැළසුම් කර ඇත්තේද සඳ මතින් ලබාගන්නා අමුද්‍රව්‍යයන්ය.ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ආධාරයෙන් නිවස තැනීමට අවශ්‍ය කොටස් නිපදවා ගන්නා බව පර්යේෂකයින් කියයි.
    සඳ මත ශුන්‍ය ගුරුත්වය මගහැරවීමට, නිරන්තරයෙන් පතිත වන උල්කාපාත වර්ශාවන්ගෙන් ගැලවීමට, විකිරණශීලී කිරණයන්ගෙන් ඇතිවිය හැකි හානි වළක්වාගැනීමට උපක්‍රමයන්ද මෙම නිවහනේ භාවිතා වනු ඇත.
    සිව් දෙනෙකුට පමණ පහසුවෙන් ලැගුම් ගැනීමට හා දෛනික කාර්යයන්හි යෙදීමට තරම් නිවස ප්‍රමාණයෙන්ද විශාල බව සඳහන්ය.
    ඉතා සරල අයුරින් සැළසුම් කෙරී තිබුණද නිවස සවි ශක්තිය අතින් ඉහළින්ම සිටින බවද පර්යේෂකයින් කියයි.





    1415303859693_wps_2_10638569.jpg


    article-2272028-174AAE9C000005DC-668_964x572.jpg


    article-2272028-174AAEAD000005DC-234_964x538.jpg


    article-2272028-174AAEBA000005DC-137_964x534.jpg
     
    • Like
    Reactions: chamali2009

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ඇමතිලා මන්ත්‍රීලා හොරු ඔක්කොම හදට යවලා අපිට විතරක් මේකේ ඉන්න පුලුවන්නම් පට්ට