පන්තියේ රෙජිස්ටරේ කාටත් හොරෙං බලලා...
ඔයාගෙ සම්පූර්ණ නමයි ඇඩ්‍රස් එකයි...
කටපාඩං කරපු මට....
අද ඇඩ්‍රස් නෑ.....
අවුරුදු,සිංහල අවුරුදු, වෙසක්, පොසොන්...
උපන්දිනේ... එකී මෙකී නොකී .. හැම එකටම...
ලස්සන ලස්සන කාඩ් "D" අකුරෙං දාපු මගෙ...
අද කාඩ් කුඩු......
පංති මාරු වෙද්දි ඇහෙන් පෙන්වන්න බැරි...