Mokakada wahane? Original Pressure rated cap ekak danna (Original cap eke gahala thiyenawa 0.9 da 1.1 wage pressure rate eka..).. Sankei kiyana brand eka hondai.. naththun Genuine hoyaganna balanna.. Gana thamai prashne..මචංල.... මගෙ වාහනේ radiator cap එකෙන් coolant leak වෙනවනෙ... අලුතෙන් radiator cap (seiken radiator cap) එකකුත් දැම්ම.. ඒත් ඒකෙනුත් පොඩ්ඩක් leak වෙනව... රත් වුනාම තමයි යන්නෙ... radiator cap original japanese එකක් දැම්මොත් හරි යයිද? හොද brand මොනවද?...
E Rating ekema Sankei brand ekak dala balanna.. sankei japanese brand ekak..Mazda bj5p car එකක්. කලින් තිබුනෙ 0.9 pressure cap එකක්
මචංල.... මගෙ වාහනේ radiator cap එකෙන් coolant leak වෙනවනෙ... අලුතෙන් radiator cap (seiken radiator cap) එකකුත් දැම්ම.. ඒත් ඒකෙනුත් පොඩ්ඩක් leak වෙනව... රත් වුනාම තමයි යන්නෙ... radiator cap original japanese එකක් දැම්මොත් හරි යයිද? හොද brand මොනවද?...
අලුත් එක 0.9 එකක් දැම්මෙE Rating ekema Sankei brand ekak dala balanna.. sankei japanese brand ekak..
පේන්න damage එකක්නම් නැහැ...රේඩියේටර් කට සවුත්තු වෙලා ඇත්තෙ
නැත්නන් අලුත් කැප් එකටත් ලීක් වෙන්නෙ කොහොමද
ow eka thama wela aththe kata gevila.රේඩියේටර් කට සවුත්තු වෙලා ඇත්තෙ
නැත්නන් අලුත් කැප් එකටත් ලීක් වෙන්නෙ කොහොමද
ඒක කොහොමද හදාගන්නෙ... radiator shop එකකට දුන්නොත් හදල දෙයි ද?kata langa crack wela athi
Radiator cap එකෙන්ද leak වුනේ?Hose tika galawala check karapan.mageth hose ekak tight wela nathuwa awuruddakata wadiya leak eka thibba.passe thamai hoyagaththe
Na.Hose eka connect wena place ekaka.ethana rings galawala re tight karannaRadiator cap එකෙන්ද leak වුනේ?
oyata pahadiliwa thana hoyaganna amaru nam repair place ekakata dammala balanna boruwata cap maru karala wadak na. samahara welawata kata deform wela thibunoth hoyanna amaruyi. thawa radiator eka parana nam lip wala tension aduwela pressure hold karanna amaru wenawa.ඒක කොහොමද හදාගන්නෙ... radiator shop එකකට දුන්නොත් හදල දෙයි ද?
ගෙදර ගිය ගමන් photo දාන්නම් මචංCap ekei radiator neck ekei photos danna