1. djjaya

    විල්පිටදණ්ඩියා

    විල්පිටදණ්ඩියා ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා ) අකුරැස්ස හා කඹුරුපිටිය අතර ඇති විල්පිට වනාන්තරය ආශ්‍රිත දොළකින් සොයාගත් දණ්ඩියා විල්පිට දණ්ඩියා ලෙස නම් කැරිණි. සත්ත්ව විද්‍යාත්මකව රැස්බොරා විල්පිට Rasbora wilpita යනුවෙන් හඳුන්වන විල්පිට...
  2. djjaya

    ලොවිච්චියා

    වීසා නැති සංචාරකයෝ -12 (ලොවිච්චියා) එකිනෙකාට වෙනස් වූ වර්ණයෙන් ගෙල පිල් කළඹක් සහිත අපූරු පක්ෂි විශේෂයක් ලෙස ලොවිච්චියා හැඳින්වේ. පිරිමි සතුන්ගේ ගෙල වටා ඇති පිල් ගොමුව ලොවිච්චියක් වැනි වීම හේතුවෙන් ඔවුන්ට මේ නම ලැබී ඇත. ඉංග්‍රීසි බසින් රෆ් Ruff ලෙස හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව...
  3. djjaya

    අලිදූපත

    මුම්බායි නුවර අලි දූපත ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය. එහි බෞද්ධ හා හින්දු ගුහා ඇත. හින්දු ගුහා පහකි. බෞද්ධ ගුහා තුනකි. මහාරාස්ට්‍රයේ මුම්බායි නුවර වෙරළ අද්දර ඇති ගේට් ඔෆ් ඉන්දියා හා 2008...
  4. djjaya

    රතුතොල්වැලිගොව්වා

    රතුතොල්වැලිගොව්වා ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා ) වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස්...
  5. djjaya

    දම්පිළිහුඩුවා

    දම්පිළිහුඩුවා වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා) ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි පිළිහුඩුවන් අතරින් හිස කළු දම් පිළිහුඩුවා පමණක් නිහැරි කුරුල්ලෙකි. බ්ලැක් කැප් කින්ග්ෆිෂර් Black-capped Kingfisher හෙවත් Black-capped Purple Kingfisher ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාතමකව...
  6. djjaya

    අළුකවුඩා

    වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා) කළු පැහැයට හුරු දිගු පෙඳයක් සහිත කවුඩන් විශේෂ 22ක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් විශේෂ පහක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර අළු කවුඩා ශ්‍රී ලංකාවට වරින් වර පැමිණෙන නිහැරි කුරුල්ලෙකි. ශ්‍රී ලංකා සිළු කවුඩා මෙරටට ආවේණිකය. අප්‍රිකාවේ සිට දකුණු ආසියාව හරහා චීනය...
  7. djjaya

    මුහුදුඌරා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා ) ඌරකුගේ වැනි හිසක් සහිත වීම හේතුවෙන් මුහුදු ඌරායැයි නම් ලැබූ මේ සත්ත්වයා මුහුදේ සිටින ක්ෂීරපායී සත්ත්වයෙක් හෙවත් කිරි බී වැඩෙන්නෙකි. මීටර 2-3.5ත් අතර දිගකින් වැඩෙන මොවුන් රාත්තල් 300 සිට 500 දක්වා බරකින් යුක්තය...
  8. djjaya

    ලොකුමනැව

    ලොව ලොකුම නැව දියත් වේ මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පීටර් ෂෙල්ටේ ලෙස නම් කැර ඇති මේ නැවේ දිග අඩි අඩි 1253කි. පළල අඩි 407 කි. ටොන් 48,000ක බරක්...
  9. djjaya

    කොණ්ඩකොහා

    වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා) ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි පක්ෂීන් හෙවත් සංචාරක කුරුල්ලන් අතර රත්පිය කොණ්ඩකොහා ඉතා අලංකාර කුරුල්ලෙකි. ලෝකයේ කොණ්ඩ කොහා විශේෂ හතරක් වාර්තා වෙයි. ඉන්දියාවේ උතුරු ඉන්දියාව ගිනිකොණදිග ඉන්දියාව සිය නිජබිම කරගත් රත්පිය කොණ්ඩකොහා සත්ත්ව විද්‍යාත්මකව ක්ලැමටර්...
  10. djjaya

    චම්පිකරණවක

    අපි මුලින්ම බලන්නේ මහින්ද නිවැරදි කරවා ගන්න මේක මෙගා ඩීල්කාරයන්ට යටවුණ ආණ්‌ඩුවක්‌ ආණ්‌ඩුව සමඟ අපි සාකච්ඡා අත්ඇරල නෑ... පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියයි සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය රජය හා ජනාධිපති මහින්ද...
  11. djjaya

    කොළ ගඩයා

    කොළගඩයා ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා ) සමස්ථ ලෝකයෙන් ම මහවැලි නදියේ පොල්ගොල්ලේ හා වික්ටෝරියා වේල්ලේ සිට විදුලි බලාගාරය දක්වා ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන කොළ ගඩයා ලෝකයෙන් වඳවි යන්නට ඇතැයි සිතා සිටි මත්ස්‍ය විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රීන්...
  12. djjaya

    නව පෙරමුණ ශක්තිමත් වීමට නම් ජවිපෙ එක්කරග&#3501

    පොදුඅපේක්ෂකයා නව පෙරමුණ ශක්තිමත් වීමට නම් ජවිපෙ එක්කරගත යුතුමය :ආචාර්ය දයාන් ජයතිලක සැඟවුණ අමුත්තෙක් වූ ‍පොදුඅපේක්ෂකයා මේ වන විටකරළියට පැමිණ තිබේ. ඇත්තෙන්ම මෛත්‍රීපාල සිරිසේන තරම් කදිම ‍පොදු අපේක්ෂකයෙක් තවත් නැත. ගැමි ගොවි ප්‍රභවයක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ ඉතිහාසයක් ඇති...
  13. djjaya

    දිමිත්තා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා ) ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ...
  14. djjaya

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා) වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා) මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැති පිහාටු පිහිටයි. සිරුරේ යටි පැත්තේ කළු පැහැති ඉරි පිහිටයි. ඇස් කහ පැහැතිය. හොට...
  15. djjaya

    මන්දා තල්මහ

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ ) විශාල හිසක් සහිත මන්දා තල්මසා තල්මසුන් අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි සත්ත්ව විශේෂයකි. පයිසිටර් මැක්‍රොසෙපාලුස් Physeter macrocephalus යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මන්දා තල්මසුන් ලොව සෑම සාගර කලාපයකම...
  16. djjaya

    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා) වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා) සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මෙරට තුරු ගොමු අතර සැරි සරමින් චිචිවිච්... චිචිවිච් යනුවෙන් හඬ නගමින් කුඩා කෘමි සතුන් ගිල දමන කොළ පැහැයෙන් යුතු කොළ ගස්රැවියා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරි...
  17. djjaya

    පොදු අපේක්ෂක

    මොකක් වෙයිද?
  18. djjaya

    ඇත්පැටියා

    ඇත් පැටවා සිංහ රංචුවෙන් බේරේ තමන් ගොදුරු කරගැනීමට පැමිණි සිංහදේනුවන් 14 දෙනෙකු හා සටන් වැද දිවි ගලවා ගැනීමට තරුණ ඇත් පැටවෙක් සමත් විය. සැම්බියාවේ දකුණු ලූගන්වා ජාතික වනෝද්‍යානයේ සිටි සංචාරකයින්ගේ කැමරා ඇසෙහි මේ දුර්ලභ දසුන සටහන් වුනි. තම පිට මත නැගීගෙන නියපහුරු මසට කාවද්දමින්...
  19. djjaya

    කොල්ලා කෙල්ල බේරාගනී

    කොල්ලා කෙල්ල බේරාගනී ඉලක්ක වේඩික්කරු රවටයි ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හරිමින් තම මිතුරියක බේරාගෙන තමන්ද දිවි ගලවා ගන්නා වීර දරුවෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ. විනාශ වී ගිය මෝටර් රථයක් පසුපසින් සැගවී සිටින කිසිවෙකුට හෝ අඬගසමින් බවක් පෙනෙන දරුවා ස්නයිපර් වෙඩි...
  20. djjaya

    ♂ & ♀

    ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින් සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති. සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද්‍ර දෙක බැගින් පිහිටා ඇතත් පක්ෂීන්ගේ සහ මානවයන්ගේ ඇත්තේ එක් ලිංගික අවයවයක් පමණි. පර්යේෂකයන් පවසන්නේ සත්ත්වයන්ගේ සිරුරේ ඇති...

    No contents