අලියා විතරයි දිනුම්...!
මැතිවරණය අවසන් ය. පසු විපරම් ඇති තරම් ඇත. තව දුරටත් පසු විපරම් අවශ්‍ය නැත.ඉදිරිය දෙස බැලිය යුතුය. ඡන්දය දුන් මිනිස්සුන්ගේ බොහෝ මුහුණු තමන් ඡන්ද පොළටවත් නොගියා සේය. කිඹුල් කදුළු fb පිටු පුරා දුවයි. බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්නට ලැයිස්තුවෙන් හෝ අපේ මිනිස්සු කතා කරයි...