1. Dinushasankalpa

    පෙම්_චාරිකවේ_නිමාව

    පෙම්_චාරිකවේ_නිමාව ලෙංගතු නෙත් දිහා බලා... සුන්දර අදහසක් මවා.... ආලෙන් බැදෙන්න මැව්ව හීන ගානේ... අන්සතු හදවතක් කියා... හිතුනෙම නෑ ඉතිං ඔයා... පෙම් චාරිකාව මෙලෙස නිම උනාවේ.... අහිමිව යන්නෙ නෑ ඔබෙන්.. හැමදා ඉන්නවා ලගින්... හිත පුරා පැතුම් වසන්තය ගෙනාවේ.... එකහිත ආදරේ නමින්... රැදුනේ නෑ...
  2. Dinushasankalpa

    නෙලී නවකථාව

    රෝස කටු ලිව්වට පස්සේ... ඔන්න මගේ දෙවෙනි නවකථාව...(තවමත් රෝස කටු කියව්වේ නැති අයට මෙතනිං ) ගිය පාර වගේ කියවන ගමං හිතේ තියෙන අදහස් කියලා යන්න කියලා හැමදෙනාටම ආරාධනා කරනවා... මේ කථාවෙත් ග්‍රැෆික් වැඩ ටික කරලා දෙන Crazybuddy සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා:)
  3. Dinushasankalpa

    සදළුතලේ_සිට...

    සදළුතලේ සිට පාර බලාගෙන.. සිතුවිල්ලේ සිටි කුමරියනේ.... සදළුතලෙන් බැස මගේ ලෝකයට.. එන්නට පළමුව සිතනු මැනේ..... රත්තරනින් පිරි අභරන අන්දා.. රිදී සළු පිලිද බද දවටා..... තව්තිසාව මිහිපිට මවනා සද.. ඔබ හිනැහෙයි මුතු කැට කැන්දා..... සදළුතලේ සිට පාර බලාගෙන.. ඇස් අද්දර ඇති සුර සැප හැරදා... දිළිදු මගේ...
  4. Dinushasankalpa

    මේ_අහපං_බං

    පස්සෙං ආපු දවසට.. මට රවපු තරම්... ඉවසාගෙන හැමදාමත්.. උඹ ලගම හිටියා නම්... ඔය පොඩි පොඩි දේවල්.. අපිට නං මොනවද බං... හීන දැක්කේ එකයි... ඒත් උඹම තමා බං... ආදරේ විහිළුවක් නම්.. ඒක මූනටම කියපං... අකමැත්තෙං උනත් මං.. ඈතින් අෑතට යන්නං... කොහොම උනත් දැං... මේකත් කියන්නං... හිත ගියේ උඹටමයි මට වැරදැනාද බං...
  5. Dinushasankalpa

    Toyota Hiace Super Custom Limited lowdown 1988

    කොහොමද වාහනේ ?
  6. Dinushasankalpa

    සිහි කලා ඔයා.....

    සීතල වැහිපොද බිමට වැටී... ගලා ඇදෙයි එහි නිමක් නැතී... හදගැස්මේ නිරතුරුව රැදී..... දෝරෙ ගලායන පෙමක් ඇතී.. සද නැති අහසට සදවතියයි... උදෑසනට ඇය හිරු එළියයි... සුපෙම් හදවතේ මියුලැසියයි.... ඇගෙ සිනහව මට සැනකෙලියයි..... සොදුරු මතකයක සුවද තියා... හමුවන තුරු දින මෙසේ ලියා... සේයාරුව නෙත් අසල තියා...
  7. Dinushasankalpa

    හරි_පාළුයි_මට...!

    කිසි ගානක් නැතුව හොදට සැපට හිටපු මට... වැඩි ඈතක නෙවෙයි බොහොම ලග දවසක සිට.. අරුමෝසම් හීන පෙනෙයි නිතර දෙවේලෙට... හරි ආසයි මං දකිනා හීන රටාවට...:love: යස ඉසුරින් සපිරි සොදුරු රජ මැදුරක් ඇත.... ඒ මැදුරේ වෙසෙන යොවුන් කුමාරියක් ඇත... පුන් සදසේ දිලිසෙන්නේ ඇගෙ සුදු මුදු වත... ආදරයෙන් උමතු වෙලා මගෙ...
  8. Dinushasankalpa

    අවසරයිද_නෙලී....

    කතා නොකර හිනා නොවී හිතේ දුකක වෙලී... මිලාන වූ ඇහි පිය යට වැටුනිද කදුලැලී....... දරාගන්න බැරි තරමට දුකක් කරන් ගුලී..... විදවනවද ඔබ තාමත් බිදුනු පෙමට නෙලී....? දිනෙන් දිනට උදා උනේ අළුත් පැතුම් පතා... ඔහුයි ඔබයි පියමැන්නේ කියමින් පෙම් කතා.... සරසවියේ කවුලු පියන් ගැලවුම යැයි සිතා.... වරද තබා...
  9. Dinushasankalpa

    නොදුටුවත්_මා

    සසර සරණා තුරා දෙදෙනා... එකම විලසට එන්නැතී..... මේ භවේදී දෙතැන ඉපදී... ගණදුරේ ඇවිදින්නැතී අදුර බිදිමින් සුනිල හිරු කැන්.. අප ලොවට පායන්නැතී... තරුණ වයසේ අහඹු විලසින්.. මට ඔයා හමුවෙන්නැතී..... කිසිත් නොඅසා කිසිත් නොකියා... හමු උනත් හදුනන් නැතී..... මේ කුඩා රට අමුත්තන් මෙන්... අපිත් දෙතැනක...
  10. Dinushasankalpa

    නෙතු_අද්දර_හමුවන_තුරු...

    නෙතු_අද්දර_හමුවන_තුරු... පාට පාට විදුළි බුබුලු ගෙනෙන එළිය හරිම හැඩයි..... තාල පාද තබා රගන.. ඇගේ රුවට එය පැරදෙයි... රෝසපාට දෙතොල් මතින්.. කොමල කථා මවන හැඩයි... අනේ මටත් එයින් එකක්... අහගන්නට හරි ආසයි..... වේදිකාවෙ හතර දෙසින් රගන ලදුන් හරිම අගෙයි... නමුදු මගේ නෙතු රැදුනේ... ඇගේ දෙනෙත් ලග...
  11. Dinushasankalpa

    සේයාරුවකින් දකිනා.....

    සේයාරුවකින් දකිනා..... මල් සිනාකැන් නැගෙනා.... සුදු වත මාගෙන් සගවා.... දිගු දෑසින් ඔය බලනා..... බැල්මට හිත ඇවිලෙනවා..... සේයාරුවකින් දකිනා..... රූපෙට උපමා නොයෙනා.... බැල්මට හිත ඇවිලෙනවා...... සත්තයි ආදරෙ දැනුනා..... දහසක් මල් මැද කිසි දින නොදුටුව.. මලකට ඇයි හිත යන්නේ...... රහසින් බැදෙනා ආදර...
  12. Dinushasankalpa

    ආදර මනමාලී

    පිච්ච මල් සුවද හමනා... මල් සිනා මුවග පිපුනා.... නෙත් කොනින් මදෙස බලනා.... ලස්සනයි ඔයා මසිත පිරුනා.... රෑ පුරා තරුද නිදනා... සිහිනයේ ඔබම පෙනුනා... ජීවිතේ පුබුදු කරනා.... ආදරේ ඔබෙන් දැනුනා..... නිල්ල පිරුණු ජීවිතයේ... මා සමගම ඇවිදීවී...... අහස තරම් ආදරයේ.... අපේ නමින් ලියවේවී..... කැන්දාගෙන ආ...
  13. Dinushasankalpa

    Cars & Coffee Vol 01

    Cars & Coffee Vol 01 From FB https://www.facebook.com/crankshafts/
  14. Dinushasankalpa

    Invitation (home comming)

    ආදරෙ කරලා ආදරෙ ලබලා... අපි දෙන්නා එක් වෙන්නට කියලා.... නැකතක් බලලා දිනයක් හොයලා...‍ මගුලක් ගත්තේ දෙගුරුන් වැදලා....‍ ආදරයෙන් අපි එක්වූ හින්දා... මගේ බිදින්දෑ එන්නට කැන්දා... මාලය බන්දා සේලය අන්දා... දවසක් යොදමින් ඇරයුම් බැන්දා... දුරුතු මහේ දා හත්වෙනිදා දින... හවස හයේ සිට පැවතෙන සාදෙට... ඔබ ඔබ...
  15. Dinushasankalpa

    Gaming VGA (used)

    මචංලා මට Used Gaming VGA කාඩ් එකක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ... ගම්පහා කොළඹ අවටින් දන්න කියන Shops තියෙනවා නං කියන්න :):) බම්ප් එකක් හරි දාගෙන යං :)
  16. Dinushasankalpa

    EVOLUTION OF GTR

    EVOLUTION OF GTR අපි කවුරුත් ආදරේ කරන කාර් එකක් හදපු කාලේ ඉදලා අද දක්වා වෙනස් උන විදිහ :cool: වීඩියෝ එකත් බලලාම ඉමු :) mpGGJ9iVmCk
  17. Dinushasankalpa

    කළු_කෙල්ලේ

    සුදු මැණිකේ සුදු කෙල්ලේ... මගේ සුදූ කියා ‍ගන්න.... සුදු කෙල්ලක් නොවේ කියා... එපා දුකෙන් බලා ඉන්න... මුහුණ පුරා සුදු පාටින්... නැති මුත් නුඹ බබලවන්න... සිරියාවයි කළු කෙල්ලේ... හිතුනා ආදරෙ කරන්න.... දිලිසෙන ඇස් ලොකු කරගෙන.. හිනා වෙවී බලා ඉන්න.... පාට කරපු ඔය කෙහෙ රැලි... සුලග සමග දග කරන්න...
  18. Dinushasankalpa

    Urajdrlk Exposed

    ශ්‍රී ලාංකීය ඔන්ලයින් කමියුනිටි ඉතිහාසයේ එදා මෙදා තුර සිදු කල මහා Expose කිරීම.:shocked: ලංකාවේ විශාලම පිරිසක් දිනපතා පැමිණෙන ඔන්ලයින් Community එක වන Elakiri.com හරහා ඉතා පහසු මිලට ලැප්ටොප්/ ඩෙක්ස්ටොප් පරිගණක විකිණීම සහ සේවාවන් ලබා දෙනවා යැයි පවසමින් මාලඹේ පුරවරයේ කලක පටන් කරගෙන යන්නා වූ...
  19. Dinushasankalpa

    ආදරයෙන්_බැදෙන්න

    ආදරයෙන්_බැදෙන්න ඔබේ නිහඩ බව මා හදුනයි නම්.... ඔබේ බොලද හිත මට වැටහේ නම්... ඔබේ කොමල කම් මා තුටු වේ නම්... ආදරයෙන් ඇයි බැදෙන්න තහනම් මලේ සුවද බඹරා හදුනයි නම්... සදේ සිසිල සාවිය හදුනයි නම්.... මගේ පැතුම ඔය හිත හදුනයි නම්.... වසන්තයයි ජීවිතේ අපට දැන්... හිතට හිතක් බැදෙමින් එක් වේ නම්... ඔබට...
  20. Dinushasankalpa

    1988 ISUZU_BIGHORN

    dmpTVeP-unU

    No contents