විවාහ වෙලා අවුරුදු 60ක් වුනත් සිය අසනීප බිරිඳ තනි නොකර ළඟ සිටින සැමියෙක්
මව මියගිය ගොරිල්ලා ළඟ සිටින කරුණාවන්ත පුද්ගලයෙක්
සියලු දේ අහිමි වුන පුද්ගලයෙක් ජීවිතය නැවත පටන්ගන්නවා, ඔහුගේ සුදුසුකම් පල කල කඩදාසි හැමෝටම බෙදාදෙනවා. පසුව ඔහුට ඇපල්, ගුගල් වැනි තවත් සමාගම් වලින් පවා රැකියා අවස්ථා...