සුදු මැණිකේ සුදු කෙල්ලේ...
මගේ සුදූ කියා ගන්න....
සුදු කෙල්ලක් නොවේ කියා...
එපා දුකෙන් බලා ඉන්න...
මුහුණ පුරා සුදු පාටින්...
නැති මුත් නුඹ බබලවන්න...
සිරියාවයි කළු කෙල්ලේ...
හිතුනා ආදරෙ කරන්න....
දිලිසෙන ඇස් ලොකු කරගෙන..
හිනා වෙවී බලා ඉන්න....
පාට කරපු ඔය කෙහෙ රැලි...
සුලග සමග දග කරන්න...