කැස්සට එළබටු තිබ්බටු
එළබටු තිබ්බටු කැස්සට හුඟාක් හොඳයි
කැස්ස ඇතිවීමට විවිධ හේතු බලපානවා.අභ්‍යන්තර හේතු ලෙස සඳහන් වන්නේ බෙල්ලේ අභ්‍යන්තර ඉදිමුමක් ඇතිවීම, අපත්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීම, රළු ආහාර ද්‍රව්‍ය ගැනීම, අධික ලෙස වෙහෙස වීම, මළ මුත්‍ර වේග දරා සිටීම, කිවිසුම් වේගය පහ නොකොට දරා සිටීම...