1. T

    Ocean Girl Tv Series

    මචන්ලා ඒ කාලේ ගියා නේද Ocean Girl කියලා session 4ක් විතර තිබ්බ TV Series එකක්.. එකේ හොඳ clear Full series එකම download කරගන්න තැනක් නැද්ද? youtube එකේ තියෙන එක clear මදි.. tv එකේ play කරද්දි blur වෙලා වගේ පෙන්නේ..
  2. T

    Edexcel Tution Class

    හොඳ edexcel O/L chemistry, physics, biology, maths class කරන අයගේ contact ටිකක් දිපන්කෝ... Lyceum Nugegoda, Waththala teach කරන අය හරි කමක් නැ..
  3. T

    Traffic Motor Department

    මචන්ලා traffic Motor Department එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද මේකේ.. මාලිගාවත්ත branch එකේ.... වෙන කවුරු හරි contact එකක් උනත් අවුලක් නැ... පොඩි දෙයක් දැන ගන්න තියෙන්නේ... දවස් 3ක් තිස්සේ hotline කතා කරනවා..වැරදිලාවත් ans කරන්නැ...
  4. T

    Edexcel Primary Past Papers

    මචන්ලා දැන් lyceum එකේ syllabus change වෙලානේ තියෙන්නේ.. දැන් edexcel කරන්නේ.. උන් කරන syllabus එකේ papers හොයා ගන්න තැනක් දන්නැද්ද බන්?
  5. T

    Telecom Fibre Package upgrade

    මචන්ලා දැනට තියෙන්නේ Web booster එක..එක මදි වගේ බන් වැඩ ටික කර ගන්න.. telegram, whatsapp හැම එක ම වගේ වැඩ.. ඒවටත් support කරන විදිහේ හොඳ package එක මොකද්ද බන් උඹලා පාවිච්චි කරන... කලාතුරකින් නම් torrent එහෙම පාවිච්චි වෙනවා... වැඩිපුරම study වලට zoom එහෙම පාවිච්චි වෙනවා.. anytime package එකකට යන...
  6. T

    Whisky Bottle

    මචන්ලා whisky bottle එකක් සෙට් කරලා දියන්කෝ පානදුර, මොරටුව අවටින් 6000කට වගේ නම් හොඳයි..
  7. T

    සමෘද්ධි අභියාචනා

    අඩෝ උඹලගේන් කවුරු හරි ඒ අභියාචනාව online දැම්මද බන්... ගෙවල් පැත්තේ එක්කෙනෙක්ට දාලා දෙන්න පුලුවන් ද අහනවා බන්... නිකන් විස්තර ටික fill කරන් යන්නද තියෙන්නේ?
  8. T

    Edexcel Past Papers

    මචන්ලා මට edexcel papers ටික හොයලා දියන්කෝ... grade 9 lyceum papers ඕනේ හැබැයි...
  9. T

    චෙක් එකක් මාරු කරන්න

    බෝයිස් චෙක් එකක් cash කර ගන්න පානදුර, මොරටුව අවට කවුරු හරි ඉන්නවද..?
  10. T

    තෙල් ගහන්න

    එහෙනම් බෝ්යිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි ලබන සතියේ ඉඳන් වාහනේ අන්තිම අංකේ අනුව තෙල් ගහන්න යමුනේ....
  11. T

    උඹලගේ පැති වල හාල් එහෙම කොහොමද?

    අඩෝ සමහර පැති වල නැනේ බන්...ඊයේ පානදුර Keels එකට ගියා හාල් ඇටයක් නැ කියපන්කෝ... බාස්මති විතරයි තිබ්බේ... උඔලගේ පැති වල කොහොමද?
  12. T

    A4 Wholesale

    බෝයිස් ඇන්ඩ් ග්ල්ස් අපේ එළකිරි පොරවල් නැද්ද A4 එහෙම wholesale කරන..ඉන්නේ නම් price එහෙම දාගෙන යමුකෝ contact No එකත් එක්කම
  13. T

    Litro Gas

    යළි දැනුම් දෙන තුරු වෙළඳපොළට ගෑස් නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි... එහෙනම් සුබ ගමන් ලිට්‍රෝ....
  14. T

    සිගරට් තොග - පානදුර

    ළමායි පානදුරේ සිගරට් තොග ගන්න තැනක් තියේ ද වික්‍රමරත්න එක ඇරෙන්න...
  15. T

    දම්රෝ showroom

    බෝයිස් අපේ එලකිරි සෙට් එකේ දම්රෝ එකේ වැඩ කරන ⁣කවුරුත් නැද්ද..පානදුර දම්රෝ එක ඉබ්බත්දාලා වහලා තියෙන්නේ පස්ස දොරෙන් ගනුදෙනු කරනවාද දන්නැ නේද...
  16. T

    SLT Unlimited

    ප්‍රිය හිතවතුනි, හිතවතියනි, උඹලා SLT Unlimited අරන් තියේ නම් කියපල්ලකෝ මේ වෙනකොට ඒක ඇති වෙලා තියෙන ගුණ දොස්..? Torrent, telegram අනන් මනන් block ද..? එකී මෙකී නොකී හැමදේම කියපල්ලකෝ...
  17. T

    පානදුර කොරොනා රැල්ල

    පානදුර ඉන්න මා පුතිලා පරිස්සමින් ඔන්න පානදුරින් කොරොනා රැල්ලක පෙර නිමිති.... දැනට කඩවල් 5ක් වහලලු..
  18. T

    අලුත් සම්බනධිකාරිණිය ගැන මොකෝ බන් කියන්නේ උඹලා..

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මහතාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පීනි කෞෂල්‍යා මාධවී වික්‍රමසිංහ පත් කෙරෙයි..... ================================ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මහතාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පීනි කෞෂල්‍යා මාධවී වික්‍රමසිංහ පත් කර...
  19. T

    පානදුර තොටවත්ත

    සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් ප්‍රිතියට පත්ව පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තොටවත්තේ ජනතාව අතර යම් නොසන්සුකාරි තත්වයක් තිදෙනෙකුට තුවාල 17 පොලිස් අත්අඩංගුවට
  20. T

    සංචරණ සීමා ඉවත් කිරීම

    මගේ උගත් බුද්ධිමත් මිතුරනි, තොපි මොකද හිතන්නේ එක පැත්තකින් අලුත් ප්‍රභේදයක් හිස ඔසවගෙන එන වේලාවක මෙච්චර දවසක් වහගෙන හිටිය රට හදිසියේම දවස් 3කට අරින්නේ ඇයි කියලා..

    No contents